ගේ මිනිස්සු ඇත්තටම සොබාඩහමෙන් දීපි දඩුවම

cheese1

Member
Apr 30, 2019
197
15
0
dark nights
ගේ මිනිස්සු ඇත්තටම සොබාඩහමෙන් දීපි දඩුවම

ගේ මිනිස්සු ඇත්තටම සොබාඩහමෙන් දීපි දඩුවමක් නෙමේ ද ?කොක් එකක් සක් කරන්නේ ඒගොල්ලෝ කැමැත්තෙන් ද?මට නම් හිතෙන්නේ ඒ මිනිස්සු ඕනෙ කමින්ම පව් කරනවා කියලා.ගේ කෙනෙක් එහෙම ගේ උන එකට විපාක විදියට ඒගොල්ලොන්ට මොනව ද විදින්න වෙන දුක්?
 
chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕක මානසික ආබාධයක් බන්. මොකෙක් හරි එකෙක් ඒවිදියට හැසිරෙනව නම් දෙකක් ඇණලා හරි ගහලා හරි බය කරපන්. ඌ එතකොට යථා තත්ත්වෙට පත් වෙනවා.
     
    cheese1

    Member
    Apr 30, 2019
    197
    15
    0
    dark nights
    :D
    ඕක මානසික ආබාධයක් බන්. මොකෙක් හරි එකෙක් ඒවිදියට හැසිරෙනව නම් දෙකක් ඇණලා හරි ගහලා හරි බය කරපන්. ඌ එතකොට යථා තත්ත්වෙට පත් වෙනවා.

    Ehema karanna gihin ranil kipei:baffled:
    අම්මගෙ යාලුවෙක්ගෙ පුතෙක් එක්කන් ආවා ගෘප් ක්ලාස් එකක් කරන්න කියලා.මූ එහෙම එකෙක්.sms ගහන එකෙ ඉවරයක් නෑ ෆක් මී සර් කිය කිය.මං ක්ලාස් එක මගාරින්නේ කොහොමද කියල හිත හිත ඉන්නේ
     
    Last edited:

    cheese1

    Member
    Apr 30, 2019
    197
    15
    0
    dark nights
    මේවා දැකලා පුදුම හිතෙනව මම ඉදපු රටේ ගේ මැරේජ් ලීගලයිස් වෙන්නත් කලිං ඉදන් මෙහෙම තමා.මගේ අපාට්මන්ට් එකෙත් දෙන්නෙක් හිටිය.එකෙක් මාස්ටර්ලු ඇනික් එකා ස්ලෙව්ලු.ඕකුන් දෙන්නගේ කෙරුවාවක් දැකලා හිනා ගිහින් මරෙනවා.මේ ඵොටො එකේ වගේ ඇනික් එකාට ඔක්කොම වහල් කම් කරනවා ආයෙ කකුල් ලෙව කනවා.ගුටි කනවා.මොන පවක් කරලා ද මන්දා මන් හිතන්නෙ ගිය ආත්මේ මුන් මිනිස්සුන්ට වද දීලා ඇති

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඕක මානසික ආබාධයක් බන්. මොකෙක් හරි එකෙක් ඒවිදියට හැසිරෙනව නම් දෙකක් ඇණලා හරි ගහලා හරි බය කරපන්. ඌ එතකොට යථා තත්ත්වෙට පත් වෙනවා.

    යකෝ කොහෙවත් ඉන්න එවුන්ටනේ අනික් මිනිස්සුන්ගේ ලිංගික ජීවිත ගැන රුදාවක් තියෙන්නේ .. උබ්ලය් අර හම්බ ත්‍රස්ත වදියෝය් අතර ලොකු වෙනසක් නෑ බන් .. එකම දේ උබලට උන්ට තරම් වත් මොලයක් නෑ
     
    cheese1

    Member
    Apr 30, 2019
    197
    15
    0
    dark nights

    යකෝ කොහෙවත් ඉන්න එවුන්ටනේ අනික් මිනිස්සුන්ගේ ලිංගික ජීවිත ගැන රුදාවක් තියෙන්නේ .. උබ්ලය් අර හම්බ ත්‍රස්ත වදියෝය් අතර ලොකු වෙනසක් නෑ බන් .. එකම දේ උබලට උන්ට තරම් වත් මොලයක් නෑ

    Ara ma minissu Nam pisso nemey da?
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඈත අතීතයේ ඉන්දියාවත් ලෝකයත් යටත් කරපු මහා ඇලෙක්සැන්ඩරුත් කොල්ලො ගහපු එකෙක් කියලා දන්නේ කීයෙන් කී දෙනාද මේ දූපතේ .....විනය පිටකයේ සමහර තැන් වල ඔය සීන් තියනවා.එතකොට විනය නීති දාලා තියනවා..
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where

    යකෝ කොහෙවත් ඉන්න එවුන්ටනේ අනික් මිනිස්සුන්ගේ ලිංගික ජීවිත ගැන රුදාවක් තියෙන්නේ .. උබ්ලය් අර හම්බ ත්‍රස්ත වදියෝය් අතර ලොකු වෙනසක් නෑ බන් .. එකම දේ උබලට උන්ට තරම් වත් මොලයක් නෑ

    GAY DETECTED :P
     
    GayanX

    Well-known member
  • Apr 18, 2008
    2,723
    46
    48
    43
    www.ElaKiri.com
    තමුන් මොන ලිංගික පාර්ශවයටද ආකර්ෂණය වෙන්නේ තමුන් ට පිහිටලා තියන බාහිර ලිංගික අවයව වලින් නෙමෙයි. එක සිදුවෙන්නේ ලිංගිකත්වයට බලපාන මොලේ ඇති කොටසෙන් නිපදවෙන සන්නිවේදන නිසා. ඉතින් සමහර අයගේ මොලය බාහිර ලිංගික අවයව වලට විරුද්ධ විදිහට වැඩ කරන්න පුළුවන්. එහෙම වෙනවනම් ඔය කලින් කවුද කියල තියෙන විදිහට බය කරලා උන්ව වෙනස් කරන්න බෑ. එක ඒ මනුස්සයහේ biologikal mekup එක නිසා.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    I think we should allow gay/lesb marriges but they shouldnt be able to adapt a kid.
    Rest of the story will be desided by nature.