ගොටා ට මලපනී. LIVE රැලිය.

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අකුරු දන්නේ නැද්ද අහුවම ඔනී එක්කෙට මල පනින්නව


    මහජන රැළි එපා.. කොරෝනා පැතිරෙනවා.. අකුරු තේරෙනවනම් නිතර කයන්න උවමනා නෑ…

    February 9, 2022 at 12:40 pm | lanka C news
    මහජන රැළි එපා.. කොරෝනා පැතිරෙනවා.. අකුරු තේරෙනවනම් නිතර කයන්න උවමනා නෑ…

    කොරෝනා වෛරසය පැතිර යමින් ඇති අවස්ථාවක මහජන ඒකරාශී වීම් පැවැත්වීම සුදුසු නැතැයි සෞක්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

    එනිසා ඒවා සංවිධානය කරන අය සහ ඒවාට සහභාගී වන අය මෙම වගකීම සිතට ගත යුතු බවද ඔහු පැවසීය.

    මෙය නිතර නිතර කිවයුතු දෙයක් නොවන බවත් මෙරට සිටින වැඩි පිරිස සාක්ෂරතාවය සහිත පිරිස නිසා පවතින තත්ත්වය සහ අවදානම තේරුම් ගෙන කටයුතු කළ යුතු බවද අවධාරණය කරයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
     
    • Haha
    Reactions: hasithayad

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ කොවිඩ් එන්න ඉස්සෙල්ල පොදියට මිනිස්සු එක්කාසු කරල කරපු රැස්වීමක් වෙන්නැති නේද.??? 🙄🙄🙄

    රටේ මුල්ම පුරවැසිය කොවිඩ් ආවට පස්සෙනම් මිනිස්සු මෙහෙම අමාරුවෙ දාන්නෙ නෑනෙ 😭😭😭
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මුන් මෙතන පිස්සු නටයි:angry:
    මේ පාරත් අවුරුද්ද celebrate කරන්න නැතිවෙන සීන් එකක් තියෙන්නේ :(

    අවුරුදු නෙවෙයි .. වෙසක් තමා target එක 😂😂
    ආවට පස්සෙ වෙසක් උස්සව තිබ්බ ද කියලා මතකත් නෑ
     
    • Haha
    Reactions: Ryan08

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    govi janathawa wenuwen ona deyak karanawa: ona unoth kunburata bahala haanna unath lasthiy.