ගොඨාට ITN ගහන ගැහිල්ල

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    ගොඨාට ITN ගහන ගැහිල්ල

    කොහොමද ගොඨාට ITN ගහන ගැහිල්ල.
    බය වෙලාද මන්ද?

    https://youtu.be/TcQjHHl4W9s?t=650

    විනාඩි 10i ත්ප්පර 50ta ඇදලා බලන්න.
    (නැත්තම් උඩ දාල තියන ලින්කුව ඔබන්න)

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එදත් අදත් නයිටීඑන්...
    පාරාවළල්ලක් වෙලා...
    රාජ්‍ය දේපොල අපහරණය
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    itn එක නම් කවදත් ඔහොම තමයි බන් ආණ්ඩුවට කඩේ යනවා මතකනේ සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා විදියට එද්දී උදේ හවස ඉදියමින් ගේ හිට්ලර් ගේ ෆිල්ම් පෙන්නුවා , මහින්ද ,මහත්තයාගේ කාලේ රනිල් මහත්තයට කොච්චරනම් මඩ ගැහුවද , ඕවා ඔහොම තමා , ඔය චැනල් එකෙ ඉන්න උන් ඔක්කොම අස් කරලා දාලා ඔය චැනල් එක අලුතෙන්ම පටන් ගන්න ඕන ,
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    මොනවා උනත් 2020 ජනාධිපතිකම ඔය එකෙක්ටවත් දීලා වැඩක් නෑ අලුතෙන්ම හොඳ ආර්ථික දැනුමක් තියෙන එළකිරි පොරක් ගේන්න ඕන මේ බලු ඇමතිලා ඔක්කොම එලවලා දාන්න ඕන නැත්නම් මේ රට හැමදාම එකම තැන තමා
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    itn එක නම් කවදත් ඔහොම තමයි බන් ආණ්ඩුවට කඩේ යනවා මතකනේ සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා විදියට එද්දී උදේ හවස ඉදියමින් ගේ හිට්ලර් ගේ ෆිල්ම් පෙන්නුවා , මහින්ද ,මහත්තයාගේ කාලේ රනිල් මහත්තයට කොච්චරනම් මඩ ගැහුවද , ඕවා ඔහොම තමා , ඔය චැනල් එකෙ ඉන්න උන් ඔක්කොම අස් කරලා දාලා ඔය චැනල් එක අලුතෙන්ම පටන් ගන්න ඕන ,

    හ්ම්ම් එක නම් කර්න්න ඔන දෙයක්
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කවුද යකෝITN නිවුස් බලන්නෙ.:lol::lol::lol::lol: උන් හිතන් ඉන්නෙ පැය ගනන් ගෝටට මඩ ගැහුවම මිනිස්සු උන් කියන දේ අහල ගෝඨාව ප්‍රතික්‍ෂේප කරයි කියලා. :lol::lol::lol:කාගෙ උනත් දරුවොනේ . කොයි ආණ් ඩුව ආවත් ඕක ඔහොමම තමයි. ඕකේ ඉන්න ගොඩක් උන් working experience හදාගෙන දෙරණට​, ස්වාර්ණවාහිනියට ,හිරු ටීවී එකට පනිනවා. . ගොටූ කාරයෝ ටීක විතරක් ඉතුරු වෙනවා.ඕන් ඕකයි ඇත්ත තත්ත්වේ
     
    • Like
    Reactions: Dhanushka.N

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ වුනාට ITN ඒ කාලෙ රනිල්ට ගහද්දි නම් ඔය කටවල් ඇරුන්නෑ මහින්ද රනිල්ට භය වෙලා කියන්න :P
     
    • Like
    Reactions: Dhanushka.N

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හිලරි ට්‍රම්පට් ට ගහන්න ගහන්න මොකද උනේ..
    ට්‍රම්ප් ජනප්‍රිය උනා.. හිලරි වේසි ගෙ ෆුල් ටයිම් කැම්පේන් එක ට්‍රම්පට් ට ගහන එක අන්තිමට මොකෝ උනේ.. :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හිලරි ට්‍රම්පට් ට ගහන්න ගහන්න මොකද උනේ..
    ට්‍රම්ප් ජනප්‍රිය උනා.. හිලරි වේසි ගෙ ෆුල් ටයිම් කැම්පේන් එක ට්‍රම්පට් ට ගහන එක අන්තිමට මොකෝ උනේ.. :lol:
    gota wa nam aluten prasidda karanna deyak nea.

    Gotata kematyi kiyagena samaharak dana gon part walin e manussayata awasi nam karanawa.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    gota wa nam aluten prasidda karanna deyak nea.
    Gotata kematyi kiyagena samaharak dana gon part walin e manussayata awasi nam karanawa.

    මම මේ කල්පනා කලේ..
    ඉස්සර ආයුද පෙන්නන්න ගියාම ගෝටා ගෝටා ගෝටා..
    දැන් ආයුද පෙන්නන්න ගියාම ? :baffled:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    දැන් ඉන්න කොල්ලො කුරුට්ටො නම් දන්නේ නෑ.:P ඒත් රාජ්‍ය මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවන එක පටන් ගත්තේ මොංගල සමරවීර චන්ද්‍රිකා යටතේ. ඊට කලින් මාධ්‍ය අවභාවිතා කරා. ඒ කරේ ප්‍රවෘත්ති කියල කිව්වෙම කවුරු හරි ඇමති කෙනෙක් කියපු එකක්, පොත් දහයක් බෙදා දීමේ උත්සවයක්, ඔය වගේ ආණ්ඩුවේ ප්‍රචාර කටයුතු. ඒත් මඩ ගහන එක පටන් ගත්තේ මොංගල සමරවීර.
     
    • Like
    Reactions: Dhanushka.N

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    ඒ වුනාට ITN ඒ කාලෙ රනිල්ට ගහද්දි නම් ඔය කටවල් ඇරුන්නෑ මහින්ද රනිල්ට භය වෙලා කියන්න :P
    මමත් ඒ කාලේ ඔහොම හිතුව. ඒත් අද තේරෙනවා එදා තව මඩ ගහල ගහල විලිලැජ්ජා කරලා රනිලව එලවලම දාල තිබ්බ නම් අද රටට මේ විනාසේ වෙන්නේ නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ඉන්න කොල්ලො කුරුට්ටො නම් දන්නේ නෑ.:P ඒත් රාජ්‍ය මාධ්‍ය ගණිකා වෘත්තියේ යොදවන එක පටන් ගත්තේ මොංගල සමරවීර චන්ද්‍රිකා යටතේ. ඊට කලින් මාධ්‍ය අවභාවිතා කරා. ඒ කරේ ප්‍රවෘත්ති කියල කිව්වෙම කවුරු හරි ඇමති කෙනෙක් කියපු එකක්, පොත් දහයක් බෙදා දීමේ උත්සවයක්, ඔය වගේ ආණ්ඩුවේ ප්‍රචාර කටයුතු. ඒත් මඩ ගහන එක පටන් ගත්තේ මොංගල සමරවීර.
    mangala madya amati kale thamai itin mamath danne...
    Ranilta bea kiyala slowgan ekak hadala ranil ge dan yana para haduwe mangala kiwwoth waradak nea.

    ranilge awurudu deke samaya wikunuwa.. dan samanya deyak unu e dawaswala majic unu darshana , dance TV eke pennuwa...

    mahindage kale yuddaya asritawa moral up program saha kadala matiwarana thibunu nisa e e pathi allagena chanda pracharanaya kala.
    yudde rasneth ekka chanda echcharama gemak tibuneth nea. jayagrahanaya kalata passe tika kalayak ewaye warta wada satahan ehema kala... passe passe thaththa amma puthalaa baappla lokuthaththala bappage puthala okkogema NEWS kiwwama ituru wela nea anik NEWS walata... oka parliament ekedi ehema epa kiyala eyalama kiwwa. mahinda abeysundara ge talks ahuwa... nai tii en kiyala namak hadunaa... paakshikayo eka agayaddi kattiyak wiwechanaya kala.

    aandu maaru una. satyagareda mokakda ekak thibbaa... naitiien welaa wage... baluwa kalayak mataka nea waradilawath,,, issara nam saturday night movie wath baluwa
     
    අබේසුන්දර කියන එකා කරේ පශු වදන නේද? කොහොමත් අයිටීඑන් එක ට හරි පාරක් තිබ්බෙ නෑ. සිරස ඉස්සෙල්ලම රියැලිටි ටීවී කරන්න පටන් ගත්තහම උනුත් මොකද්ද එකක් පටන් ගත්ත. "අපි තමයි මේවා ලංකාවට ගෙනාවේ " කියල කිව්වා. තව ලක්ෂපති වැඩ සටහනකුත් කරා කොපි කරලා. ඔක්කොම ඇනගත්තා.
    ඔයි චැනල් වල දක්ෂ කම නෙවෙයි ඇමතිගේ ලියුම තමයි උඩින්ම එන්නේ. ඒකයි හේතුව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අබේසුන්දර කියන එකා කරේ පශු වදන නේද? කොහොමත් අයිටීඑන් එක ට හරි පාරක් තිබ්බෙ නෑ. සිරස ඉස්සෙල්ලම රියැලිටි ටීවී කරන්න පටන් ගත්තහම උනුත් මොකද්ද එකක් පටන් ගත්ත. "අපි තමයි මේවා ලංකාවට ගෙනාවේ " කියල කිව්වා. තව ලක්ෂපති වැඩ සටහනකුත් කරා කොපි කරලා. ඔක්කොම ඇනගත්තා.
    ඔයි චැනල් වල දක්ෂ කම නෙවෙයි ඇමතිගේ ලියුම තමයි උඩින්ම එන්නේ. ඒකයි හේතුව.
    ITN thama thurunu shakthi ehema kare habai.
    ITN lokkekne ara warentu kadala hitiye. yakada case ekakata.
    politics thama