ඉන්නව කකුල් තුනේ බව්වෙක්
මූ කහනව මුලු ගමටම ඇහෙන්න කෙදිරි ගගා
අහන් ඉන්න බැරි තැන කෑමට දාල බේත් පෙති දුන්න
තාත්ත තමා බත් එකට දාල අනල දෙන්නෙ
බේත් දාල අනල කියල නෑ අනේ මේ සතා බත් ඇටයක් ඉතුරු කරන්නෙ නැතුව සේරම ටික කනව
කොහොමහරි බේත් දෙනව දෙනව මූ ටික දවසකින් ආයෙ කෙදිරි ගගා කහනව
ඒ බෙහෙත් ලග ලග දෙන්න හොදත් නෑනෙ
අවම සති දෙකක පරතරයක් තියෙන්න ඕනෙ
අන්තිමට මම වැඩේ අත ඇරල දැම්ම. මේකට හොද වෙන පාටක් නැති හින්ද
ඔහොම ටික කාලයක් ගිහින් ආයෙ මට හිතුණ බේත් ටිකක් දෙන්න, මූ කස කස කෑ ගහන්නෙ නිකං අඩනව වගේ. අහගෙන ඉන්න බෑ ඒක
කොහොමහරි අන්තිමට Abamec කියන එක දෙපාරක් දුන්න. සති දෙකක පරතරයක් තියල
සමහර දවස්වලට මූ නෑ. කොහෙද ගිහින්. තාත්ත බත් මුල තියාගෙන ඉන්නව රෑටවත් දෙන්න පුලුවන් වෙයිද කියල බලන්න
එහෙම වුණා දෙතුන් වතාවක්
පිරුණු බත් පහුවදාට දෙන්නත් බෑනෙ
repimec පෙත්තක් රුපියල් 100 ක්
abmec පෙත්තක් දෙසිය ගාණක්
මුලදි ඇබමෙක් දුන්න
පස්සෙ රැපිමෙක් දුන්න
ආයෙ ඇබමෙක් දුන්න
අවුරුද්දක විතර මෙහෙයුමක්
සද්දයක් නැත්තෙ මොකද කියල බයත් හිතුණ, බල්ල මැරිලද කියල
හැබැයි ඉතිං ඌ විදින දුකේ හැටියට මැරුණත් කමක් නෑ
දැං ඌට හොද වෙලා. මයිලුත් ඇවිල්ල
මම දැක්කෙ මේ ළගදි
https://elakiri.com/threads/ඉස්සරහ-ලීමඩුවෙ-සතාට-ඊයෙ-තමා-අපෙ-පෙත්තක්-කෑම-වලට-දාල-දුන්නෙ.2170053/

Last edited: