ගේමිං ලැපක් ගන්න අයිඩියාස්

jay-shan

Well-known member
  • Jan 3, 2010
    3,369
    438
    83
    Gotham City
    තාම රටින් බඩු ගේන්නන දෙන්නෙ නෑ. ඒ නිසා මේ දවස් වල හොඳ ලැප්ටොප් එකක් හොයාගන්න අමාරුයි. මම ගන්න එක කල් දැම්ම.
    oya hamadama sites update wenne badu shape eke genawa bung.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    5,028
    2,606
    113
    Colombo
    දෙකයි පනහකට ඔය වගේ ඩබල් පෆොමන්ස් තියන ඩෙස්ක්ටොප් බිල්ඩ් එකක් ගහන්න පුළුවන්. ලැප් එකක්ම ඕන නම් මැක් බුක් ප්‍රෝ එකක් ගන්න බලන්න.

    ඔව්වා එකක්ම ඕන නම් රෙන්ඩරින් වලට කොහොමත් රේඩියන් හරි යන්නේ නැත. ජී ෆෝර්ස් එකක් බලපන්.
    මැක්බුක් ප්‍රෝ එකක් විඩියෝ එඩිටින් වලට ගන්නවා නම් අනිවාර්යෙන් Final cut pro යූස් කරන්න ඕන, නැත්නම් තේරුමක් නැහැ, Adobe premere යූස් කරනවා නම් මැක් එකේ රෙන්ඩරින් ටියිම් එහෙම වැඩියි, final cut pro එක මැක් වලටම ඔප්ටිමයිස් කරලා තියන නිසා මැක් බුක් එකක් එක්ක ඒක පට්ට ෆාස්ට් වැඩ කරනවා
    ෆොටෝ එඩිටින් වලට එහෙමත් මැක් එක සිරා ඩිස්ප්ලේ එක කලර් කැලිබ්‍රේට් කරලා එහෙම තියන නිසා.
    දෙකයි පහනහකට මැක් බුක් ප්‍රෝ එකක් ගන්න බැහැ ඒක නිසා බජට් එක ඒක නං වෙන අතක් බලන එක හොඳයි

    මෙහෙ නැත්නම් ඇමසන් එකෙන් ගෙන්න ගනින් එකක්, සාමාන්‍යෙන් ලැපකට ශිපින් + ටැක්ස් වලට ඩොලර් 150-200 වගේ යන්නෙ, මෙහෙ ගානටම වගේ එකක් ගෙන්න ගන්න පුලුවන් වෙයි

    මේක ගෙන්න ගන්න 2.60ක් වගේ යන්නෙ
    https://www.amazon.com/Acer-Predato...&keywords=gaming+laptop&qid=1597212698&sr=8-7
     
    Last edited:

    egs

    Well-known member
  • Mar 13, 2009
    1,850
    136
    63
    Colombo
    ow bung AMD mobile graphics st wenne na processor eka

    machan Asus TUF A15 Ryzen 4600 with GTX 1650 174k ta paduda? eke display eke response time eka wadi kiyala scene ekak thyenawa eka loku issue ekak weida?
    Oya milata HP intel processor theka GTX 1650 ena masa enawa.