ගොඩගියාට පස්සෙ

Captain Gutt

Member
Jan 7, 2018
72
24
0
ගොඩගියාට පස්සෙ

අතේ සතේ නැතුව ගෙවල්වලින් කුනු බැනුම් අහ අහ වටේ පිටේ උන්ගෙන් චාටර් වෙවී ඉදල දියුණු වුනාට පස්සෙ තත්වෙ කොහොමද?වටපිටාවෙ,ගෙදර අයගෙ රිඇක්ෂන් එක මොකක්ද?තමන්ගෙ මහන්සියෙන් ගොඩ ගිය උන් කියහල්ලා බලන්න.
 

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
ගොඩ ගියා කියල නෑ කපන උන් කපනවාමයි. කතාවක් තියනවා සබරගමුවේ උන්ට මූනු දෙකයි ලූ. මං නම් කියන්නේ ලංකාවේ උන්ට මූනූ දෙකයි