වයිෆ් යන ක්ලීනික් එකට එනව එක ෆැමිලි එකක් පොඩි ලමයි කෙල්ලොම 4යි හැබැයි ආයෙත් ප්‍රෙග්නන්ට්. උන් කවද හරි කොල්ලෙක් හම්බෙනකම් ට්‍රයි කරනවලු. එහෙමට ලොකුවට සල්ලි තියෙන අයත් නෙමෙයි. හැබැයි ඉතින් හදනවපලවෙනි ළමයා කෙල්ලෙක් උනොත් තව කෙනෙක් හදනවමයි කොල්ලෙක් වෙයි කියලා..ඒකේ අනික් පැත්තත් වෙනවා..හැබැයි අඩුයි..ඔය ඵකෙක් හැදුවම තව ඵකෙක් තනිකමට හදනවා කියල කියන ඵකනම් මහ බොරු වැඩක් අද කාලේ..මම දන්න සහෝදර සහෝදරියෝ ඉන්නවා ඉඩම් ගෙවල් නිසා හරි වෙන දේකට හරි තරහ වෙලා අඩු ගානේ මූණවත් බලන්නේ නැති..ගොඩක් අය බැන්ඳට පස්සේ වෙනස් වෙනවා..