සමහරක් රාජපක්ෂලා පිට දාලා දමිතා නෝනාව ශුද්ධ කරනවා, බේරගන්න ට්‍රයි කරනවා. දමිතා නෝනාට අකමැති හැමෝම රාජපක්ෂලට කඩේ යන උන් නෙවෙයි.
මේ ගෑණි ඩොලර් අරගෙන සිංහල ජාතිය රට පාවලා දිපූ එකියක්. ජාති ද්‍රෝහින්ට ඉස්සර බ්‍රිතාන්‍යයේ දුන්නේ මරණ දණ්ඩනය. ඉතින් එල්ලුම් ගහට නියම වෙලා ඉන්න කාන්තාවන් එක්ක දමිතා සහෝදරියව දාලා තියෙන එක සාධාරණයි.
ඒක ඇත්තද නැත්තද මං දන්නේ නැහැ.මොකද මං අහලා තියෙන විදිහට මරණ දඬුවම නියම වූ රැඳවියන් ඉන්නේ වෙනම කාමරවල. ඔවුන්ට දවසටම එලියට ගන්නෙත් එක සැරයයි.මං වැරදි නම් නිවැරදි කරන්න.
මේ වගේ මිනිස්සුන්ට යන්න දෙන්න එපා. මේ වගේ ජාති ද්‍රෝහින්, දේශ ද්‍රෝහින්ට දඩුවම් කරන්න. ලි කුවාන් සිංගප්පූරුව හැදුවේ ප්‍රජාත්‍රන්තවාදෙන් නෙවෙයි, දැඩි නීති දාලා රට පාලනය කරලයි. අපිත් එහෙම කරන්නේ නැතුව මේ රට හදන්න බෑ.
හිර ගෙවල්වලට මිනිස්සු දාන්නෙ සැප ගන්න නෙමෙයි , වැරදි කරන හින්දා. කෝ දැන් හුරේ කියපු කට්ටිය? දුලිකා/ හිරැනිකාලාටත් මේ සැප විදින්න දෙන්න ඕනෑ.
සාමාන්‍ය සිර කරුවෝ මෙච්චර කාලයක් කාපු සිර බතට ගැරහුවේ නැහැ. කලා කරුවන් හිතන් ඉන්නේ ඔවුන් සාමාන්‍ය ජනතාවට වඩා උසස් කියලා.
රන්ජන්, දමිත, හිරුණිකා අත් අඩංගුවට පත් උනාම කෑම ඉල්ලන්නෙ තරු පහේ හෝටල්වලින්.හැබැයි එළියෙ කථා කරන්නෙ දුක් විඳින ජනතාවගෙ දුක ගැන.
මොවුන්ගේ හැබෑ ජීවිතේ පොදු ජනතාවගෙන් ඈත් වෙච්ච වෙනම එකක් බව අපි කවුරුත් දන්නවනේ.මොවුන් කරන්නෙ තනිකරම බොරුවක්,ජීවත් වෙන්නෙ බොරුවෙන්.මිනිස්සු අන්දන එක මුන්ගෙ රාජකාරිය කරගෙන ඒ මතින් මුන් වැජඹෙන්න කරන උත්සහයක් මේක.
මේ ඔක්කොම රංගනයක්. හොදම දේ කියන්නේ මේ සැරේ නළුවෝ දාලම කරා වෙන සැරවල් වල දේශපාලකයෝ නේ රඟපාන්නේ.එදත් අපි රැවටුනා. අදත් අපි රැවටුනා.හෙටත් අපි රැවටෙයි.
රැට්ටෝ / පැට්ටෝ / හුට්ටෝ ඔක්කොම කලේ කාගෙ හරි කොන්ත්‍රාත් කියල දැන් කිරි බොන ළමයෙකුට උනත් පැහැදිලියි. නැත්නම් දැන් මොකෙක්වත් සද්ද නැත්තෙ ඇයී. දැන් ඕක්කොම ප්‍රශ්න ඉවරද?
මොවුන්ට ඩොලර් දීලා අරගල කෙරෙව්වේ රටවත් මිනිස්සුන්වත් බේරගන්න නෙවෙයි, LTTE එවුන්ගේ පක්ෂවල තහනම අයින් කරගන්නයි උන්ට ඕන දේවල් කරගන්නයි.