EA cricket 2007 - Real life version
![]()
![]()

ඉතින් මේ ටීම් දෙකම අලුත්නෙ බන්.අපි කිව්වට අලුත් team වලට එන්න හෙන අමාරුයි නේ. තාම පරණ රටවල් ටිකමනේ play කරන්නේ ගොඩක් දුරට
එහෙම නෙවෙයි අලුතෙන් cricket ගහන්න පටන්ගත්ත ගොඩක් රටවල් තියෙනවා නේ ඒ එකක්වත් තාම ලොකු progress එකක් නැති හින්දා කිව්වේඉතින් මේ ටීම් දෙකම අලුත්නෙ බන්.
ඔව් ඔව්. ගොඩක් වෙලාවට ඒ රටවලත් ඉන්දියන් පකිස්තාන් සිරිලංකන් අය තමා ගහන්නෙ.එහෙම නෙවෙයි අලුතෙන් cricket ගහන්න පටන්ගත්ත ගොඩක් රටවල් තියෙනවා නේ ඒ එකක්වත් තාම ලොකු progress එකක් නැති හින්දා කිව්වේ