ගේමිං ලැපක් ගන්න අයිඩියාස්

222ranga

Well-known member
  • Aug 27, 2011
    5,577
    539
    113
    1650 ta wada 1650Ti eke performance wadi

    Loku wenasak ne.

    https://laptopmedia.com/comparisons...-gtx-1650-ti-the-difference-is-insignificant/

    Intel Models

    Dell Inspiron 15 7501 - |i5 10300H|8GB|512GB SSD|WIFI/BT|WIN 10 HOME| NVIDIA®️ GeForce GTX®️ 1650 Ti 4GB GDDR6 | BACKLIT KB + FPR|FHD|PRO BACKPACK|MCAFEE|2RPE – Rs. 216,000

    Dell G3 15 3500 - |i7 10750H|8GB|512GB SSD|Intel®️ Wi-Fi 6 AX201 (2x2) Wi-Fi + Bluetooth 5.0|WIN 10 HOME|NVIDIA®️ GeForce®️ GTX 1650Ti 4GB GDDR6|BLUE BACKLIT KEYBOARD + FPR|FHD 120Hz|GAMING BACKPACK 17|MCAFEE|2RPE - Rs. 215,000


    Dell Inspiron 15 7501 - |i7 10750H|8GB|512GB SSD|WIFI/BT|WIN 10 HOME| NVIDIA®️ GeForce GTX®️ 1650 Ti 4GB GDDR6 | BACKLIT KB + FPR|FHD|PRO BACKPACK|MCAFEE|2RPE - Rs. 233,000

    AMD Models

    Dell G5 15 5505 - |Ryzen 5 4600H|8GB|512GB SSD|Killer™️ Wi-Fi 6 AX1650 (2x2) 802.11ax Wireless and Bluetooth 5.1|WIN 10 HOME| AMD Radeon™️ RX 5600M 6GB|RED BACKLIT KEYBOARD + FPR|FHD 120Hz|GAMING BACKPACK 17|MCAFEE|2RPE – Rs. 211,000


    Dell G5 15 5505 - |Ryzen 7 4800H|8GB|512GB SSD|Killer™️ Wi-Fi 6 AX1650 (2x2) 802.11ax Wireless and Bluetooth 5.1|WIN 10 HOME| AMD Radeon™️ RX 5600M 6GB|RED BACKLIT KEYBOARD + FPR|FHD 120Hz|GAMING BACKPACK 17|MCAFEE|2RPE - 226,000
    Bro 1660 crd ekan lap aduwata awoth kiypan i5 waga 2lks bughet eka maga
    Oyaga shop eka thiynna khowada broo
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    1,850
    136
    63
    Colombo
    Bro 1660 crd ekan lap aduwata awoth kiypan i5 waga 2lks bughet eka maga
    Oyaga shop eka thiynna khowada broo
    Dell G3 15 3500 - |i7 10750H|16GB|512GB SSD|Intel®️ Wi-Fi 6 AX201 (2x2) Wi-Fi + Bluetooth 5.0|WIN 10 HOME|NVIDIA®️ GeForce®️ GTX 1660Ti 6GB GDDR6|BLUE BACKLIT KEYBOARD + FPR|FHD 120Hz|GAMING BACKPACK 17|MCAFEE|2RPE - Rs. 247,000

    E-Globe Solutions Pvt Ltd
    87 5th Lane, Col 3
    Tel : 0114718517 / 0777 802534
    Google kiranda E-Globe eka.
     

    sarcasm

    Active member
  • Jun 4, 2017
    112
    38
    28
    දෙකයි පනහකට ඔය වගේ ඩබල් පෆොමන්ස් තියන ඩෙස්ක්ටොප් බිල්ඩ් එකක් ගහන්න පුළුවන්. ලැප් එකක්ම ඕන නම් මැක් බුක් ප්‍රෝ එකක් ගන්න බලන්න.

    ඔව්වා එකක්ම ඕන නම් රෙන්ඩරින් වලට කොහොමත් රේඩියන් හරි යන්නේ නැත. ජී ෆෝර්ස් එකක් බලපන්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    12,051
    2,384
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දෙකයි පනහකට ඔය වගේ ඩබල් පෆොමන්ස් තියන ඩෙස්ක්ටොප් බිල්ඩ් එකක් ගහන්න පුළුවන්. ලැප් එකක්ම ඕන නම් මැක් බුක් ප්‍රෝ එකක් ගන්න බලන්න.

    ඔව්වා එකක්ම ඕන නම් රෙන්ඩරින් වලට කොහොමත් රේඩියන් හරි යන්නේ නැත. ජී ෆෝර්ස් එකක් බලපන්.
    Macbook pro එකක් Gaming වලට? :unsure:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    5,577
    539
    113
    Dell G3 15 3500 - |i7 10750H|16GB|512GB SSD|Intel®️ Wi-Fi 6 AX201 (2x2) Wi-Fi + Bluetooth 5.0|WIN 10 HOME|NVIDIA®️ GeForce®️ GTX 1660Ti 6GB GDDR6|BLUE BACKLIT KEYBOARD + FPR|FHD 120Hz|GAMING BACKPACK 17|MCAFEE|2RPE - Rs. 247,000

    E-Globe Solutions Pvt Ltd
    87 5th Lane, Col 3
    Tel : 0114718517 / 0777 802534
    Google kiranda E-Globe eka.
    Mita wada aduwata nadda bn maga gawa thiynna 2lks waga i5 unath aulk na
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    3,369
    438
    83
    Gotham City
    meka nam hari ne wage
    ow bung AMD mobile graphics st wenne na processor eka
    oya budget ekata hoda ekak na . 1650 Q max bla bla therumak na aran aparade. Asus A15 eketh CPU eka bottleneck Ryzen eka. naththan eke 1660ti ekak enawa. eke heating issues etc etc. thawa tikak iwasapan. aduma 2,40 k ynawa
    machan Asus TUF A15 Ryzen 4600 with GTX 1650 174k ta paduda? eke display eke response time eka wadi kiyala scene ekak thyenawa eka loku issue ekak weida?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    12,051
    2,384
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාම රටින් බඩු ගේන්නන දෙන්නෙ නෑ. ඒ නිසා මේ දවස් වල හොඳ ලැප්ටොප් එකක් හොයාගන්න අමාරුයි. මම ගන්න එක කල් දැම්ම.