ගේම් පිස්සට පොඩි කේස් එකක් Split Second key or crak

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ගේම් පිස්සට පොඩි කේස් එකක් Split Second key or crak

    Split Second එකේ කී එක දන්න වද? එහෙමත් නැත් නම් මගේ ලගක්‍රැක් එක තියෙනවා ඒන සෙට් කරන්නේ කොහොමද? කියනවද මම දවස් ගානක ඉදන්බා ලා සිහිනෙ සැබෑ කරගන්න හදන මේ අවස් තාවට සහයදෙන්න :cool::rofl:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මන් ළඟ තිබ්බ මචන් DVD එක, මම play කරත් එක්ක... ඒත් දැන් DVD එක හොයාගන්න නෑ. මම පොඩ්ඩක් හොයල බලන්නම් key එකක් තියනවද කියල.. crack 1 තියනවනම් cut paste පාරක් දාන්න game exe එක උඩට...
     

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    menna mcn :D

    Code:
    http://rapidshare.com/files/391861295/Split.Second.Velocity-RELOADED_CRACK_ONLY.rar