ගේ ඇතුලටම වෙලා ආතතියද ?

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඉස්සර මට වැරදුනා කියලා මානසිකව වැටිලා හිටියෙ, දැන් මුලු ලොකෙටම කෙල වෙලා කියලා හරිම සන්තොසයි
    :no::no::no::baffled::baffled:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,749
    23,435
    113
    මම ආස city එකේ වැස්සෙ ඇවිදින ඒවාට.එක දිගට පැය ගනන් new york වල එහෙම වැස්සෙ ඇවිදින වීඩියෝ තියෙනව youtube.මාර relaxing. ගොඩක් වෙලාවට නිදාගන්නෙත් රෑට ලයිට් නිවල හෙඩ්සෙට් ගහගෙන ඔය වීඩියෝ එකක් බලන ගමන්. වීඩියෝ නැතත් rain sound දාගන්නව.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය ආතතිය වගේ ලොකු ලෙඩ හැදෙන්නෙ පොස් උන්ට අපිට ඕව නැ..



    uba uade aharuna welawe idan madamulana toilet , redi hodana nisa ubata kohomath pressure hadenne ne ban
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඔය ආතතිය වගේ ලොකු ලෙඩ හැදෙන්නෙ පොස් උන්ට අපිට ඕව නැ..
    උබ හෙන මෝඩ පහේ එකක් නේද ? මොලේ කෙමිකල්ස් imbalance වෙලා හැදෙන්නේ පෝෂ් හින්දා නෙමේ. පොඩ්ඩක් ඉගෙන ගනින් හැමදාම මෝඩ වෙලා ඉන්න බෑනේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ හෙන මෝඩ පහේ එකක් නේද ? මොලේ කෙමිකල්ස් imbalance වෙලා හැදෙන්නේ පෝෂ් හින්දා නෙමේ. පොඩ්ඩක් ඉගෙන ගනින් හැමදාම මෝඩ වෙලා ඉන්න බෑනේ.



    erozan kiyanne mokayek wagema madamulana wahalek, monawa kiuwatha echara thamai ban.
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පිස්සුද යකෝ මේ මම කොහොමත් ඉන්න විදිහ
    ඉස්සර අම්ම බැන්න එලියට පහලියට බහින්නේ නෑ කාමරේ අස්සට වෙලා ඕක කොට කොට ඉදහන් කවද හරි තේරෙයි කියල
    දැන් තමා තේරෙන්නේ මගේ life style එකේ වටින කම..
    උඹලට quarantine උනාට මේක මගේ normal life එක..
    :lol::lol::lol::lol::lol::lol::lol::P:P:P

    :D :cool: :D