ගේම් වල තියෙන ඒවා දැන් දැන් ඇත්තත් වෙනවානේ 🥴

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    2576BF6E-CEB1-4C32-AFEF-AF236A4D444F.jpeg
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    EA cricket 2007 - Real life version 🥴




    20221216_184401.jpg


    Sydney-Thunder-15-all-out-scorecard-vs-Strikers-BBL-2022.jpg

    යකෝ... :o :o :sorry: :sorry:

    හෙනගහන්න... Channel Eye එකේ වගේ පෙන්නුවානම් පලවෙනි විකට් එකට ඇඩ් එක දාලා ආපහු මැච් එකට එනකොට All out.... :angry: :angry:
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,348
    20,923
    113
    ඉතින් මේ ටීම් දෙකම අලුත්නෙ බන්.
    එහෙම නෙවෙයි අලුතෙන් cricket ගහන්න පටන්ගත්ත ගොඩක් රටවල් තියෙනවා නේ ඒ එකක්වත් තාම ලොකු progress එකක් නැති හින්දා කිව්වේ
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    එහෙම නෙවෙයි අලුතෙන් cricket ගහන්න පටන්ගත්ත ගොඩක් රටවල් තියෙනවා නේ ඒ එකක්වත් තාම ලොකු progress එකක් නැති හින්දා කිව්වේ
    ඔව් ඔව්. ගොඩක් වෙලාවට ඒ රටවලත් ඉන්දියන් පකිස්තාන් සිරිලංකන් අය තමා ගහන්නෙ.
     
    • Wow
    Reactions: B.Chat