ගොං දමිතා සහෝදරිය

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    සමහරක් රාජපක්ෂලා පිට දාලා දමිතා නෝනාව ශුද්ධ කරනවා, බේරගන්න ට්‍රයි කරනවා. දමිතා නෝනාට අකමැති හැමෝම රාජපක්ෂලට කඩේ යන උන් නෙවෙයි.

    මේ ගෑණි ඩොලර් අරගෙන සිංහල ජාතිය රට පාවලා දිපූ එකියක්. ජාති ද්‍රෝහින්ට ඉස්සර බ්‍රිතාන්‍යයේ දුන්නේ මරණ දණ්ඩනය. ඉතින් එල්ලුම් ගහට නියම වෙලා ඉන්න කාන්තාවන් එක්ක දමිතා සහෝදරියව දාලා තියෙන එක සාධාරණයි.

    ඒක ඇත්තද නැත්තද මං දන්නේ නැහැ.මොකද මං අහලා තියෙන විදිහට මරණ දඬුවම නියම වූ රැඳවියන් ඉන්නේ වෙනම කාමරවල. ඔවුන්ට දවසටම එලියට ගන්නෙත් එක සැරයයි.මං වැරදි නම් නිවැරදි කරන්න.

    මේ වගේ මිනිස්සුන්ට යන්න දෙන්න එපා. මේ වගේ ජාති ද්‍රෝහින්, දේශ ද්‍රෝහින්ට දඩුවම් කරන්න. ලි කුවාන් සිංගප්පූරුව හැදුවේ ප්‍රජාත්‍රන්තවාදෙන් නෙවෙයි, දැඩි නීති දාලා රට පාලනය කරලයි. අපිත් එහෙම කරන්නේ නැතුව මේ රට හදන්න බෑ.

    හිර ගෙවල්වලට මිනිස්සු දාන්නෙ සැප ගන්න නෙමෙයි , වැරදි කරන හින්දා. කෝ දැන් හුරේ කියපු කට්ටිය? දුලිකා/ හිරැනිකාලාටත් මේ සැප විදින්න දෙන්න ඕනෑ.

    සාමාන්‍ය සිර කරුවෝ මෙච්චර කාලයක් කාපු සිර බතට ගැරහුවේ නැහැ. කලා කරුවන් හිතන් ඉන්නේ ඔවුන් සාමාන්‍ය ජනතාවට වඩා උසස් කියලා.

    රන්ජන්, දමිත, හිරුණිකා අත් අඩංගුවට පත් උනාම කෑම ඉල්ලන්නෙ තරු පහේ හෝටල්වලින්.හැබැයි එළියෙ කථා කරන්නෙ දුක් විඳින ජනතාවගෙ දුක ගැන.

    මොවුන්ගේ හැබෑ ජීවිතේ පොදු ජනතාවගෙන් ඈත් වෙච්ච වෙනම එකක් බව අපි කවුරුත් දන්නවනේ.මොවුන් කරන්නෙ තනිකරම බොරුවක්,ජීවත් වෙන්නෙ බොරුවෙන්.මිනිස්සු අන්දන එක මුන්ගෙ රාජකාරිය කරගෙන ඒ මතින් මුන් වැජඹෙන්න කරන උත්සහයක් මේක.

    මේ ඔක්කොම රංගනයක්. හොදම දේ කියන්නේ මේ සැරේ නළුවෝ දාලම කරා වෙන සැරවල් වල දේශපාලකයෝ නේ රඟපාන්නේ.එදත් අපි රැවටුනා. අදත් අපි රැවටුනා.හෙටත් අපි රැවටෙයි.

    රැට්ටෝ / පැට්ටෝ / හුට්ටෝ ඔක්කොම කලේ කාගෙ හරි කොන්ත්‍රාත් කියල දැන් කිරි බොන ළමයෙකුට උනත් පැහැදිලියි. නැත්නම් දැන් මොකෙක්වත් සද්ද නැත්තෙ ඇයී. දැන් ඕක්කොම ප්‍රශ්න ඉවරද?

    මොවුන්ට ඩොලර් දීලා අරගල කෙරෙව්වේ රටවත් මිනිස්සුන්වත් බේරගන්න නෙවෙයි, LTTE එවුන්ගේ පක්ෂවල තහනම අයින් කරගන්නයි උන්ට ඕන දේවල් කරගන්නයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    රන්ජන්, දමිත, හිරුණිකා අත් අඩංගුවට පත් උනාම කෑම ඉල්ලන්නෙ තරු පහේ හෝටල්වලින්.හැබැයි එළියෙ කථා කරන්නෙ දුක් විඳින ජනතාවගෙ දුක ගැන.
    මෙන්න මේක නම් ඇත්ත :yes: :yes: :yes:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මේ ගෑණි ඩොලර් අරගෙන සිංහල ජාතිය රට පාවලා දිපූ එකියක්. ජාති ද්‍රෝහින්ට ඉස්සර බ්‍රිතාන්‍යයේ දුන්නේ මරණ දණ්ඩනය. ඉතින් එල්ලුම් ගහට නියම වෙලා ඉන්න කාන්තාවන් එක්ක දමිතා සහෝදරියව දාලා තියෙන එක සාධාරණයි.
     
    • Like
    Reactions: K A R A W A L A Y A

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නැන්දේ මෙච්චර අමාරු වෙලේ රටේ තෙල් සල්ලි පිල්ලි ගහපු හැටි නිවුස් වල කිව්ව වීඩියෝ එකක් තියෙනවා.... දානන්කෝ.... සෙට් උනාම උබට බල බල inna :lol: :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඊළග රැලියට යන්නේ දමිතා සහෝදරියගේ benz එකේ.
    දමිතා සහෝදරී බෙන්ස් පෑද්දේ සිරිසේන මෑතිදු ආප්ප කාලා රජ වෙන්නත් කලින්.. ඩොලර් අරන් තියෙනවා නම් සල්ලි අරන් තියෙනවා නම් රනිල් මෑතිදුට පුලුවන්නේ හොයලා කෙලවලා දාන්න.. ඈයි දන්නේ නෑ නිකන් චොර වෙවී ඉන්නේ 😂 😂 😂 😂
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    දමිතා සහෝදරී බෙන්ස් පෑද්දේ සිරිසේන මෑතිදු ආප්ප කාලා රජ වෙන්නත් කලින්.. ඩොලර් අරන් තියෙනවා නම් සල්ලි අරන් තියෙනවා නම් රනිල් මෑතිදුට පුලුවන්නේ හොයලා කෙලවලා දාන්න.. ඈයි දන්නේ නෑ නිකන් චොර වෙවී ඉන්නේ 😂 😂 😂 😂
    දමිතා සහෝදරිය ඩොලර් හැට්ටේ අස්සේ ගහන් ඉන්නවා කියලා හිතුවද? දමිතා සහෝදරියත් ඔබ වගේ මරි මෝඩයෙක් උනා නං රනිල් මැතිදුන් මේ වෙනකොටත් ඩොලර් ටික හොයාගෙන තියෙයි.හැබැයි වාසනාවට අපේ දමිතා සහෝදරිය නුවනක්කරයි.
     
    • Dislike
    Reactions: Sandy_Fdo

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දමිතා සහෝදරිය ඩොලර් හැට්ටේ අස්සේ ගහන් ඉන්නවා කියලා හිතුවද? දමිතා සහෝදරියත් ඔබ වගේ මරි මෝඩයෙක් උනා නං රනිල් මැතිදුන් මේ වෙනකොටත් ඩොලර් ටික හොයාගෙන තියෙයි.හැබැයි වාසනාවට අපේ දමිතා සහෝදරිය නුවනක්කරයි.
    ඉතින් එහෙම නුවනක්කාර විදිහට ඩොලර් හන්ගන්න දමිතා සහෝදරී ඉගෙන ගෙන තියෙන්නේ රාජපක්ශලාගෙන්ද මිතුර 😂 😂 😂 😂 😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ප්‍රභාකරන් ගෙන්
    ප්‍රභාගේ සල්ලි තිබ්බේ කේ පී ලග නේද? කේ පී කිව්වාම මතක් වෙන්නේ මයින්ද මාත්තියා තමා.. ඈත්තටම දමිතා සහෝදරී ඩොලර් හන්ගන්න ඉගෙන ගන්න ඈත්තේ රාජපස්සලාගෙන් තමා. එයාලා තමා දන්නේ හොයන්න බෑරි වෙන්න හන්ගන්න

    Bird Cloud GIF by Barbara Pozzi
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    දමිතා සහෝදරිය ඩොලර් හැට්ටේ අස්සේ ගහන් ඉන්නවා කියලා හිතුවද? දමිතා සහෝදරියත් ඔබ වගේ මරි මෝඩයෙක් උනා නං රනිල් මැතිදුන් මේ වෙනකොටත් ඩොලර් ටික හොයාගෙන තියෙයි.හැබැයි වාසනාවට අපේ දමිතා සහෝදරිය නුවනක්කරයි.
    Nirupama_Rajapaksa.jpg
     
    • Haha
    Reactions: Xi Jinping

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    වෙන රටවල ඉන්න එවුන්ගෙන් ඩොලර් ගත්තේ නෑ නේ මෙයා.. ලන්කාවේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි නේ ඩොලර් කර ලා පන්න ගත්තේ
    eka mata amathaka unane. :confused2:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ ගෑණි ඩොලර් අරගෙන සිංහල ජාතිය රට පාවලා දිපූ එකියක්. ජාති ද්‍රෝහින්ට ඉස්සර බ්‍රිතාන්‍යයේ දුන්නේ මරණ දණ්ඩනය. ඉතින් එල්ලුම් ගහට නියම වෙලා ඉන්න කාන්තාවන් එක්ක දමිතා සහෝදරියව දාලා තියෙන එක සාධාරණයි.

    උබේ අම්මව නං දාන්නේ බල්ලෝ ළඟ පාතකවත් නැති කුඩුවකට. නැත්තං තෝ වගේ අවජාතක වේසිගෙ පුතාල තව බෝවෙනවා බල්ලෝ ලව්වා හුකොගෙන :lol:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113

    උබේ අම්මව නං දාන්නේ බල්ලෝ ළඟ පාතකවත් නැති කුඩුවකට. නැත්තං තෝ වගේ අවජාතක වේසිගෙ පුතාල තව බෝවෙනවා බල්ලෝ ලව්වා හුකොගෙන :lol:
    මානසික ලෙඩා... ගිහින් බෙහෙත් ගන්න