ගොටබය දක්ෂයෙක්...
මේ පින්තූරෙ හොදට බලන්න. මේකෙ ඉන්නවා තෙරපිලා, අතපය හිරවෙලා, ඇකිළිලා ඉන්න පොඩි මනුස්සයෙක්.
මෙයා කාලයක් ලොකු ගේමක් ගහපු හාදයෙක්. තමුන්ගෙ පවුලේ දේශපාලන තෝරු මෝරු කොච්චර හිටියත්, ඒ කාගෙවත් උදව්වක් නැතිව තනියම දේශපාලන ව්‍යාපාරයක් පටන් අරං... ඒක මිනිස්සු අතරට ගෙනියලා... ඒ මිනිස්සුන්ගේ ශක්තියෙන් තමාට නොදෙන ජනාධිපතිධූර අපේක්ෂකත්වය 'ඩැහැගත්තු' මනුස්සයෙක්. සාම්ප්‍රදායික දේශපාලන පොරොන්දු වෙනුවට අළුත් මිනිස්සු එක්ක අළුත් විදිහක දේශපාලන ගමනක් ගැන මිනිස්සුන්ට කතාකරපු හාදයෙක්. දක්ෂයෙක්.
මේ අද ඔහුගේ තත්වය. දේශපාලනයෙන් තෙම්පරාදු වෙච්චි පවුලේ චරිත තුනක් මේ මනුස්සයව හිරකරගෙන ඉදගෙන ඉන්නවා. ඔවුන්ගේ අතවැසි දූෂිත රැළක් ඊට පිටිපස්සෙන් වටකරගෙන වැදගෙන ඉන්නවා. හරියට මේ මනුස්සයා නොමිනේෂමත් අරගෙන පැනල දුවයි වගේ. (එහෙම දිව්වොත් මුන් රොත්තම එළවගෙන ගිහින් මේ මනුස්සයව අල්ලන් ඇවිත් ආපහු ඔතනම වාඩි කරවනවා.). මෙතන හැමෝගෙම එකම ප්‍රාර්ථනය මේ හාදයා කොහොම හරි දිනවලා තමුන් දිනන්න. (ඔය පේන මූණු ටිකට පිටිපස්සෙත් තව දාස් ගානක් කෙළ හලමින් බලාඉන්න බව අමතක නොකරන්න)
යම් විදිහකින් මෙයා දිනුවත් කිසි වෙනසක් වෙන්නෙ නැහැ. පක්ෂ නායකත්වය නැතුව, 19 සංශෝධනයෙන් කැපිලා පවුල වෙත යන විධායක බලතල ටිකත් නැතුව මේ හිරකූඩුවෙන් එළියට එන්න මෙයාට බැහැ. තම සහෝදරයින් කේන්ද්‍ර කරගෙන ගම් මට්ටම දක්වා පැතිරුණු දූෂිත පොහොට්ටු රෙජීමය ඇතුලේ මේ තනි මිනිහෙක් විතරයි. අවුරුදු 5 කට පස්සේ දූෂිත පවුල් දේශපාලන කැත කුණු ගොන්නක් එක්ක පළා යනවා හැර වෙනත් ඉරණමක් ගැන හිතන්න අමාරුයි.
මේ මනුස්සයා තමුන් ගැන කියන්නේ බොරු නෙමෙයි. ඇත්තටම අහිංසකයෙක්.
උපුටා ගැනීමකි

ඔය දුකම එදා ආපු මයිත්රීපාල ගැන තිබුන නං 