ගොටාබය ආශීර්වාද 1.2

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    mehema hamduruwaru eka ekata kadey yana eka nam chora.

    Gota , Sajtih , Ranil , Jvp mokata unath kadey yanna narakai.

    හම්මේ... ඔහේ සෑහෙන කාලෙකින්... ඡන්දයක් එන්නම ඕන ඔහේල දකින්න...
    අවතාරෙත් වෙනස් කොරලා... පොහඃ....
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    හිරිකොතේ
    විදග්ධ පුක් ශෝධක ඉස් වර්කින්ග්...
     
    • Like
    Reactions: kinkon

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    වැඩක් නැත්නම් අම්මට පොල් ටිකක් ගාලා දීපන් බං

    බටර් කාලක් අරන් උඹ අපේ ගෙවල් පැත්තේ ආවනම් බොට සමනල ආර දාන්න තිබ්බා...
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    mehema hamduruwaru eka ekata kadey yana eka nam chora.

    Gota , Sajtih , Ranil , Jvp mokata unath kadey yanna narakai.

    මෙතන දේශපාලනයක් නෑ මචන්
    හරි දේ වෙනුවෙන් එකතු වෙනවා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    mewa dakkama nam aussi yannamai hithenne.
    me gani ba kiyanawane...

    කලබල වෙලා යන්න එපා
    මේ පාට ගොටබය දින්නම ඔසී එවුනුත් ලංකාවට එයි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    335cifk.jpg

    සබන් කැටයක් අරගෙන එනකන්...
    සාධු කියන්න පිංවතුනි.... සාධු කියන්න.....

    මුන්ගෙන් දැන් වැඩක් නෑ බන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    රටක් ඕනේ

    අපේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි ආයිබෝං...
    මූට රට එපා වෙලා... ගෝඨා පන්සල් යනව දැකලා..
    පව් නේ අහිංසකයා... අපේ සම්පත් රට හැරල යද්දි අතපය වකුටු කොරගෙන ගුලිවෙලා ඉන්නෙ කොහොමෙයි...

    එක තමයි මචං මම කියන්නේ
    මේක තමයි අපේ අන්තිම අවස්ථාව
    අපිට ඉන්න රටක් ඕනේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    අපේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි ආයිබෝං...
    මූට රට එපා වෙලා... ගෝඨා පන්සල් යනව දැකලා..
    පව් නේ අහිංසකයා... අපේ සම්පත් රට හැරල යද්දි අතපය වකුටු කොරගෙන ගුලිවෙලා ඉන්නෙ කොහොමෙයි...

    යහපාලනෙන් කෙලවගත්තු account ඔක්කොටම රට යන්න මතක් වෙලා තියෙන්නේ දැන්නේ බං.....

    මෙච්චර කල් අග හිඟ නැතුව ජීවත් වෙලා තියෙන්නේ සිකොතින්ද ?
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    මෙතන දේශපාලනයක් නෑ මචන්
    හරි දේ වෙනුවෙන් එකතු වෙනවා

    yes.... අපිට රටට සහ හෙටට 10%ක් හරි වඩාහොඳ ප්‍රතිපත්ති තියන අපේක්ෂකයාට තමා දෙන්න ඕන.. එහෙම නැතුව වැල් බයිලා ටොන් ගණන් දෙසලා ලැබුන බලයෙන් හැමනෙන එවුන්ට නෙවෙයි....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    යහපාලනෙන් කෙලවගත්තු account ඔක්කොටම රට යන්න මතක් වෙලා තියෙන්නේ දැන්නේ බං.....

    මෙච්චර කල් අග හිඟ නැතුව ජීවත් වෙලා තියෙන්නේ සිකොතින්ද ?

    ඕකුන් ඉන්නවට වඩා හොදයි කොහෙට හරි තොලොංචි වෙලා යන එකම
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    yes.... අපිට රටට සහ හෙටට 10%ක් හරි වඩාහොඳ ප්‍රතිපත්ති තියන අපේක්ෂකයාට තමා දෙන්න ඕන.. එහෙම නැතුව වැල් බයිලා ටොන් ගණන් දෙසලා ලැබුන බලයෙන් හැමනෙන එවුන්ට නෙවෙයි....

    අනිවා මගේ ත්‍රෙඩ් එකෙන් උබ නියම ප්‍රයෝජනය අරන් තියෙනවා

    මචං මේ වගේ එක්කෙනෙක්ව හරි හරිපරට ගන්න ලැබිච්ච එකම මට ලොකු සතුටක් මචන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    සිරිකොතේ පඩි කන ටෝයියෙක්ට රිදිලා

    ගොටාබය ආශීර්වාද 1.2 09-12-2019 11:21 AM අනේ පල පොන්නයෝ යන්න පුක නොදී.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මචන් rangana..උඹ දන්නවනේ....පිටකෝට්ටේ හන්දියට යන ගමනේදී සමහරු ඉන්නවා වමට signal දාල දකුණට හරවනවා...සමහරු ඉන්නවා වමට දාල ආයේ roundabout එකේ වටයක් ගහල දකුණට දාන උන්...ඔහොම යමන්කෝ....කොහොම ගියත් යන්නේ පිටකෝට්ටටනේ
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    මචන් rangana..උඹ දන්නවනේ....පිටකොටුවේ හන්දියට යන ගමනේදී සමහරු ඉන්නවා වමට signal දාල දකුණට හරවනවා...සමහරු ඉන්නවා වමට දාල ආයේ roundabout එකේ වටයක් ගහල දකුණට දාන උන්...ඔහොම යමන්කෝ....කොහොම ගියත් යන්නේ පිටකෝට්ටටනේ

    පිටකොටුවේ කොහෙද බන් හන්දියක් තියෙන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    පිටකොටුවේ කොහෙද බන් හන්දියක් තියෙන්නේ

    ආදාන මෙවලම් පොඩි අවුලක්...ඔන්න හැදුව...
    පිටකෝට්ටේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    මචන් rangana..උඹ දන්නවනේ....පිටකෝට්ටේ හන්දියට යන ගමනේදී සමහරු ඉන්නවා වමට signal දාල දකුණට හරවනවා...සමහරු ඉන්නවා වමට දාල ආයේ roundabout එකේ වටයක් ගහල දකුණට දාන උන්...ඔහොම යමන්කෝ....කොහොම ගියත් යන්නේ පිටකෝට්ටටනේ

    මෙහෙමයි මචන් දැන් ගොටබය දින්නම ඉස්සෙල්ලම කරන්නේ කොලබ අයෙත් ලස්සනට ප්ලැන් කරන එක එතකොට මචන් පබ්ලික් ට්‍රාන්පොර්ට් එකේ කොමන් ඉන්ඵර්ස්ට්‍රක්චර් එකකට ගෙනයි. තව ට්‍රාන්ස්පොටෙෂන් මීඩියා ප්ලැට්ෆෝම් ලිමිට් කරලා මෙන් හබ් එකකට ඔක්කොම මෙට්‍රොපොලිටන් මුව්මන්ට්ස් ගනියි. ඒවගේම පාරේ විනය හොදටම පවත්වාගෙන යයි . එතකොට උබට පිට කොටුවේ ඉදන් පිට කොට්ටෙට යන්න එච්චර වෙලාවක් යන එකක් නෑ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    මෙහෙමයි මචන් දැන් ගොටබය දින්නම ඉස්සෙල්ලම කරන්නේ කොලබ අයෙත් ලස්සනට ප්ලැන් කරන එක එතකොට මචන් පබ්ලික් ට්‍රාන්පොර්ට් එකේ කොමන් ඉන්ඵර්ස්ට්‍රක්චර් එකකට ගෙනයි. තව ට්‍රාන්ස්පොටෙෂන් මීඩියා ප්ලැට්ෆෝම් ලිමිට් කරලා මෙන් හබ් එකකට ඔක්කොම මෙට්‍රොපොලිටන් මුව්මන්ට්ස් ගනියි. ඒවගේම පාරේ විනය හොදටම පවත්වාගෙන යයි . එතකොට උබට පිට කොටුවේ ඉදන් පිට කොට්ටෙට යන්න එච්චර වෙලාවක් යන එකක් නෑ

    :P
     
    මේකනේ මචන්...මට කෙලිවිල් හරියේ ඉඳන් ග්ලෙබ් පැත්තට නිදහසේ එන්න තිබ්බොත් ඇති ඉතින්