සිරසෙ පෙන්නන විදියටනම් සජිත් ජනාධිපතිකමේ දිවුරුම් දීලත් ඉවරයි![]()
9 වෙනිද ඉවර වෙන්නෙ රෑ 11.59 න්, මහ රෑත් තියෙනවද මීටින්, ටිකක් තාර්කික වෙයන් සිරසෙ ලණු ගිලින්නෙ නැතුව..![]()
රෑ 12ට මීටින් එකක ඉඳලා එදාම රෑ බයිපාස් කරපු එකෙක්ට රට යන්න බෑ. ප්ලේන් එකේම මැරිල ඉඳී.ඒක නිසා ගෝටා මම හිතන්නේ එන්නේ නෑ.බොහෝ විට ශිරන්ති රාජපක්ෂ යයි නොමිනේෂන් දෙන්න.

සිරසේ නිව්ස් ඒකක් ගියා ගෝඨා 9-12 වෙනකම් සිංගප්පූරුවේ යන්න උසාවියෙන් අවසර ඉල්ලලා කියලා . ගෝඨා 1st meeting එක තියන්න හිටියෙත් 9 වෙනිදා.පේන විදිහට ගෝඨා අයින්වෙන ලයින් එකක් තියෙන්නේ..![]()
සිරසේ නිව්ස් ඒකක් ගියා ගෝඨා 9-12 වෙනකම් සිංගප්පූරුවේ යන්න උසාවියෙන් අවසර ඉල්ලලා කියලා . ගෝඨා 1st meeting එක තියන්න හිටියෙත් 9 වෙනිදා.පේන විදිහට ගෝඨා අයින්වෙන ලයින් එකක් තියෙන්නේ..![]()
ගූ ඇන් පී සෙට් එක තමුන්ගේ හිත හදාගන්න කාලෙන් කාලෙට එක එක හිතලු මවා ගන්නවා... උදාහරණ කිහිපයක් පහතින්
1. ගෝඨා ඇමරිකන් කාරයෙක්. ඒ නිසා චන්දෙ ඉල්ලන්න බෑ
2. මහින්ද කවදාවත් ගෝඨාට අපේක්ෂකත්වය දෙන්නේ නෑ
3. ගෝඨා ලගදිම හිරේ යනවා
4. ගෝඨා ලෙඩ වෙලා මැරෙනවා
5. ගෝඨාට පොහොට්ටුවේ බහුතරය කැමැති නැහැ
6. සුලු ජන්ද ගෝඨාට නෑ
7. ගෝඨා හොරෙක් මිනිමරැවෙක් දාමරිකයෙක් ඒ නිසා මිනිස්සු කැමති නැහැ
8. ගෝඨා රටට කරපු දෙයක් නෑ
......
......
......
ගෝඨා ජනාධිපති සටනින් අයින් වෙනවා ( මේක තමයි දැන් අලුත්ම එක)
මොනම ක්රමයකින් හරි කමක් නැහැ හිත හදාගන්න බලපල්ලා. මොකද ගූ ඇන් පී උනත් උඹලත් මිනිස්සුනේ...
උඹලා පවු.... පවු.... පවුවුවුවුවු....

රෑ 12ට මීටින් එකක ඉඳලා එදාම රෑ බයිපාස් කරපු එකෙක්ට රට යන්න බෑ. ප්ලේන් එකේම මැරිල ඉඳී.ඒක නිසා ගෝටා මම හිතන්නේ එන්නේ නෑ.බොහෝ විට ශිරන්ති රාජපක්ෂ යයි නොමිනේෂන් දෙන්න.
Therune ne ban
Gotawa pennala passe wena kenekwa danna thamai plan eka thibune kohomath

Gotawa pennala passe wena kenekwa danna thamai plan eka thibune kohomath

Gotawa pennala passe wena kenekwa danna thamai plan eka thibune kohomath