ගොඩයන්න පුලුවන් Online Business

Red_Scorpion-X0XX0X

Active member
  • Jul 13, 2017
    621
    63
    28
    ශ්‍රී ලංකාව
    ගොඩයන්න පුලුවන් Online Business

    කාටත් වැදගත් වෙන නිසා පොඩි කතාබහකට මේ Thread එක දැම්මෙ යාලුවනේ... ඔයාල දන්න Online Business ගැන ඒවා කරද්දි ආව ප්‍රශ්න ගැන.. තව කාටහරි ගොඩයන්න උදව්වක් විදිහට මේක ඉස්සරහට අරන් යන්න..තමන්ගෙ අත්දැකීම් තියනව නම් බෙදාගන්න..
    Street-side-book-stall.jpg
     
    • Like
    Reactions: TMR72 and Kolama

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මම සූටි එකා කාලෙ ගේම් රිලීස් උන ගමන් ඩවුන්ලෝඩ් කරල DVD ගහල
    තැපෑලෙන් යැවුව...
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    E bay එකෙන් ඇරන් ගානක් තියන් ආය විකුනපං..ඔය බලුටුත් හැනඩ්ප්‍රි කැලි වලට හොද ඉල්ලුමක් තියෙනවා.ටි සර්ට් ටිකක් ඇරන් ප්‍රින්ට් කරපං සුපිරි ස්ටිකර් fb එකේ විකුනපං..
     
    Red_Scorpion-X0XX0X

    Active member
  • Jul 13, 2017
    621
    63
    28
    ශ්‍රී ලංකාව
    E bay එකෙන් ඇරන් ගානක් තියන් ආය විකුනපං..ඔය බලුටුත් හැනඩ්ප්‍රි කැලි වලට හොද ඉල්ලුමක් තියෙනවා.ටි සර්ට් ටිකක් ඇරන් ප්‍රින්ට් කරපං සුපිරි ස්ටිකර් fb එකේ විකුනපං..

    Kohomada machan Print karnne... ekata bara gaanak yanne nadda?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    mageth palaweni small time business eka thama pc games wikinima. campus kale kare. Dan practical nehe profits uth echcharama ne
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    Kohomada machan Print karnne... ekata bara gaanak yanne nadda?

    රැ 150 ඉදලා ප්‍රිනට් කරන වුන් මන් ඉක්මන් එකෙ දැකලා තියෙනවා..පොඩ්ඩක් හොයලා බලපං..මම අය්ඉියා එකක් දුන්නෙ..උබත් හිතලා කියෙටිවි විදියට කරපං..හැම විස්තරයක්ම කවුරැත් 100%ක් කියලා දෙන එකක් නැ..පොඩ්ඩක් ගුගල් කරලා හොයලා බලපං..
     
    Red_Scorpion-X0XX0X

    Active member
  • Jul 13, 2017
    621
    63
    28
    ශ්‍රී ලංකාව
    රැ 150 ඉදලා ප්‍රිනට් කරන වුන් මන් ඉක්මන් එකෙ දැකලා තියෙනවා..පොඩ්ඩක් හොයලා බලපං..මම අය්ඉියා එකක් දුන්නෙ..උබත් හිතලා කියෙටිවි විදියට කරපං..හැම විස්තරයක්ම කවුරැත් 100%ක් කියලා දෙන එකක් නැ..පොඩ්ඩක් ගුගල් කරලා හොයලා බලපං..

    Godaak Thanks machan.... :)
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මම නම් ඔන්ලයින් විකුනන්නේ සර්විස් විතරයි මචන්. :rolleyes:

    මේ වගේ ත්‍රේඩ්ස් වැඩි වෙන තරමට හොදයි. :love:

    ඔව් දැන් තියෙන්නේ service base world එකක් ගොඩක් company product base වලින් අයින් වෙනවා. apple එකට එහෙම එක හොදට තේරිලා තියෙන්නේ උන්ගේ product base එක උන්ගේම business එකට විරුද්දව නැගිටින්න පටන් ගත්තට පස්සේ.
    ලංකාවේ service base අඩුයි තාම හොද ඉල්ලුමක් තියනව . තම පටන් ගත්තු ගමන් ඉන්නේ.
    මාත් SaaS විතරමයි කරන්නේ. :yes::yes::yes::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව් දැන් තියෙන්නේ service base world එකක් ගොඩක් company product base වලින් අයින් වෙනවා. apple එකට එහෙම එක හොදට තේරිලා තියෙන්නේ උන්ගේ product base එක උන්ගේම business එකට විරුද්දව නැගිටින්න පටන් ගත්තට පස්සේ.
    ලංකාවේ service base අඩුයි තාම හොද ඉල්ලුමක් තියනව . තම පටන් ගත්තු ගමන් ඉන්නේ.
    මාත් SaaS විතරමයි කරන්නේ. :yes::yes::yes::yes:

    ඇත්ත මචන්. :yes:

    අනික අපි අපේ සර්විස් එක හරියට දෙනව නම් කවදාවත් වැඩ අඩු වෙන්නෙත් නෑ. :rolleyes: