කවුරු හරි මේ බැක්ග්‍රවුන්ඩ් රිමුවල් ලින්ක් එක ත්‍රෙඩ් එකක් දාල තිබුනා. එච්චර ගනන්ගත්තෙ නැති උනාට කෝකටත් කියල ලින්ක් එක බුක්මාක් කරගත්තා. පහුගිය ටිකේ බැක්ග්‍රවුන්ඩ් රිමූවල් වැඩකට හොදට නැටුවා. පස්සෙ යාන්තම් මෙක මතක් වෙලා ලින්ක් එක ටර්යි කලා. දවස් දෙකක් විතර ඉතුරු උනා. මට ත්‍රෙඩ් එක දාපු කෙනාගෙ නම මතක නෑ මචන් ගොඩක් ස්තූතියී හොදේ! 


