ගොඩක් උන් දෙවෙනි ලමයා හදන්නේ..

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    පලවෙනි ළමයා කෙල්ලෙක් උනොත් තව කෙනෙක් හදනවමයි කොල්ලෙක් වෙයි කියලා..ඒකේ අනික් පැත්තත් වෙනවා..හැබැයි අඩුයි..ඔය ඵකෙක් හැදුවම තව ඵකෙක් තනිකමට හදනවා කියල කියන ඵකනම් මහ බොරු වැඩක් අද කාලේ..මම දන්න සහෝදර සහෝදරියෝ ඉන්නවා ඉඩම් ගෙවල් නිසා හරි වෙන දේකට හරි තරහ වෙලා අඩු ගානේ මූණවත් බලන්නේ නැති..ගොඩක් අය බැන්ඳට පස්සේ වෙනස් වෙනවා..
    වයිෆ් යන ක්ලීනික් එකට එනව එක ෆැමිලි එකක් පොඩි ලමයි කෙල්ලොම 4යි හැබැයි ආයෙත් ප්‍රෙග්නන්ට්. උන් කවද හරි කොල්ලෙක් හම්බෙනකම් ට්‍රයි කරනවලු. එහෙමට ලොකුවට සල්ලි තියෙන අයත් නෙමෙයි. හැබැයි ඉතින් හදනව
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    වයිෆ් යන ක්ලීනික් එකට එනව එක ෆැමිලි එකක් පොඩි ලමයි කෙල්ලොම 4යි හැබැයි ආයෙත් ප්‍රෙග්නන්ට්. උන් කවද හරි කොල්ලෙක් හම්බෙනකම් ට්‍රයි කරනවලු. එහෙමට ලොකුවට සල්ලි තියෙන අයත් නෙමෙයි. හැබැයි ඉතින් හදනව
    මන් කලින් වැඩ කරපුතැන හිටපු නාහෙ විදපු කෙල්ලට ඉන්නෙ නංගිලා 4ක්. මන් ඇහුවා "are they still trying?" කියලා. නෑලු පුතෙක් හදනවැඩේ අතෑරලා
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    Hari hari apeth ohomai bn. Ara anam manam case eka gedarath wasthu dosha wadi ape

    Gedaraka "Brahma Padaya" kiyana thana pagenne nathi, pirisiduwa thiyanna onee thanak lu. Api check karama hariyatama set wenne hama welema pagena thanakata

    Ethana pirisiduwa thiyanna oneee.

    Matath yannama onee bn gedarin hariyanne na mehe hitiyoth

    Garment yanawata amatharawa igena gannawada ?
    Igenima කඩාකප්පල් wenawa , tech giya , civil engineering hnd ek karanna heduwa , gov nursing selected una ekath nathi una , pvt lab course kala maga kela una , pvt job wala un mawa wediya ganne ne , ex lab wage ewa , 5 වසරේ sisyatte kela una , ita passe gedarin giya ammat ekka , ekath aparade geyak hada ganna beri una , dan podi geyak hadan පදිංචි ya ayin wenna one
    ගෙදර loku ida mak nm gedara pegenne gini කතුර, gini කතුර ta gedara , බිත්ති ahu wenna honda ne , check kara ganna
     
    • Sad
    Reactions: sahan50

    yom

    Junior member
  • Aug 14, 2011
    91
    94
    18
    Sri Lanka
    math ekek hadanda hitiye. duwak thama ona une. kiwwa wagema duwak labuna. mata eye athi kiyala thama hithuwe. namuth nonata ona una thawa labeyek hada ganda. eka kala. puthek labuna. muladi mama kamthi nae. namuth dan u mage passemi. yaluwek wage . wada walatath mara help ekak denawa. mama kiyanne dennek inna eka eye dennatath hodai. apitath hodai. trip ekath giyath denna inna nisa hari fun. ekek hadanda epa. dennek hadapan atleast.
    Noted
     
    • Love
    Reactions: slsal

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    New Year Party Time GIF by Lucas and Friends by RV AppStudios
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    Igenima කඩාකප්පල් wenawa , tech giya , civil engineering hnd ek karanna heduwa , gov nursing selected una ekath nathi una , pvt lab course kala maga kela una , pvt job wala un mawa wediya ganne ne , ex lab wage ewa , 5 වසරේ sisyatte kela una , ita passe gedarin giya ammat ekka , ekath aparade geyak hada ganna beri una , dan podi geyak hadan පදිංචි ya ayin wenna one
    ගෙදර loku ida mak nm gedara pegenne gini කතුර, gini කතුර ta gedara , බිත්ති ahu wenna honda ne , check kara ganna
    Umbata loku prashna godak wage ne bn. Ikmanata okkoma prashna tika iwara wenna kiyala hithamu

    Padinchiya wenas una nam apeth okkoma prashna tika cover wenawa dan inna thathwe ekka baladdi
    Ape ara mainma case eka Brahma Padaya thama. Anith ewa nm wasthu widihata aulk naha kiwwa
     
    • Like
    Reactions: c gate and Tz4400

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,625
    13,267
    113
    🤍
    3න්වෙනියා හදන්නේ මුල් උන් දෙන්නගෙ gender එක එකම උනොත් තමා. ගොඩක් උන්ට ඕන ගෑනු, පිරිමි කියන දෙක. සමහර වෙලාවට කෙල්ලො 2ක් එනවා. ඉතින් තව එකක් ලෝඩ් කරනවා පුතෙක් වෙයි කියලා හිතන්. නැත්තන් කොල්ලො දෙන්නෙක් එනවා, ඉතින් තව එකක් ලෝඩ් කරනව කෙල්ලෙක් වෙයි කියලා.

    මගේ දන්න එකෙක්ට කැරිම සීන් එකක් උනා (ඌ මගෙන් සල්ලි ඉල්ලපු එක ගැන වෙන ත්‍රෙඩ් එකක් ඇති). ඩයල් එකට කෙල්ලො 2යි, ඌට වාහනයක් කියලා තිබ්බෙ බයික් එකක්. ගෑනිත් වැඩ. කොල්ලෙක් ඕන කියලා ලෝඩ් කලා, කරපු ගමන් මූට කොල්ලො ට්වින්ස් හම්බුනා. අන්තිමට ගැනි රස්සවෙන් අයින් උනා ලමයා බලාගන්න. උන්ට ගමන්ක් යන්න 3වීල් එකක් ඕනා. උන් තාව ලොකු උනාම ඉතින් ත්‍රීවීල් 2ක් ඕන වෙයි. වියදම ඉතින් දෙගුන තෙගුන උනා මිනිහට. ඒත් ඉතින් සතුටින් බාරගෙන ඉන්නවා.
    ammoooo

    patta
     
    • Like
    Reactions: tharakaf

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    ලමයි investment plan එකක් විදිහට හදද්දි හොදකුත් තියෙනවා. එක ලමයට වයසට ගියාම අම්මයි තාත්තයි දෙන්නම බලාගන්න අමාරැ නිසා. නැත්නම් ගෑණිගේ අම්මයි තාත්තයි තමන්ගේ අම්මයි තාත්තයි 4ම බලා ගන්න උනොත් full සැප.

    ගොඩක් වෙලාවට වෙන සහෝදර සහෝදරියෝ නැති උන්, ඔය හේතුව කියලා ලමයි දෙන්නෙක් හදන්න පෙලබෙනවා වැඩියි
    Children are liabilities - NOT investments. :unsure:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පලවෙනි එකා තනිවෙයි කියලා..මේක ගැන උබලගේ අදහස කොහොමද ?
    හදනවනම් දෙන්නෙක්වත් හදන්න එකෙක් හදන්න එපා උන් ලොකු වුනාම සෑහෙන ආත්මාර්ථකාමී උද්දච්ච පණ්ඩිතයො වෙනවා කිසිම සහයෝගයක් නැති
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    වයිෆ් යන ක්ලීනික් එකට එනව එක ෆැමිලි එකක් පොඩි ලමයි කෙල්ලොම 4යි හැබැයි ආයෙත් ප්‍රෙග්නන්ට්. උන් කවද හරි කොල්ලෙක් හම්බෙනකම් ට්‍රයි කරනවලු. එහෙමට ලොකුවට සල්ලි තියෙන අයත් නෙමෙයි. හැබැයි ඉතින් හදනව
    සොමියට ගහලා කරුමෙට ඉපදෙනවා කියන්නේ ඔය වගේ ලමයින්ට . ලමයි වැඩි වෙන්න සම්පත් බෙදීයාමේ විශමතාවය ඇවිත් අනික් උන්ටත් වන්දි ගෙවන්න වෙනවා
     
    • Like
    Reactions: c gate

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මගේ කොල්ලට දැන් 3හමාරයි. වයිෆ් කියනවා කෙල්ලෙක් හදාගන්න ඕනලු. කෙල්ලොලු දෙමව්පියන්ට සලකන්නේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මගේ කොල්ලට දැන් 3හමාරයි. වයිෆ් කියනවා කෙල්ලෙක් හදාගන්න ඕනලු. කෙල්ලොලු දෙමව්පියන්ට සලකන්නේ.
    එනම් අද රෑ පලමු 😎 ඉයර් ෆෝන් සිස්ටම් එකට කරමු .
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මගේ කොල්ලට දැන් 3හමාරයි. වයිෆ් කියනවා කෙල්ලෙක් හදාගන්න ඕනලු. කෙල්ලොලු දෙමව්පියන්ට සලකන්නේ.

    කොල්ලෝ කීයක් හිටියත් වැඩක් නෑ බංපවුලකට එක කෙල්ලෙක් හරි ඉන්නම ඕන.කොල්ලෝ අම්මා තාත්තට ආදරෙයි තමයි ඒත් කෙල්ලෙක්ට තරම් හිතට දැනෙන්න ආදරේ කරන්න උන්ට බෑ අහලා නැද්ද කතාවක් තියෙනවා.
    A son is son till he gets a wife, A Daughter is Daughter for rest of her life කියලා