ගොටබය දක්ෂයෙක්...

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    ගොටබය දක්ෂයෙක්...

    72455598_2891975547528225_6326393166656176128_n.jpg


    මේ පින්තූරෙ හොදට බලන්න. මේකෙ ඉන්නවා තෙරපිලා, අතපය හිරවෙලා, ඇකිළිලා ඉන්න පොඩි මනුස්සයෙක්.

    මෙයා කාලයක් ලොකු ගේමක් ගහපු හාදයෙක්. තමුන්ගෙ පවුලේ දේශපාලන තෝරු මෝරු කොච්චර හිටියත්, ඒ කාගෙවත් උදව්වක් නැතිව තනියම දේශපාලන ව්‍යාපාරයක් පටන් අරං... ඒක මිනිස්සු අතරට ගෙනියලා... ඒ මිනිස්සුන්ගේ ශක්තියෙන් තමාට නොදෙන ජනාධිපතිධූර අපේක්ෂකත්වය 'ඩැහැගත්තු' මනුස්සයෙක්. සාම්ප්‍රදායික දේශපාලන පොරොන්දු වෙනුවට අළුත් මිනිස්සු එක්ක අළුත් විදිහක දේශපාලන ගමනක් ගැන මිනිස්සුන්ට කතාකරපු හාදයෙක්. දක්ෂයෙක්.

    මේ අද ඔහුගේ තත්වය. දේශපාලනයෙන් තෙම්පරාදු වෙච්චි පවුලේ චරිත තුනක් මේ මනුස්සයව හිරකරගෙන ඉදගෙන ඉන්නවා. ඔවුන්ගේ අතවැසි දූෂිත රැළක් ඊට පිටිපස්සෙන් වටකරගෙන වැදගෙන ඉන්නවා. හරියට මේ මනුස්සයා නොමිනේෂමත් අරගෙන පැනල දුවයි වගේ. (එහෙම දිව්වොත් මුන් රොත්තම එළවගෙන ගිහින් මේ මනුස්සයව අල්ලන් ඇවිත් ආපහු ඔතනම වාඩි කරවනවා.). මෙතන හැමෝගෙම එකම ප්‍රාර්ථනය මේ හාදයා කොහොම හරි දිනවලා තමුන් දිනන්න. (ඔය පේන මූණු ටිකට පිටිපස්සෙත් තව දාස් ගානක් කෙළ හලමින් බලාඉන්න බව අමතක නොකරන්න)

    යම් විදිහකින් මෙයා දිනුවත් කිසි වෙනසක් වෙන්නෙ නැහැ. පක්ෂ නායකත්වය නැතුව, 19 සංශෝධනයෙන් කැපිලා පවුල වෙත යන විධායක බලතල ටිකත් නැතුව මේ හිරකූඩුවෙන් එළියට එන්න මෙයාට බැහැ. තම සහෝදරයින් කේන්ද්‍ර කරගෙන ගම් මට්ටම දක්වා පැතිරුණු දූෂිත පොහොට්ටු රෙජීමය ඇතුලේ මේ තනි මිනිහෙක් විතරයි. අවුරුදු 5 කට පස්සේ දූෂිත පවුල් දේශපාලන කැත කුණු ගොන්නක් එක්ක පළා යනවා හැර වෙනත් ඉරණමක් ගැන හිතන්න අමාරුයි.

    මේ මනුස්සයා තමුන් ගැන කියන්නේ බොරු නෙමෙයි. ඇත්තටම අහිංසකයෙක්.


    උපුටා ගැනීමකි
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    me manussayth ekkkma chande illanawa kota hadayek mune lapayak tiyena. miniha 88/89 mulu lankawatama 'ada raata light dammoth maranawa kiyala chit bedapu kota kolla" thamange bappata wasa deela marala e punchi ammawa kasada badapu kolla me rata hadanna illnawa . 88/89 light damma gewal wala minissunge beli kapappu kuddek wage agak tiyena tilvin kiyala manussayek ekka:D:D:yes::yes:;);) tawa innawa mahatha porak raata gotu kola genna yana double cab eke. ehema gihin light kanuwala happala rate depala winasa karala rs 1000 k gewala kuduwe inne nathuwa yanawa. e minihath ara lapa kumara ekka rata hadanawalu

    Tawa ekkenek innawa web eken bomba pipuruwa kiyala danagatta. eya hoda army commander kenek lu. habai harin ge thatha dannawa me army commander danne nalu. web eken danagatta nisa.janadipathi unoth web site karana ayata hoda wei:D:D:yes::yes:;);)
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    මිනිහා 2015 ඉදන් ලස්සනට වියත් මග කරගෙන පාර හදාගෙන ආවා
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    හිරිකොතේ
    විදග්ධ පුක් ශෝධක
    මෙසේද පැමිණිය හැක
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මිනිහා 2015 ඉදන් ලස්සනට වියත් මග කරගෙන පාර හදාගෙන ආවා


    උඹත් ලස්සනට හිරිකොත් වාසීන්ගේ පශාචාත් බාගේ හෝදගෙන හිටියනේ... නේද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    හිරිකොතේ
    විදග්ධ පුක් ශෝධක
    මෙසේද පැමිණිය හැක

    මැදමුලන විදග්ධ පුක් ශෝධක සම්ප්‍රප්තිය්ය මෙසේ සිදුවිය
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මේකෙ ඉන්නවා තෙරපිලා, අතපය හිරවෙලා, ඇකිළිලා ඉන්න පොඩි මනුස්සයෙක්.
    ඔය හේතුව නිසාම ගොටභයට රට බය නැතුව බාර දෙන්න.පොඩි ඉඩකින් සැහීමකට පත්වෙන මනුස්සයට පුළුවන් නිවැරදි තීරණ ගන්න.අනෙකාට(සතෙකුට උනත්)ගරු කරන මනුස්සයට පුළුවන් හරි තීරණ ගන්න.දැන් වැරදුනොත් නැවත පස්සට අදින්න බෑ.නිහතමානි කම ඌන පවුර්ශයක් විදියට දකින්නේ මෝහය නිසයි.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බොරු ලියන්න එපා බං ඔය පිරිත් කියනව
    කට්ටිය පිරිත් අහනව පේන්නැද්ද පිරිත් නූලක් තියෙනව ?
    :rolleyes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෝඨා - භය ගූ ඇන් පී පාක්ශිකයන් අතර දැන් පැතිර යයි
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    රංගන26 විදග්ධ පුක් ශෝධක ලෙස අභිෂේක ලද ඒ චෛතිහාසික අවස්තාව...
    http://www.elakiri.com/forum/showthread.php?t=1826588&page=2
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    රංගන26 විදග්ධ පුක් ශෝධක ලෙස අභිෂේක ලද ඒ චෛතිහාසික අවස්තාව...
    http://www.elakiri.com/forum/showthread.php?t=1826588&page=2

    හා අවුලක් නෑ එත් මේකේ එවුන් දන්නවා මැදමුලන විදග්ධ පුක් ශෝධක උබ කියලා
    කමක් නෑ job එක හිදින් කරගෙන හිටපන්
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    හා අවුලක් නෑ එත් මේකේ එවුන් දන්නවා මැදමුලන විදග්ධ පුක් ශෝධක උබ කියලා
    කමක් නෑ job එක හිදින් කරගෙන හිටපන්


    ඔහු නමින් හිරිකොතේ
    විදග්ධ පුක් ශෝධක
    නම් විය.
    ..

     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,311
    113
    කවුද මේ ත්‍රෙඩ් එක දාපු ඩයල් එක
    මොනවා උනත් දැන් වෙන දේ ඒ කළෙම කියල නේද .. පට්ට ඩයල් එකක් නේද