ගොඨා සටන අතහරී

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    ගොඨා සටන අතහරී

    සිරසේ නිව්ස් ඒකක් ගියා ගෝඨා 9-12 වෙනකම් සිංගප්පූරුවේ යන්න උසාවියෙන් අවසර ඉල්ලලා කියලා . ගෝඨා 1st meeting එක තියන්න හිටියෙත් 9 වෙනිදා.පේන විදිහට ගෝඨා අයින්වෙන ලයින් එකක් තියෙන්නේ..:confused::confused:
     
    • Haha
    Reactions: vinuga

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    9 වෙනිද ඉවර වෙන්නෙ රෑ 11.59 න්, මහ රෑත් තියෙනවද මීටින්, ටිකක් තාර්කික වෙයන් සිරසෙ ලණු ගිලින්නෙ නැතුව.. :P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සිරසෙ පෙන්නන විදියටනම් සජිත් ජනාධිපතිකමේ දිවුරුම් දීලත් ඉවරයි :baffled:

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     
    • Like
    Reactions: kinkon

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    9 වෙනිද ඉවර වෙන්නෙ රෑ 11.59 න්, මහ රෑත් තියෙනවද මීටින්, ටිකක් තාර්කික වෙයන් සිරසෙ ලණු ගිලින්නෙ නැතුව.. :P:P

    රෑ 12ට මීටින් එකක ඉඳලා එදාම රෑ බයිපාස් කරපු එකෙක්ට රට යන්න බෑ. ප්ලේන් එකේම මැරිල ඉඳී.ඒක නිසා ගෝටා මම හිතන්නේ එන්නේ නෑ.බොහෝ විට ශිරන්ති රාජපක්ෂ යයි නොමිනේෂන් දෙන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රෑ 12ට මීටින් එකක ඉඳලා එදාම රෑ බයිපාස් කරපු එකෙක්ට රට යන්න බෑ. ප්ලේන් එකේම මැරිල ඉඳී.ඒක නිසා ගෝටා මම හිතන්නේ එන්නේ නෑ.බොහෝ විට ශිරන්ති රාජපක්ෂ යයි නොමිනේෂන් දෙන්න.

    කොහෙද බයිපාස් කරේ නොදන්න දේවල් නොකිය හිටු.:P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සිරසේ නිව්ස් ඒකක් ගියා ගෝඨා 9-12 වෙනකම් සිංගප්පූරුවේ යන්න උසාවියෙන් අවසර ඉල්ලලා කියලා . ගෝඨා 1st meeting එක තියන්න හිටියෙත් 9 වෙනිදා.පේන විදිහට ගෝඨා අයින්වෙන ලයින් එකක් තියෙන්නේ..:confused::confused:

    මෙය මුදල්ගෙවා ප්‍රචාරය කරනලද ත්‍රෙඩ් එකකි.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ගූ ඇන් පී සෙට් එක තමුන්ගේ හිත හදාගන්න කාලෙන් කාලෙට එක එක හිතලු මවා ගන්නවා... උදාහරණ කිහිපයක් පහතින්
    1. ගෝඨා ඇමරිකන් කාරයෙක්. ඒ නිසා චන්දෙ ඉල්ලන්න බෑ
    2. මහින්ද කවදාවත් ගෝඨාට අපේක්ෂකත්වය දෙන්නේ නෑ
    3. ගෝඨා ලගදිම හිරේ යනවා
    4. ගෝඨා ලෙඩ වෙලා මැරෙනවා
    5. ගෝඨාට පොහොට්ටුවේ බහුතරය කැමැති නැහැ
    6. සුලු ජන්ද ගෝඨාට නෑ
    7. ගෝඨාට මිනිස්සු කැමති නෑ
    8. ගෝඨා රටට කරපු දෙයක් නෑ
    ......
    ......
    ......
    ගෝඨා ජනාධිපති සටනින් අයින් වෙනවා ( මේක තමයි දැන් අලුත්ම එක)

    මොනම ක්‍රමයකින් හරි කමක් නැහැ හිත හදාගන්න බලපල්ලා. මොකද ගූ ඇන් පී උනත් උඹලත් මිනිස්සුනේ...
    උඹලා පවු.... පවු.... පවුවුවුවුවු....
     
    Last edited:
    • Like
    Reactions: KDH and EUMA175

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මතක තියාගනිල්ලා... 2015 දිත් රට මේ අගාදෙට ඇදල දාන්න මුලීකත්වය ගත්තේ සිරස... දැන් ඒ දේමයි සිරස මේ රිපීට් කරන්නේ....මෝඩ සිංහලු.....
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    සිරසේ නිව්ස් ඒකක් ගියා ගෝඨා 9-12 වෙනකම් සිංගප්පූරුවේ යන්න උසාවියෙන් අවසර ඉල්ලලා කියලා . ගෝඨා 1st meeting එක තියන්න හිටියෙත් 9 වෙනිදා.පේන විදිහට ගෝඨා අයින්වෙන ලයින් එකක් තියෙන්නේ..:confused::confused:

    ඉක්මන් තීරණ ගන්න එපා... බලමු මොකක්ද වෙන්නේ කියල... ගේමේ ඉන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී සෙට් එක තමුන්ගේ හිත හදාගන්න කාලෙන් කාලෙට එක එක හිතලු මවා ගන්නවා... උදාහරණ කිහිපයක් පහතින්
    1. ගෝඨා ඇමරිකන් කාරයෙක්. ඒ නිසා චන්දෙ ඉල්ලන්න බෑ
    2. මහින්ද කවදාවත් ගෝඨාට අපේක්ෂකත්වය දෙන්නේ නෑ
    3. ගෝඨා ලගදිම හිරේ යනවා
    4. ගෝඨා ලෙඩ වෙලා මැරෙනවා
    5. ගෝඨාට පොහොට්ටුවේ බහුතරය කැමැති නැහැ
    6. සුලු ජන්ද ගෝඨාට නෑ
    7. ගෝඨා හොරෙක් මිනිමරැවෙක් දාමරිකයෙක් ඒ නිසා මිනිස්සු කැමති නැහැ
    8. ගෝඨා රටට කරපු දෙයක් නෑ
    ......
    ......
    ......
    ගෝඨා ජනාධිපති සටනින් අයින් වෙනවා ( මේක තමයි දැන් අලුත්ම එක)

    මොනම ක්‍රමයකින් හරි කමක් නැහැ හිත හදාගන්න බලපල්ලා. මොකද ගූ ඇන් පී උනත් උඹලත් මිනිස්සුනේ...
    උඹලා පවු.... පවු.... පවුවුවුවුවු....

    :rofl::rofl::rofl::rofl:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    රෑ 12ට මීටින් එකක ඉඳලා එදාම රෑ බයිපාස් කරපු එකෙක්ට රට යන්න බෑ. ප්ලේන් එකේම මැරිල ඉඳී.ඒක නිසා ගෝටා මම හිතන්නේ එන්නේ නෑ.බොහෝ විට ශිරන්ති රාජපක්ෂ යයි නොමිනේෂන් දෙන්න.

    ශිරන්ති ..... Ehema unoth sajith 80% gannawa sure