ගේමිං චෙයා

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    899
    1,000
    93
    ගේමිං චෙයා විකුණන්න දාලා තිබ්බ එකක් දැකලා බැලුව 24 යි ලු. ආසාවට උගේ පේජ් එක බල බල ගියා ම දන්නෙ ම නැතුව වෙන කොහෙටද යැව්නා. උගේ පේජ් එකේ පෝස්ට් එකක්වත් සේව් කරගන්න බැරි උනා. පේජ් එකේ නමත් මතක නෑ. Strip වගේ කෑල්ලක් නමෙ තිබුණ වගෙ මතකයි. ඒ පේජ් එක හොයල දියන්කො
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    oww wedak ne bn, 1 month yaddi ada gahanawa, salli aparade koko wage dala hoda ekak ganin, math owwa 2k use krala visi kra,

    https://desk.simplist.lk/product/flexispot-bs3-ergonomic-swivel-office-chair/


    den use kranne meka, kisima awlk ne, 8 motnths wage use kranawa
    අඩෝ ඉතින් Rea Connect එකේ 70ට තියෙන එක ඔයිටා වඩා හොඳයිනෙ. කකුල් දෙකත් තියාගන්න පුලුවන්.