Internet Markerting මචන්. පිට රට එවුන්ගෙ බිස්නස් මම ප්‍රොමෝට් කරනවා.![]()
Tawa example tikak denna puluwan da ayye ?
Local mattame karanna pulwn?
Internet Markerting මචන්. පිට රට එවුන්ගෙ බිස්නස් මම ප්‍රොමෝට් කරනවා.![]()
දැන් මේක හරියන්නෙ නෑ. දැන් ගේම් එකක් රු 30-50 අතර යන්නෙ ලස්සන ප්‍රින්ටඩ් කවර් එකත් එක්කම. ඒ ගානට එම්ටියක් ගන්නත් බෑ වෙලාවකට.මම සූටි එකා කාලෙ ගේම් රිලීස් උන ගමන් ඩවුන්ලෝඩ් කරල DVD ගහල
තැපෑලෙන් යැවුව...
tawa wistara tikak kiyapankoInternet Markerting මචන්. පිට රට එවුන්ගෙ බිස්නස් මම ප්‍රොමෝට් කරනවා.![]()
tawa wistara tikak kiyapanko

Tawa example tikak denna puluwan da ayye ?
Local mattame karanna pulwn?

පෝරිසාදයා;24630945 said:Kolama ත්‍රෙඩ් දාලා. හොද දැනුමක් බෙදලා දුන්නා.. තෑන්ක්ස් .

ඔව් දැන් තියෙන්නේ service base world එකක් ගොඩක් company product base වලින් අයින් වෙනවා.
කාටත් වැදගත් වෙන නිසා පොඩි කතාබහකට මේ Thread එක දැම්මෙ යාලුවනේ... ඔයාල දන්න Online Business ගැන ඒවා කරද්දි ආව ප්‍රශ්න ගැන.. තව කාටහරි ගොඩයන්න උදව්වක් විදිහට මේක ඉස්සරහට අරන් යන්න ..තමන්ගෙ අත්දැකීම් තියනව නම් බෙදාගන්න..
thanks machanමේ පෝස්ට්ස් දෙක බැලුවෙ නැත්තන් බලපන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1894521
http://www.elakiri.com/forum/showthread.php?t=1893761
දැන් මේක හරියන්නෙ නෑ. දැන් ගේම් එකක් රු 30-50 අතර යන්නෙ ලස්සන ප්‍රින්ටඩ් කවර් එකත් එක්කම. ඒ ගානට එම්ටියක් ගන්නත් බෑ වෙලාවකට.

දැන් මේක හරියන්නෙ නෑ. දැන් ගේම් එකක් රු 30-50 අතර යන්නෙ ලස්සන ප්‍රින්ටඩ් කවර් එකත් එක්කම. ඒ ගානට එම්ටියක් ගන්නත් බෑ වෙලාවකට.
මම සූටි එකා කාලෙ ගේම් රිලීස් උන ගමන් ඩවුන්ලෝඩ් කරල DVD ගහල
තැපෑලෙන් යැවුව...
එහෙමම කියන්නත් බෑ බන්. උදාහරණයක් විදියට හැම එකාම සර්විස් බේස් යනවා කියල වී වගා කරන අයත් එක නවත්වලා හාල් විකුනන්න පටන් ගත්තොත් වී වගා කරන්න එකෙක් නෑ. අන්තිමට හාල් සර්විස් දීපු හැම එකාටම වැලේ වැල් නෑ.

ඕක මම තාමත් කරනවා.. ශොප් එකේ විකුනනවා.. තැපෑලෙන් යවන්නේ නම් නැ.
එලකිරි මචෝ
8.5GB වගේ DVD එකක් තියනව හොයල බලන්න..
සෙට් උනොත් හොද ලාබයි.. කොස්ට් එක අඩුයි..
Post කරනව නම් බර ත් අඩු වෙනව..
මේ පෝස්ට්ස් දෙක බැලුවෙ නැත්තන් බලපන්.
http://www.elakiri.com/forum/showthread.php?t=1894521
http://www.elakiri.com/forum/showthread.php?t=1893761