මහජන රැළි එපා.. කොරෝනා පැතිරෙනවා.. අකුරු තේරෙනවනම් නිතර කයන්න උවමනා නෑ…
February 9, 2022 at 12:40 pm | lanka C news![]()
කොරෝනා වෛරසය පැතිර යමින් ඇති අවස්ථාවක මහජන ඒකරාශී වීම් පැවැත්වීම සුදුසු නැතැයි සෞක්‍ය නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.
එනිසා ඒවා සංවිධානය කරන අය සහ ඒවාට සහභාගී වන අය මෙම වගකීම සිතට ගත යුතු බවද ඔහු පැවසීය.
මෙය නිතර නිතර කිවයුතු දෙයක් නොවන බවත් මෙරට සිටින වැඩි පිරිස සාක්ෂරතාවය සහිත පිරිස නිසා පවතින තත්ත්වය සහ අවදානම තේරුම් ගෙන කටයුතු කළ යුතු බවද අවධාරණය කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
මල පන්න වෙලාඅ දාපන්කෝ පිනවතෙක්මේ විදියට නම්මි රට යන්නේ ඕමික්‍රෝන් *කේ ඇරලා යයි වගේ අප්‍රේල් වෙනකොට



අම්මෝ පව් යකෝ මහින්ද රත්තරන් හොරාට නම් කම්මුල් පාරක් සුවර්Mahindayata nam mala penna
මුන් මෙතන පිස්සු නටයි
මේ පාරත් අවුරුද්ද celebrate කරන්න නැතිවෙන සීන් එකක් තියෙන්නේ![]()
ගෝඨාභය ගුගුලයි
අංශ භාගෙ දඅම්මෝ පව් යකෝ මහින්ද රත්තරන් හොරාට නම් කම්මුල් පාරක් සුවර්
Aruuge bijjata paharak vaduna vageMahindayata nam mala penna
අන්ශේ බාගේ නම් ගසලා දාන්න බහ නේ පන නැති කම වෙන්න ඇතිඅංශ භාගෙ ද![]()