ගොඨා ට ජන්දය දිම ගැන ආඩම්බර වෙමි..❤

Amos

Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.
    එවෙලෙ ජනාධිපතිවරණය වෙලාවෙ ප්‍රයෝගිකව දිනන්න පුලුවන් අපේක්ෂකයො 4යි හිටියෙ.

    සජිත් **
    ගෝඨ **
    රනිල් *
    අනුර

    ගෝඨට දුන්නෙ නැත්නම් කවුද දැන් ජනාධිපති සජිත්. කොහොමට තියෙයිද මේ රට? කොරෝන ආව වෙලාවෙ පැකනිල් බොන්න කියපු එකා. ඒ කාලෙ දීපු ජෝක් ටික. එතකොට තව ඡන්දෙ වෙලාවෙ මුස්ලිම් + උතුරෙ සෙට් එක, එක පොදියට ඡන්දෙ දීපු විදිය. එදා ප්‍රතිඵල දැක්කම ඇගේ ලෝම කෙලින් උනා මේ යකා ආව නම් මොකක්ද වෙන්නෙ කියල.

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    කොහොමහරි ලොකු කැම්පේන් එකක් යනව කියල නම් පේනව සැලසුම්සහගතව මේ ආණ්ඩුව බලයට ආව දවසෙ ඉඳල. කාලෙන් කාලෙට එක එක තේමාපාට හදාගෙන ආව, ඒවගෙන් මතක ටිකක්,

    කොරෝනා සිද්දියක් අල්ලගෙන මඩ ගහන්න හැදුව
    කියත්මග = මහා වන විනාසයක් ගැන බොරුවට මවන්න හැදුව
    පැයක්මග = මන්තීරු සිද්දියක් ගාවගෙන රජයට මඩ ගහන්න හැදුව
    දැන් අලුත්ම ටොපික් එක චීනෙ ණය ගන්නව කියල.

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව.

    මේ දවස් වල topic එක තමයි "අමානුෂික නිරෝධයනය සහ හමුදාවේ කෘරත්වය".
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් කියන්නෙ මේ මෝඩ ගු ඇන් පි ගොන් බඩු කියෝ කියෝ යන හරුප තබේකට මායිම් කරන්ඩ අවශ්ය නැ 2/3බලයක් තියෙනව වැඩේ කරන් යන්ඩයි තියෙන්නෙ අපේ පිලිවෙලට බලේ ලැබිල තියෙන්නෙ ගු ඇන් පි බල්ලො සහරානයගෙ මානව හිමිකම් රැක්ක වගේ වැඩ කරන්ඩ නෙමේ..
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    main-qimg-c7aeb801efc93a66f81293ab0fbea97f.png

    The Harsh Reality
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    I think GOTA is clean but MR seems to be on the wrong track yet again
    Look at Yoshithas appointment
    They went down due to nepotism last time and I've seen Keheliya is also doing the same thing

    Caption changed but not the crew this is where most SLs go wrong with their franchise!!!!!!
     
    • Like
    Reactions: Ultron and FALL3N

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I think GOTA is clean but MR seems to be on the wrong track yet again
    Look at Yoshithas appointment
    They went down due to nepotism last time and I've seen Keheliya is also doing the same thing

    Caption changed but not the crew this is where most SLs go wrong with their franchise!!!!!!
    Sitha Niwana Katha .......... mun nam mara monagal kata kiyanne..... Gota baba....... dan munta.... 😂😂😂😂😂 rata kanna eunta chande deela dan baba talk denawa mutan rata kewath ekat haduwath ekat.. ekoma de one Rajapakshala raja putuwe tiyanna vitarai...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පාර්ලිමේන්තු චන්දෙට කලිනුත් ගෝටට චන්දෙ දීපු සෑහෙන කට්ටියක් "මාස අටෙන් මේ වගේ කුජීත වෙච්ච ආණ්ඩුවක් දැක්කෙම නෑ, සිරිසේන හොඳයි නෙ මීට වඩා" කිය කියා උන්න මතකයි :P
    :lol: :lol: :lol:
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ඒ වෙලාවෙ පත් කරගන්න හිටපු කෙනා ගෝඨා විතරමයි කියමු. දැන් වරදක් වෙන කොට ඒක වරදක් විදියට දකින්න මේ කාලකණ්ණින්ට බැරි ඇයි?

    සජිතා ආවොත් අරමයි, මේමයි කිව්වම වැරැද්ද හරියනවද? කණගාටු වෙන්නෙ සිංහයා වගේ ඇවිත් බදුර්දීන් ටත් බලු වෙන එක. පූටින් වගේ කියල ඇවිත් රස්පූටින් වෙච්ච එක. 😂 කෝ ඒ කාලෙ දීපු ටෝක්ස් වලින් මොනවද වෙලා තියෙන්නෙ? හරි දෙයක්වෙන්න හරි මාර්ගෙට හරි ඇවිත් තියෙනවද?

    කැළෑ/ස්වාභාවික සම්පත් විනාස කරන එක බොරුවක් උඹල කියන විදියට? මෝඩ මංතීරු නීති බොරුවක්? අඩු පොලී ණය විසිකරලා ගිණි පොලියට චීනගෙ ණය ගන්න එක බොරුවක්? පාස්කු බෝම්බ කාරයො එක්ක ඩීල් තියෙන එක බොරුවක්?

    වැරැද්ද වැරැද්ද විදියට කවුරුත් කතාකරන්න ඕන. එතකොටයි ආණ්ඩුවට ප්‍රෙෂර් එකක් තියෙන්නෙ. චන්දෙ දුන්න එකාට වැඳගෙන , ඌ කරන ඕනම කුණු ජරා වැඩක් අනුමත කරලද උබලා හොඳ රටක් හදන්න යන්නෙ??
    කිරියේ දැකපු හොදම එක.❤
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City

    වඳ පොනිලාගෙ ඇටෙ ලොවන ගු ගොතෙ ගූ ඇන් පී මී හරක්ට මෙව්වා මාර දෙවල් .
    ~මීට එරොසන්~

    • Haha
    Reactions: hasithayad

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ වෙලාවෙ පත් කරගන්න හිටපු කෙනා ගෝඨා විතරමයි කියමු. දැන් වරදක් වෙන කොට ඒක වරදක් විදියට දකින්න මේ කාලකණ්ණින්ට බැරි ඇයි?

    සජිතා ආවොත් අරමයි, මේමයි කිව්වම වැරැද්ද හරියනවද? කණගාටු වෙන්නෙ සිංහයා වගේ ඇවිත් බදුර්දීන් ටත් බලු වෙන එක. පූටින් වගේ කියල ඇවිත් රස්පූටින් වෙච්ච එක. 😂 කෝ ඒ කාලෙ දීපු ටෝක්ස් වලින් මොනවද වෙලා තියෙන්නෙ? හරි දෙයක්වෙන්න හරි මාර්ගෙට හරි ඇවිත් තියෙනවද?

    කැළෑ/ස්වාභාවික සම්පත් විනාස කරන එක බොරුවක් උඹල කියන විදියට? මෝඩ මංතීරු නීති බොරුවක්? අඩු පොලී ණය විසිකරලා ගිණි පොලියට චීනගෙ ණය ගන්න එක බොරුවක්? පාස්කු බෝම්බ කාරයො එක්ක ඩීල් තියෙන එක බොරුවක්?

    වැරැද්ද වැරැද්ද විදියට කවුරුත් කතාකරන්න ඕන. එතකොටයි ආණ්ඩුවට ප්‍රෙෂර් එකක් තියෙන්නෙ. චන්දෙ දුන්න එකාට වැඳගෙන , ඌ කරන ඕනම කුණු ජරා වැඩක් අනුමත කරලද උබලා හොඳ රටක් හදන්න යන්නෙ??

    සහතික ඈත්ත. ඕක තමා අපේ උන්ට තේරුම් ගන්න බෑරි. මුසම්මිල් කාරයා ලගදි සාකච්චාවකට ඈවිත් කිව්වා විස්ස ගෑන. අර විගණන නොවන ගිණුම් ගෑන උන් විරුද්ධයි කිව්වා. වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න ඔය සීන් එකම ඈති. හොරෙක්, හොරකම් කරන්න ඉන්න එකෙක් මිසක් වෙන කවුද බන් කියන්නේ ගිණුම් බලන්න එපා කියලා. මේ රටේ මන්දපෝෂණයෙන් පෙලෙන ළමයි ඉන්නවා. කන්න බොන්න අඩු මිනිස්සු ඉන්නවා. වකුගඩු රෝග වගේ බෝ නොවෙන රෝග පිරිලා.. වවන දේ අලි කනවා. බොන්න වතුර නෑති එවුන් ඉන්නවා. මම ජනාධිපති වුනා නම්, මේ වගේ හිගන රටක මිනිස්සුන්ගේ සල්ලි සත පහක් හොරකම් කරන්නෙත් නෑ කරන්න දෙන්නෙත් නෑ. කරලා අහු වෙන එවුන්ගේ දේපල රාජසන්තක කරන්න නීති ගේනවා.. අපේ මෝඩ හෑත්තට තේරෙන්නේ නෑ මුන්ට මෙච්චර සල්ලි කොහෙන්ද කියලා. දූෂණය නෑති වුනා නම් මේක දියුණු වෙනවා නිකන් බලන් හිටියත්. අන්තිමට විගණනයත් එපා කියන ගාණට ආවා කියන්නේ සොත්ති තමා. උඹලා රට දාලා ගිය එක හරි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක

    අන්න ඒකයි. දැන් ඕක හොඳ නෑ කිව්වම රචනා ලියාගෙන, කුණුහරුප කියාගෙන එන උන් කීයක් ඉන්නවද. වංචනික මනසක් නැති, මොළේ කළඳක් හරි ඇති එකෙක්ට තේරෙන්න ඕන කරන්න හදන දේ. තියෙන විගණන ක්‍රමවේදය වැඩිදියුණු කරන්න හොඳටම පුළුවන්කම තියෙනවා අවංකවම හොඳක් කරන්න ඕන නං.

    ඕකමයි ස්වාධීන කොමිෂන් සභා ගැනත් කියන්නෙ. ඒව 100% ස්වාධීන නෑ කියල ඒව සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න ඕනලු. වහල්ලුන්ට ඕනත් ඒක. තියෙන ඒවා ස්වාධීන මදිනම් තව නීති වැඩි කරල, ස්වාධීනකම තවත් වැඩි කරන්න නෙමෙයි කියන්නෙ. අහෝසි කරන්න.

    අපේ ජීවිත කාලෙ ඇතුළත නම් 1st world රටක වගේ පේන මානයටවත් එන්න නම් වෙන්නෙ නෑ. එන්න එන්නම පස්සට යන්නෙ. කවදාවත් එන්න බැරි වෙයිද දන්නෙත් නෑ. 😟
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    deshapaluwo athal denakota, niladarin kiyana set eka ice kandu uda peenanawa...
    maha kalakanni inna ratak.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    මොනවා නැතත් ස' තැරි දාර බයියොන්ගේ නැට්ට දෙපරහැන්දේ ගහපු එකනං වටිනවා.. නැත්තං මේකේ හිටිය රාජපක්ශලටත් වඩා බයියොන්ගේ කතාඅහල එපා වෙනවා..:rofl: :rofl:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    අර විගණන නොවන ගිණුම් ගෑන උන් විරුද්ධයි කිව්වා. වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න ඔය සීන් එකම ඈති. හොරෙක්, හොරකම් කරන්න ඉන්න එකෙක් මිසක් වෙන කවුද බන් කියන්නේ ගිණුම් බලන්න එපා කියලා. අන්තිමට විගණනයත් එපා කියන ගාණට ආවා කියන්නේ සොත්ති තමා.
    වෙන ගොඩක් දේවල් අනුමත කරන්න බෑ ඒත් ඔයා මේ කියල තියෙන දේ නම් වෙනම පැත්තක් මට පේනව. හොරකම් කරන චේතනාවෙන් විතරක් නෙමෙයි විගණනයක් එපා කියන්නෙ. හිතන්නකො රටක යුධ රහස් තියෙනව, අමුතු ගේම් ගහනව වෙන රටවල් වලට විරුද්ධව, ජෙනුයින් නැති වැඩ කරනව ජනාධිපති කෙනෙක්. ඒවට සල්ලි යොදවන්න වෙනව. ඒ වගේ දෙයක් කරන්න බැරි වෙනව ජනාධිපතිගෙ අභිමතය පරිදි මෙහෙම විගණනය කරොත්. මිනිස්සු එකතු වෙලා අසාමාන්‍ය බලයක් විධායක ජනාධිපති කෙනෙක්ට දෙන්නෙ එයාට කැමති ඔ්නම දෙයක් කරන්න. ඒ නිසා ඔයා දකින පැත්තට වැඩිය වෙන පැත්තක් මේකෙ තියෙන්න පුලුවන්. කෙනෙක් උඩට උස්සල පෙන්නන පාරෙම විතරක් ගිහිල්ල බලන්න එපා. හැබැයි ඔයා හිතනව වගේ දෙයක් වෙන්නත් පුලුවන්.

    ඒ නැතත් වෙන සමහර දේවල් අනුමත කරන්න බෑ. විශේෂයෙන්ම මේ බදූර්දීන්ගෙ සිද්දිය, අර මල ගෙදර සිද්දිය. ඒව හෙම අනුමත කරන්න බෑ.