ඉස්සර මට වැරදුනා කියලා මානසිකව වැටිලා හිටියෙ, දැන් මුලු ලොකෙටම කෙල වෙලා කියලා හරිම සන්තොසයි





ඉස්සර මට වැරදුනා කියලා මානසිකව වැටිලා හිටියෙ, දැන් මුලු ලොකෙටම කෙල වෙලා කියලා හරිම සන්තොසයි





ඔය ආතතිය වගේ ලොකු ලෙඩ හැදෙන්නෙ පොස් උන්ට අපිට ඕව නැ..
උබ හෙන මෝඩ පහේ එකක් නේද ? මොලේ කෙමිකල්ස් imbalance වෙලා හැදෙන්නේ පෝෂ් හින්දා නෙමේ. පොඩ්ඩක් ඉගෙන ගනින් හැමදාම මෝඩ වෙලා ඉන්න බෑනේ.ඔය ආතතිය වගේ ලොකු ලෙඩ හැදෙන්නෙ පොස් උන්ට අපිට ඕව නැ..
උබ හෙන මෝඩ පහේ එකක් නේද ? මොලේ කෙමිකල්ස් imbalance වෙලා හැදෙන්නේ පෝෂ් හින්දා නෙමේ. පොඩ්ඩක් ඉගෙන ගනින් හැමදාම මෝඩ වෙලා ඉන්න බෑනේ.
පිස්සුද යකෝ මේ මම කොහොමත් ඉන්න විදිහ
ඉස්සර අම්ම බැන්න එලියට පහලියට බහින්නේ නෑ කාමරේ අස්සට වෙලා ඕක කොට කොට ඉදහන් කවද හරි තේරෙයි කියල
දැන් තමා තේරෙන්නේ මගේ life style එකේ වටින කම..
උඹලට quarantine උනාට මේක මගේ normal life එක..![]()
