ගේ වයරින් කරගන්න උදව්වක්

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අවුල තියෙන්නේ වහලෙන් යන වයර් ටිකත් බිත්තිය දිගේ හරහට ගෙනියන්ඩ සිද්ද වෙන නිසා වටේටම කඩන්ඩ වෙනවා. ඒකයි..

    අවුලක් නෑ බන්.. පොටි ගෑවම වැහෙනවා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Bitti wala harahata conduit bata walalanne na. Waradiyi. Siraswa witharai walalanne. Ceiling eka udata aran deiling ekai sheet atharai bate athulenma ona than walata harahata geniyanna. Seat galawala hari...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Godak aya kiyala thiyanawa waradiyi. Grinder ekak thibba paliyata kapanna ba. Harahata batayaka gabura walalanawa kiyanne ethana bittiyata weak plane ekak hadala denawa. 1 brick thick brick walls nam kamak ne.

    Anika electrical wiring code of practice- conduit walalanne airas wa witharai. Ethakota passe kalekadi ona ekek dannawa gedara wire gihin thiyana patj eka bitti dige (switches , socket idan kelinma udata)

    Anayak gahuwath avoid karanna puluwan. Nattan bitti pura wire yawala bari welawath anayak bassaddi electrical wire ekak pasaa karan giyoth end of the sinhalese.... same rule for plumbing
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    tho electrical da karanne?
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Bitti kaduwama kochchara wahiwat a para penawa
    Roofing sheet ussala usin wire yawapan bata dala dik athata
    Celing sheet drill karala wire pahalataa ganna
    Walls horizontaly kadanna epa
     
    Dumi92

    Member
    Feb 27, 2017
    9
    1
    0
    ෆිනිෂින් වහලක් ගහනවා නං වහලේ ගහන ගමන් එකේ යටින් වයර් ටික ඇදගන්න එපයි. දැන් හද්ද චොර නේ. දැන් කරන්න තියෙන්නේ බිත්තියේ උඩම කෙළවරයි වහලයි අතරින් බට ටික දාගන්න එක තමයි. ඊට පස්සේ අවශ්‍ය තැන් වලට සිරස්ව බිත්තිය ගයින්ඩර් එකකින් කපලා දාගන්න. හරස් අතටත් බිත්තිය කපලා බට ටික දාගත්තා කියලා හානියක් වෙන්නේ නෑ. මොකද කපරාරුවත් එක්ක බිත්තියක් බ්ලොක්ගල් බිත්තියක් අගල් 6 ක් වත් ගනකම ඇතිනේ අඩුම. බඩ ගඩොලට බැදලා නං තවත් හොදයි. එහෙනං බිත්ති අගල් 11 ක් වත් ගනකමයි නි. අවුලක් නෑ. සැකයි නං මුලින් තියෙන විදියට දාගන්න.