mehema hamduruwaru eka ekata kadey yana eka nam chora.
Gota , Sajtih , Ranil , Jvp mokata unath kadey yanna narakai.

වැඩක් නැත්නම් අම්මට පොල් ටිකක් ගාලා දීපන් බං
mehema hamduruwaru eka ekata kadey yana eka nam chora.
Gota , Sajtih , Ranil , Jvp mokata unath kadey yanna narakai.
mewa dakkama nam aussi yannamai hithenne.
me gani ba kiyanawane...
![]()
සබන් කැටයක් අරගෙන එනකන්...
සාධු කියන්න පිංවතුනි.... සාධු කියන්න.....
අපේ පෞද්ගලික ප්රශ්නයක් නෙවෙයි ආයිබෝං...
මූට රට එපා වෙලා... ගෝඨා පන්සල් යනව දැකලා..
පව් නේ අහිංසකයා... අපේ සම්පත් රට හැරල යද්දි අතපය වකුටු කොරගෙන ගුලිවෙලා ඉන්නෙ කොහොමෙයි...

මෙතන දේශපාලනයක් නෑ මචන්
හරි දේ වෙනුවෙන් එකතු වෙනවා
යහපාලනෙන් කෙලවගත්තු account ඔක්කොටම රට යන්න මතක් වෙලා තියෙන්නේ දැන්නේ බං.....
මෙච්චර කල් අග හිඟ නැතුව ජීවත් වෙලා තියෙන්නේ සිකොතින්ද ?
yes.... අපිට රටට සහ හෙටට 10%ක් හරි වඩාහොඳ ප්රතිපත්ති තියන අපේක්ෂකයාට තමා දෙන්න ඕන.. එහෙම නැතුව වැල් බයිලා ටොන් ගණන් දෙසලා ලැබුන බලයෙන් හැමනෙන එවුන්ට නෙවෙයි....
මචන් rangana..උඹ දන්නවනේ....පිටකොටුවේ හන්දියට යන ගමනේදී සමහරු ඉන්නවා වමට signal දාල දකුණට හරවනවා...සමහරු ඉන්නවා වමට දාල ආයේ roundabout එකේ වටයක් ගහල දකුණට දාන උන්...ඔහොම යමන්කෝ....කොහොම ගියත් යන්නේ පිටකෝට්ටටනේ
පිටකොටුවේ කොහෙද බන් හන්දියක් තියෙන්නේ
මචන් rangana..උඹ දන්නවනේ....පිටකෝට්ටේ හන්දියට යන ගමනේදී සමහරු ඉන්නවා වමට signal දාල දකුණට හරවනවා...සමහරු ඉන්නවා වමට දාල ආයේ roundabout එකේ වටයක් ගහල දකුණට දාන උන්...ඔහොම යමන්කෝ....කොහොම ගියත් යන්නේ පිටකෝට්ටටනේ
මෙහෙමයි මචන් දැන් ගොටබය දින්නම ඉස්සෙල්ලම කරන්නේ කොලබ අයෙත් ලස්සනට ප්ලැන් කරන එක එතකොට මචන් පබ්ලික් ට්රාන්පොර්ට් එකේ කොමන් ඉන්ඵර්ස්ට්රක්චර් එකකට ගෙනයි. තව ට්රාන්ස්පොටෙෂන් මීඩියා ප්ලැට්ෆෝම් ලිමිට් කරලා මෙන් හබ් එකකට ඔක්කොම මෙට්රොපොලිටන් මුව්මන්ට්ස් ගනියි. ඒවගේම පාරේ විනය හොදටම පවත්වාගෙන යයි . එතකොට උබට පිට කොටුවේ ඉදන් පිට කොට්ටෙට යන්න එච්චර වෙලාවක් යන එකක් නෑ