ගොඩක් අය අහනවා P.M කරලා හොස්ටින් එකක් කරන හැටි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    Competitors ල වැඩි උනාම හරි 😁
    වැඩි උනාට අවුලක් නැහැ බන් මම වගේ වෙන්න හැමෝටම බෑ උබ වගේ වෙන්න හැමෝටම බෑ එක නිසා කිසි අවුලක් වෙන්නේ නැහැ.

    හැබැයි සමහරු ඉන්නවා බන් හොස්ටින් කරන්න අරන් ගම කනවා (උබට කියනවා කියලා හිතන්න එපා උබත් හොදින් කරනවා කියලා දන්නවා) එතකොට ලංකාවේ මිනිස්සු බනින්නේ ලංකාවේ උන්ගෙන් ගන්න එපා කියලා ලංකාවේ හොස්ටින් කරන හැම එකාටම පොදුවේ
     
    • Love
    Reactions: KrishanL89

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    වැඩි උනාට අවුලක් නැහැ බන් මම වගේ වෙන්න හැමෝටම බෑ උබ වගේ වෙන්න හැමෝටම බෑ එක නිසා කිසි අවුලක් වෙන්නේ නැහැ.

    හැබැයි සමහරු ඉන්නවා බන් හොස්ටින් කරන්න අරන් ගම කනවා (උබට කියනවා කියලා හිතන්න එපා උබත් හොදින් කරනවා කියලා දන්නවා) එතකොට ලංකාවේ මිනිස්සු බනින්නේ ලංකාවේ උන්ගෙන් ගන්න එපා කියලා ලංකාවේ හොස්ටින් කරන හැම එකාටම පොදුවේ
    මට කියලා දීපන්කො. අතේ ලක්ෂ 20ක් - 30ක් තියෙනවා. මේ වගේ ගානක් ඇතිද? පලවෙනි අවුරුද්ද ෆ්‍රී දෙනවා. පාඩු විදගෙන කරන්නම් අවුලක් නැහැ. මට ඕනෙ Streaming Service වලට Pirate Streaming Sites කෙලෙවුවා වගේ අනිත් හොස්ටිං කරන උන්ට ගේම ඉල්ලලා ප්‍රයිස් එක හොදටම බස්සන්න.
     
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    වැඩි උනාට අවුලක් නැහැ බන් මම වගේ වෙන්න හැමෝටම බෑ උබ වගේ වෙන්න හැමෝටම බෑ එක නිසා කිසි අවුලක් වෙන්නේ නැහැ.

    හැබැයි සමහරු ඉන්නවා බන් හොස්ටින් කරන්න අරන් ගම කනවා (උබට කියනවා කියලා හිතන්න එපා උබත් හොදින් කරනවා කියලා දන්නවා) එතකොට ලංකාවේ මිනිස්සු බනින්නේ ලංකාවේ උන්ගෙන් ගන්න එපා කියලා ලංකාවේ හොස්ටින් කරන හැම එකාටම පොදුවේ

    ඔන්න ඔය mindset එක තමයි මචන් වටින්නේ :love:
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,594
    1,149
    113
    Android
    අමාරුවෙන් ඉගෙනගෙන හම්බකරන් කන දේවල් එහෙම ගෙඩි පිටින් කාටවන් නිකන් කියල දෙන්න එපා. කපටි වෙයන්. බොරු සහ අර්ධ සත්‍යයන් කියන්න පුරුදු වෙයන්. පරිසරයට අනුව හැඩගැහියන් නැත්නම් මේ ලකේ පංකාවෙ ජීවත් වෙන්න බෑ. ඕක කියල දුන්නත් අන්තිමට උඹට ඉතුරුවෙන්නෙ දුක සහ කලකිරීම විතරයි ලියල තියාගනින්.
    Mehemai machang uba kiyana deyth aulak thiyenawa.. uba kiyanne atta.. habai The more you give the more you receive... ada kaale machang minissu hugak balanne trust eka.. uge sharing kama,, suportive eka..

    uba hodata balahang kisi deyak hithanne nathuwa hama deyakma share karana ekaata, uta bsuiness ekak thieddith eke danuma eliyata dena ekaata minissu job eka karanna baara denawa.. hugak aya hithanawa mama danuma laba gaththtma mama eekata salli viyadam karapu nisa eeka man katawath diya yuthu na kiyala..habai eke anith patta.. uba deval share karaddi minissunta uba gana patta trust ekak yanawa. yako moo maara ekeknne..patta open dial ekakne..man muta wadak baara dunnath moo mey quality ekatama karanawa kiyala customer dannawa...

    youtube eke oni tharam innava ehema goda giyapu eung.. yako geval hadana baasunahala pava kaparaaru karana hati, poti adina hari, waterprroof karana hati kiyala denawa... uu eeka kiyala dena gaman contact details daala thiyenawa... unta patta business..kiyala denne nathi eka sadaa kal hangila inne... ara FB eke thiyenne CCTV forum ekak..oketh oya wage dial innava... question ekak miniheck ahapuvama inbox gaane haminenna kiyanawa... habi openly uttara dena eunge profile walata gihin balahng...unta patta business....

    mama nadunta kiyanne na mey dey karapng kiyala.. habai oba avankava nam deval karanne ubata aniwa eeka pihitak wenawaamai.. mokada ubata tutorial ekak nikang daanna baha.... yako ugannanna patta amarui... ehema daanwa kiyanne uba A to Z dannawa kiyana eka... ethakota ube transparency bava nisaama, venath vidiyaking kiynawa nam " you know what you are doing " nisaa minissu ehema ekaata job eka baara denawa..
    dang nadunaya hosting kiyala dunna kiyala heta hamotama hosting company daanna baha.. habai ube sharing eka matha ube iranama mona vidiyata visdeida danne na.. Ubata puluvan nam youtube focus karahang..eken game ekak gahapang.... adsense nevei.. just share everything and promote your business..

    mey davaswala youtube wala tax seen lokuwata yanwane.. samahara tax advisors la supiriyata okkoma kiyala denawa neda? habai ehema una kiyala uta business nadda? naaa putha uta thamai hamoma wade baara denne.. :) Law gana hodata kiyala dena channel thiyenawa....uta oni tharam clientsla innava..... Computer shops wala chanels thiyenawa reparing karana hati pava kiyala denawa...Electricitiansla innava hodata kiyala denawa,,,,,,

    And guess what their earnings are very high..

    New Techniq is Sharing... Mark my Word
     
    • Love
    • Like
    Reactions: yousirname and Bam

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    වැඩි උනාට අවුලක් නැහැ බන් මම වගේ වෙන්න හැමෝටම බෑ උබ වගේ වෙන්න හැමෝටම බෑ එක නිසා කිසි අවුලක් වෙන්නේ නැහැ.
    හැබැයි සමහරු ඉන්නවා බන් හොස්ටින් කරන්න අරන් ගම කනවා (උබට කියනවා කියලා හිතන්න එපා උබත් හොදින් කරනවා කියලා දන්නවා) එතකොට ලංකාවේ මිනිස්සු බනින්නේ ලංකාවේ උන්ගෙන් ගන්න එපා කියලා ලංකාවේ හොස්ටින් කරන හැම එකාටම පොදුවේ
    ඒක තමයි කියන්නෙ. කිසිම දෙයක් අඩුම ගානෙ ගූගල් වත් කරන්නෙ නැතුව කම්මැලි කමට ඉන්න කට්ටියට ඔව්ව කියල දීල ලංකාවෙ ඉන්න කස්ටමර්ස්ල් ටික කඩල කඩල උන් ඊටපස්සෙ ලංකාවෙ හැම එකා දිහාම බලන්නෙ ඒ ඇහින්. ආයෙ ලංකාව දිහා හැරිල වත් බලන්නෙ නැති වෙනව. ඒ හින්ද පුළුවන් තරම් හරියටම කරන කෙනෙක්ට back support එක දුන්නට කමක් නෑ. මම ඕන තරම් කරනව. මගේ resellers ල දැනට 70 කට වඩා ඉන්නව. හැබැයි ආතක් පාතක් නැතුව පටන් ගන්න කිසි කෙනෙක්ට කිසි දෙයක් කියල දෙන්නෙ නෑ. හේතුව උන්ට සපෝට් දෙන්න බැරි නම් වෙලාවක් නැත්නම් අවසානෙ නිකන් Industry එකට හානි වෙන එක තමයි වෙන්නෙ. අවසානෙ වෙන්නෙ "අම්මෝ ලංකාවෙන් නම් ගන්න එපා" කියන මිනිස්සු ගොඩක් බිහි උනාම අපි අමාරුවෙන් හදපු Industry එක අපි විහින් කෙලෝ ගත්තා වගේ වැඩක් තමයි. ඒ හින්ද අනවශ්‍ය දේවල් නොකර ඔයා ඔයාගෙ ව්‍යාපාරයෙන් හොඳට හම්බු කරන්න. පෝසත් වෙන්න. හොඳට කාල ඇඳල ඉන්න. වාහනයක් ගන්න. හොඳට කසාද බැඳල ජීවිතේ ගෙනියන්න. ව්‍යාපාර කරනව කියන්නෙ එකක්. වෙස්සන්තර සීන් එකේ ඉන්නව කියන්නෙ එකක්. හරියට වැඩක් කරන එකෙක්ට උදව් කරන්න. Industry එකට අනවශ්‍ය මිනිස්සු ගැන ලොකුවට හිතන්න ඕන නෑ.

    කොටින්ම සරලවම කියන්නම්. Hosting කරල තමන්ගෙ පාඩුවේ ව්‍යාපාරය කරල දියුණු වෙන්න ඕන එකෙක්ට තෝරා බේරාගෙන උදව් කරන්න. කිසි ප්‍රශ්නයක් නෑ. තව සමහර එවුන් ඉන්නව උන් ව්‍යාපාර කරන්න එන්‍නෙ දියුණු වෙන්න නෙමෙයි. අනික් එකාට කෙලවන්න. අන්න එහෙම උන්ගෙන් තමයි ඔයාට ඊගාවට ප්‍රශ්න එන්නෙ. දැනටම ඔයා ඉන්න තැන ඔයා දන්නවනෙ. එතනින් උඩට පැනල ඉන්න මුළින්ම. ඊටපස්සෙ ඔව්ව ගැන හිතන්න.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    ඔන්න ඔය mindset එක තමයි මචන් වටින්නේ :love:
    මම බන් අවුරුදු ගානක් වැඩ කරලා මගේ හිත තුළම හදා ගත්ත දෙයක් ඕක එක නිසා ඕනේ කෙනක් ට කියලා දෙන්න බය වෙන්නේ නැහැ , මගෙන් අඩුවට ඉල්ලන අය ඉන්නවා මට අඩු කරන්න බැරි නිසා අඩුවට තියෙන තැනක් පෙන්වලා එතනින් ගන්න මම හොස්ට් කරලම දෙන්නම් කියල කිව්වත් අනේ එපා මගෙන්ම තමා ගන්නේ කියනකොට අර මගේ විශ්වාසය වැඩි වෙනවා හිත ඇතුලේ.
    ඕකෙට කම්පිටිටර්ස් ලා ආවට උබට ප්‍රශ්න යක් වෙන්නෙ නැහැ. බිස්නස් එකක් start කල පමණින් පවත්වාගෙන යන්න බැහැ ලංකාවේ අයට.
    මේක ඇත්ත බන් ඔය ගැන තමා මම ඉසෙල්ලා කිව්වේ.
    ඊට පස්සෙ අඬපන් අනේ මට බිස්නස් නෑ, අලුත් අය අඩුවට හොස්ටින් දෙනවා කියලා
    එහෙම වෙන්නේ නැහැ බන් අඩුවට දුන්න පමණින් හැමෝම යන්නේ නැහැ බන් අත්දැකීම් ඇසුරෙන් තිබෙන විශ්වාසයක් මත මම එහෙම කියන්නේ.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,927
    26,464
    113
    මම බන් අවුරුදු ගානක් වැඩ කරලා මගේ හිත තුළම හදා ගත්ත දෙයක් ඕක එක නිසා ඕනේ කෙනක් ට කියලා දෙන්න බය වෙන්නේ නැහැ , මගෙන් අඩුවට ඉල්ලන අය ඉන්නවා මට අඩු කරන්න බැරි නිසා අඩුවට තියෙන තැනක් පෙන්වලා එතනින් ගන්න මම හොස්ට් කරලම දෙන්නම් කියල කිව්වත් අනේ එපා මගෙන්ම තමා ගන්නේ කියනකොට අර මගේ විශ්වාසය වැඩි වෙනවා හිත ඇතුලේ.

    මේක ඇත්ත බන් ඔය ගැන තමා මම ඉසෙල්ලා කිව්වේ.

    එහෙම වෙන්නේ නැහැ බන් අඩුවට දුන්න පමණින් හැමෝම යන්නේ නැහැ බන් අත්දැකීම් ඇසුරෙන් තිබෙන විශ්වාසයක් මත මම එහෙම කියන්නේ.
    Cracks Me Up Steve Harvey GIF by ABC Network
     
    • Haha
    Reactions: Kalegana

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    මම බන් අවුරුදු ගානක් වැඩ කරලා මගේ හිත තුළම හදා ගත්ත දෙයක් ඕක එක නිසා ඕනේ කෙනක් ට කියලා දෙන්න බය වෙන්නේ නැහැ , මගෙන් අඩුවට ඉල්ලන අය ඉන්නවා මට අඩු කරන්න බැරි නිසා අඩුවට තියෙන තැනක් පෙන්වලා එතනින් ගන්න මම හොස්ට් කරලම දෙන්නම් කියල කිව්වත් අනේ එපා මගෙන්ම තමා ගන්නේ කියනකොට අර මගේ විශ්වාසය වැඩි වෙනවා හිත ඇතුලේ.

    මේක ඇත්ත බන් ඔය ගැන තමා මම ඉසෙල්ලා කිව්වේ.

    එහෙම වෙන්නේ නැහැ බන් අඩුවට දුන්න පමණින් හැමෝම යන්නේ නැහැ බන් අත්දැකීම් ඇසුරෙන් තිබෙන විශ්වාසයක් මත මම එහෙම කියන්නේ.
    :yes: :yes:

    ඕනෙම field එකක සුපිරි වැඩ්ඩෙක්ට ඒ field එකේම කිසිම කෙනෙක්ගෙන් තර්ජනයක් නෑ. තර්ජනයක් තියෙන්නේ average උන්ට. :yes::yes:

    ඉක්මනට ත්‍රෙඩ් එක දාපන්. මාත් පටන් ගන්න හිතන් ඉන්නේ. :love2: :love2:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    Video ටිකක් හදලා දාපන් එතකොට ගානක් හරි එනවනේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    හොස්ටින් කරන හැටි ගැන කියල දීලා ත්‍රෙඩ් එකක් දැම්මොත් උඹේ අඩු කඩනවා අනුරදපුරෙටම අවිල්ල්. එන්න බැරි නම් සල්ලි දීලා කරවන්න වෙනවා.
     
    • Like
    Reactions: Naughty_kiththa