ගොඩක් අලුත් ෆෝන්වල green,pink line එන්නෙ ඇයි?

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    373
    360
    63
    දැන් ගොඩක් flagship වලත් ඔය ලයින් එන එක සෑහෙන්න තියනව නේද? ඇන්ඩ්‍රොයිඩ් අයිෆෝන් කියල වෙනසක් නෑ...මේකට හේතුව මොකක්ද මංදා...oled, amoled panel වල දෝශයක්ද? පරණ ips lcd display තියන ෆෝන්වල ඔහොම අවුලක් නෑ නේද?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දැන් ගොඩක් flagship වලත් ඔය ලයින් එන එක සෑහෙන්න තියනව නේද? ඇන්ඩ්‍රොයිඩ් අයිෆෝන් කියල වෙනසක් නෑ...මේකට හේතුව මොකක්ද මංදා...oled, amoled panel වල දෝශයක්ද? පරණ ips lcd display තියන ෆෝන්වල ඔහොම අවුලක් නෑ නේද?
    ස්ක්‍රීන් වල අව්ලක්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    දැන් ගොඩක් flagship වලත් ඔය ලයින් එන එක සෑහෙන්න තියනව නේද? ඇන්ඩ්‍රොයිඩ් අයිෆෝන් කියල වෙනසක් නෑ...මේකට හේතුව මොකක්ද මංදා...oled, amoled panel වල දෝශයක්ද? පරණ ips lcd display තියන ෆෝන්වල ඔහොම අවුලක් නෑ නේද?

    "ජාත්‍යන්තරය දිනු රනිල් මැතිදුන්ට උපහාර පුදන්න ජංගම දුරකතන සමාගමුත් තම ස්ක්‍රින් එකේ කොල පටියක් දානවා"

    - ගුඇන්පි වජිර
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ගොඩක් වෙලාවට රිබන් damage වෙනවා...

    විශේෂයෙන්ම flagship වල compact design එක හින්දා softwate update වගේ යද්දි එන heat එක desipate කරගන්න බැරි උනාම ෆෝන් එක over heat වෙනවා... එකෙන් display එකේ රිබන් damage වෙන එක තමයි ගොඩක් වෙලාවට වෙන්නේ...
     
    • Like
    Reactions: Hasistranger

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,900
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    ඒක එක හේතු කියනවා. Oled වල common ප්‍රශ්නයක්.
    Software update වලින් ස්ක්‍රීන් එකට දීලා තියන වොල්ටේජ් වෙනස් උනහම එනවා කියනවා.
    Over Heat උනහම එනවා කියනවා
    බාල චාජර්, extension වලට ගැහුවම එනවා කියනවා.

    හරියටම ඒකක් නෑ ඉතින්. බටන් ෆෝන් එකක් ගත්ත නං කිසි කරදරයක් නෑ 😓
     
    • Like
    Reactions: eksudda