ගොඩයන්න පුලුවන් Online Business

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඇත්ත මචන්. :yes:

    අනික අපි අපේ සර්විස් එක හරියට දෙනව නම් කවදාවත් වැඩ අඩු වෙන්නෙත් නෑ. :rolleyes:
    ඔව් එක ඇත්ත බන් හැබැයි ස්ථාවර ව කරගෙන යන්න තව ගොඩක් දේවල් අපි කරනවා නේ බන් උබත් එක හොදට දන්නවා ඇති.
    දැන් මේක හරියන්නෙ නෑ. දැන් ගේම් එකක් රු 30-50 අතර යන්නෙ ලස්සන ප්‍රින්ටඩ් කවර් එකත් එක්කම. ඒ ගානට එම්ටියක් ගන්නත් බෑ වෙලාවකට.
    මටත් ඕකට විසදුමක් තිබ්බ.. කොහොම හරි මේ idea එක අවේ මන් A/L(2012 වගේ) කරද්දී. කොහොම හරි නුගේගොඩ class ගියහම ආසාවට game DVD එකක් අරන් එනවා පුළුවන් වෙලාවක. අනුලා එක ලග ඇතුලට වෙන්න game DVD විකුණන කඩයක් තිබ්බ මන් දන්න, එක දවසක් ඕකෙන් game ගන්න ගිය වෙලවක film එකක් ගන්න අපු පොරක් film එක අරන් රුපියල් 80 දීල කඩේ අයියට කිවුව්ව DVD player එක කැඩිලා මගේ පෙන් එකට ෆිල්ම් එක දල දෙන්න පුලුවන්ද කියල ඉතින් කඩේ අයියට අවුලක් නැනේ පොර පෙන් එකට දල දුන්න. ඉතින් මට හිතුන අර පොරට film එක DVD එකට දෙනවට වඩා ලබයි නේ ඕන ෆිල්ම් එක පෙන් එකට copy කරලා දෙන එක රුපියල් 30 කට හරි පොඩි වෙලාවක් යයි එත් පාඩු නැනේ.
    ඒ වගේ තමයි බන් මේ ලෝකේ දෙයක් කරන්න බැ කියල දෙයකුත් නැ කරන්න බැරි දේකුත් නැ අපි කරන ක්‍රමය හොයාගන්නේ නැති එකයි අවුල. මිනිස්සුන්ට මොලයක් කියල දෙයක් දුන්නේ එකට,
    අපිට අදාල සමාජයේ වෙනසත් එක්ක එකට ගැලපෙන්න අපේ business එකේ හැඩේ වෙනස කරන්න හිතන්න ඕනේ පුළුවන් වෙන්න ඕනේ.එක අපිට මන් උඩින් කියපු සරල උදාහරණය වගේ අපේ සමාජයෙන්ම හොයාගන්න පුළුවන්. සමාජයේ ගොඩක් අයට ඒ කියන්නේ 97% වගේ පිරිසකට වෙනස් විදිහකට දකින්න ඕනේ නැ.ඉතින් පොඩ්ඩක් හරි වෙනස් විදිහට දකින අර 3% වගේ පොඩි පිරිස තමන්ට ඕනේ විදිහට වෙනස්කම් කරලා එකේ ලාබය තමන්ගේ සාක්කුවට දාගන්නවා. එකනේ කියන්නේ ලෝකයේ ඉන්න හැමෝටම සමානව සල්ලි බෙදල දුන්නත් අන්තිමට කිහිපදෙනෙක්ගේ සාක්කුවට ඒ සල්ලි එකතු වෙලා නවතිනවා කියල එක නවත්තන්න බැරි දෙයක්. ඉතින් පොඩ්ඩක් වෙනස විදිහට හිතල අර 3% එකතු වෙන්න බලන්න.
    එහෙමම කියන්නත් බෑ බන්. උදාහරණයක් විදියට හැම එකාම සර්විස් බේස් යනවා කියල වී වගා කරන අයත් එක නවත්වලා හාල් විකුනන්න පටන් ගත්තොත් වී වගා කරන්න එකෙක් නෑ. අන්තිමට හාල් සර්විස් දීපු හැම එකාටම වැලේ වැල් නෑ.
    උබ කියන කාරණය හරි හැබැයි මේ අපි කතා කරන දේට අදාල නැ වගේ නේ. මේ Thread එකේ title එක මොකද්ද බන් ගොඩයන්න පුලුවන් Online Business කියන එක එකට අදාලව මන් business world එක කිවුවේ මචෝ. අනික කියන්නේ මොකද්ද කියන දේ ගැන අවදානයෙන් හිටපන් මචෝ එක උබට ගොඩක් වටිනවා.
    මොන පිස්සුදු කෞද ගන්නෙ කියලා නම් දන්නෙ නෑ .
    දැං පීසී ගේම් ඇල්බම් පිටින් තියෙන්නෙ .
    ඕන එක ඉල්ලුවාම රයිට් කරලා හරි පෝටබල් හාඩ් එකට දාලා හරි දෙනවා.
    රුපියල් හයසීය වෙනකම් වගේ ගනං යනකම් ගේම් තියනවා.:sorry::sorry::sorry:
    මන් ඕක තම සාර්ථක විදිහට කරන ක්‍රමයක් කියන්නද, ඕක දැන් මෙහෙන අපිට කරන්න පුළුවන් Netflix දන්නවා නේ කස්ටිය, අපිට ඕක local game movie විකුණන shop එකකට දැම්මොත්. අපිට service charge එකක් ගන්න පුළුවන් රුපියල් 50 කට වගේ, මාසෙට තමන් කැමති game or movie ඕන තරම් පෙන් එකට දාගෙන යන්න පුළුවන් ඕන වෙලාවක ඇවිල්ල. ඕනේ නම් පොඩි fb page එකක් open කරන්න පුළුවන් shop එකට service එක ගත්තු අය කැමති මොන game or movie කියල දැනගන්න එයාලට request කරන්න ඕන ඒවා. මේ වගේ සරල විදිහට.
    පොඩ්ඩක් අදට ගැලපෙන්න පොඩි වෙනසක් කරපන් එච්චරයි ඕනේ.

    මන් මේ දේවල් හැම දෙයක්ම ලිවුවේ එකෙක් හරි ගොඩ යනවා දකින්න ඕන නිසා මන් තනියෙන් ගොඩ යනවට වඩා...:yes::yes::yes::yes:
    කවදාකවත් අනුන්ගේ පානෙන් අනුන් කරන දේ copy කරන්න එපා තමන් වෙනස් විදිහට හිතල ගොඩ යන්න සාදාරනව ජිවත් වෙන්න ඒ හොදටම ඇති.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Machan danna kenek kiyanawada? Online retail shops e kiyanne oya online badu wikunana site Cash on delivery karanawane island wide. kohomada eka wenne kiyala... api monawa hari patan gannawa nam cash ob delivery karanne kohomada??

    Pronto company Ekata call Ekak denna..

    Serama kiyai..

    Wena ewata one nam aran balanna..

    Mama lagadi beluwa serama..

    Pronto tama hodama
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    මටත් ඕකට විසදුමක් තිබ්බ.. කොහොම හරි මේ idea එක අවේ මන් A/L(2012 වගේ) කරද්දී. කොහොම හරි නුගේගොඩ class ගියහම ආසාවට game DVD එකක් අරන් එනවා පුළුවන් වෙලාවක. අනුලා එක ලග ඇතුලට වෙන්න game DVD විකුණන කඩයක් තිබ්බ මන් දන්න, එක දවසක් ඕකෙන් game ගන්න ගිය වෙලවක film එකක් ගන්න අපු පොරක් film එක අරන් රුපියල් 80 දීල කඩේ අයියට කිවුව්ව DVD player එක කැඩිලා මගේ පෙන් එකට ෆිල්ම් එක දල දෙන්න පුලුවන්ද කියල ඉතින් කඩේ අයියට අවුලක් නැනේ පොර පෙන් එකට දල දුන්න. ඉතින් මට හිතුන අර පොරට film එක DVD එකට දෙනවට වඩා ලබයි නේ ඕන ෆිල්ම් එක පෙන් එකට copy කරලා දෙන එක රුපියල් 30 කට හරි පොඩි වෙලාවක් යයි එත් පාඩු නැනේ.
    ඒ වගේ තමයි බන් මේ ලෝකේ දෙයක් කරන්න බැ කියල දෙයකුත් නැ කරන්න බැරි දේකුත් නැ අපි කරන ක්‍රමය හොයාගන්නේ නැති එකයි අවුල. මිනිස්සුන්ට මොලයක් කියල දෙයක් දුන්නේ එකට,
    අපිට අදාල සමාජයේ වෙනසත් එක්ක එකට ගැලපෙන්න අපේ business එකේ හැඩේ වෙනස කරන්න හිතන්න ඕනේ පුළුවන් වෙන්න ඕනේ.එක අපිට මන් උඩින් කියපු සරල උදාහරණය වගේ අපේ සමාජයෙන්ම හොයාගන්න පුළුවන්. සමාජයේ ගොඩක් අයට ඒ කියන්නේ 97% වගේ පිරිසකට වෙනස් විදිහකට දකින්න ඕනේ නැ.ඉතින් පොඩ්ඩක් හරි වෙනස් විදිහට දකින අර 3% වගේ පොඩි පිරිස තමන්ට ඕනේ විදිහට වෙනස්කම් කරලා එකේ ලාබය තමන්ගේ සාක්කුවට දාගන්නවා. එකනේ කියන්නේ ලෝකයේ ඉන්න හැමෝටම සමානව සල්ලි බෙදල දුන්නත් අන්තිමට කිහිපදෙනෙක්ගේ සාක්කුවට ඒ සල්ලි එකතු වෙලා නවතිනවා කියල එක නවත්තන්න බැරි දෙයක්. ඉතින් පොඩ්ඩක් වෙනස විදිහට හිතල අර 3% එකතු වෙන්න බලන්න.
    නැහැ ප්‍රශ්නෙ තියෙන්නෙ පවතින වෙළදපොළ රටාවයි. කොටුවෙ ඉන්න අය DVD Duplicators දාල එකපාර DVD 20ට එහා Write කරනව. ඊලගට ලොකුම ප්‍රින්ටින්ග් මැශින් දාල ලෝ කොස්ට් එකට කවර් එක ප්‍රින්ට් කරනව. ඒ කරල DVD එකක් දෙන්නෙ 50යි. Wholesale DVD එකක් 30යි. ඉතින් අපි ඕක production කරන්න යනවට වඩා ගොඩක් ලේසියි සහ ලාභයි resale කරන එක. අපි production පටන් ගන්නව නම් අනිවා කොටුවටම යන්න ඕනෙ. නැතුව රු 50ට එකාපාර DVD තොග ගනන් Write කරල සාමාන්‍ය ටවුන් එකක Sales Volume එක අනුව ලාභ ලබන්න බෑ.

    just-because-youre-unique-doesnt-mean-youre-useful-19585701.png
     
    හරියටම හරි..
    ඔය duplicators නම් වාත හැබැයි.

    මම ඒ කාලෙ එකක් හදන්නත් ගියා ටිකක් වියදමත් යනව..
    හැබයි නිකන් පීසී එකෙන් ගහනවට වඩා හැම අතින්ම හොදයි..
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    නැහැ ප්‍රශ්නෙ තියෙන්නෙ පවතින වෙළදපොළ රටාවයි. කොටුවෙ ඉන්න අය DVD Duplicators දාල එකපාර DVD 20ට එහා Write කරනව. ඊලගට ලොකුම ප්‍රින්ටින්ග් මැශින් දාල ලෝ කොස්ට් එකට කවර් එක ප්‍රින්ට් කරනව. ඒ කරල DVD එකක් දෙන්නෙ 50යි. Wholesale DVD එකක් 30යි. ඉතින් අපි ඕක production කරන්න යනවට වඩා ගොඩක් ලේසියි සහ ලාභයි resale කරන එක. අපි production පටන් ගන්නව නම් අනිවා කොටුවටම යන්න ඕනෙ. නැතුව රු 50ට එකාපාර DVD තොග ගනන් Write කරල සාමාන්‍ය ටවුන් එකක Sales Volume එක අනුව ලාභ ලබන්න බෑ.

    just-because-youre-unique-doesnt-mean-youre-useful-19585701.png
    දැන් DVD Sale කරලා කොහොමත් ලාබ ගන්න අමාරුයි බං.. එ බිස්නස් එක කාලා තියෙන්නේ. 100ට තිබ්බ DVD එක 50 කරලා
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    නැහැ ප්‍රශ්නෙ තියෙන්නෙ පවතින වෙළදපොළ රටාවයි. කොටුවෙ ඉන්න අය DVD Duplicators දාල එකපාර DVD 20ට එහා Write කරනව. ඊලගට ලොකුම ප්‍රින්ටින්ග් මැශින් දාල ලෝ කොස්ට් එකට කවර් එක ප්‍රින්ට් කරනව. ඒ කරල DVD එකක් දෙන්නෙ 50යි. Wholesale DVD එකක් 30යි. ඉතින් අපි ඕක production කරන්න යනවට වඩා ගොඩක් ලේසියි සහ ලාභයි resale කරන එක. අපි production පටන් ගන්නව නම් අනිවා කොටුවටම යන්න ඕනෙ. නැතුව රු 50ට එකාපාර DVD තොග ගනන් Write කරල සාමාන්‍ය ටවුන් එකක Sales Volume එක අනුව ලාභ ලබන්න බෑ.

    Oya wade hariyanne ne. thawa tika kalayak yaddi oya okkoma cd shops wahenawa. one nam malwaththa pare kada tika witharak ithuru wewi.
    moko technology evolve wenawa.

    Oya wage shops ehema daganna hithan inna unta man nam kiyanne e wade atharala dala wena wedakata bahinna kiyala.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Resale karanna puluwan market ekak thiyana products monawada? labayak thiyan denna puluwan ewa...

    import & export thamai hodama machan. Habai customer base allganna hati thamai no idea :( matath wadeta atha gahanna one

    lankawema badu lankawa athulema resale karana eka therumak nehe imo.
    anika puluwan tharam $/Euro wage foreign currency ekka ganudenu wena wedakata atha gahanna one. moko the reward is higher in comparison to what you would get paid locally
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,823
    8,160
    113
    Kotahena
    SLT Fiber තියෙනවා නම් local seedbox එක වගේ movies or games download වෙන්න software එකක් හදපං 2 tb hard disk දෙකක් විතර හයි කරලා.

    HEVC H. 265 Movies තියෙනව නම් ඒ එක download වෙන්න priority එක set කරලා 1080p තියෙනව නම් 1080p download වෙන්න priority. ඒ නැතිනම් 720p.

    Software එකේ මුලින්ම screen එකේ පෙන්නන්නේ "ඔබට අවශ්‍ය movie එකේ නම: කියලා තැනක්. එතැන search එකක් තියෙනව.

    Search කරපුවාම movie එක පෙන්නනවා එතැන තියෙන්නේ කෙලින්ම copy to pen drive කියලා button එකක්.

    පෙන් drive එක ගහන්න එළියට ආව පොඩි USB slot එකක් තියෙනව. එතකොට කඩේ ට අාව මිනිහා pay කරහම movie එක පෙන් එකට copy වෙනවා. පෙන් drive එකේ size එක screen එකේ වැටෙනව. වරකට 1 පෙන් එකයි ගහන්න පුළුවන්. ආයේ pen ගහන්න නම් Pay කරන්න ඕන. ඒක ගැන notice එකක් පේන්න තියන්න.

    මුලින්ම Hard disk එකේ ඒ movie එක තියෙනව නම් hard එකෙන් copy වෙනවා. Hard එකේ ලොකු movies database එකක් තියෙනව cache වෙලා. 2tb hard දෙකක.
    Hard disk full වේගෙන එනකොට ඉස්සර downlaod කරපු, මිනිස්සු අඩුවෙන් ම copy කරපු movies auto delete වෙනවා.

    Hard disk එකේ movies නැති නම් trusted torrent site / torrent uploader / source එකකින් ඒ film එක auto check වෙලා torrent එක download වෙනවා එවලේම. (fiber නිසා පටස් ගාල එනවා)

    Cash pay කරන තැන පුළුවන් උබලා ගෙ ෂොප් එකේ ගහපු Facebook app එකක් use කරල ඌ පෙන් එකට copy කරපු movies ටික 'මම ahawal shop එකෙන් මේ movies ටික pen ekata copy කරා' වගේ message එකක් Facebook share වෙන්න, සහ මට මේ share එකෙන් 50% discount එකක් ලැබුනා කියලා.
    Facebook app එකේ share කරහම coupon code එකක් හරි auto detect වෙලා discount එකක් වැටෙන්න හදපං.
    Movies එක වතාවකට පෙන් drive එක පිරෙන්න ම download කරගන්න පුළුවන් වෙන්න හදපං. පෙන් එකේ SIZE එක පිරෙන්න. කොච්චර ලොකු පෙන් එකක් උනත් price එක same.

    Advertise කරපං පෙන් එක පිරෙන්න ම movies අරං යන්න ඔක්කොටම මෙච්චරයි! ලබයි! කියල.

    අර reload දාන touch screen තියන machine එක වගේ එකක් හදල, ඕක උඹ communication වලට විකුණාගෙන යන්න nescafe machine එක වගේ. උඹ ම poster ගහලා දෙන්න. Machine එකට ලොකු ගාණක් ගන්න. Communication එකේ ඉන්න එවුන්ට පොඩි ගාණක් යනව වගේම උබට ත් ගාණක් එන්න බෙදාගන්න හදන්න.

    උඹ online cloud එකක software එක host කරලා software එක bugs fix කර කර movies source update කර කර develop කරගෙන යන්න.

    Piracy නිසා නඩු case යයිද කියන්න අමාරුයි ඒ නිසා බලාගෙන කරපන්. ඕන තරම් pirate movies sell කරන shops තියෙනව.

    ඕකට ලොකු computer ඕන නැහැ raspberry pie එකක run කරන්න පුළුවන් hard disk එකයි Linux and software එකයි display එකයි network card එකයි ගහලා box එකක හයි කරා නම් හරි.

    Software එක උස්සන්න බැරි වෙන්න cloud එකක host කරන්න
     
    Last edited:
    • Like
    Reactions: Kolama
    May 6, 2017
    288
    65
    0
    Midwest
    මම නම් ඉස්සර (2003-2007 වගේ කාලේ) කලේ video files VCD/DVD player වල play කරන්න පුළුවන් format එකට convert කරලා write කරලා දීපු එක.. ඉස්සර ගොඩක්‌ ගෙවල් වල computers නැති උනත් VCD player තිබ්බ නිසා business තිබ්බා..
     
    Red_Scorpion-X0XX0X

    Active member
  • Jul 13, 2017
    621
    63
    28
    ශ්‍රී ලංකාව
    SLT Fiber තියෙනවා නම් local seedbox එක වගේ movies or games download වෙන්න software එකක් හදපං 2 tb hard disk දෙකක් විතර හයි කරලා.

    HEVC H. 265 Movies තියෙනව නම් ඒ එක download වෙන්න priority එක set කරලා 1080p තියෙනව නම් 1080p download වෙන්න priority. ඒ නැතිනම් 720p.

    Software එකේ මුලින්ම screen එකේ පෙන්නන්නේ "ඔබට අවශ්‍ය movie එකේ නම: කියලා තැනක්. එතැන search එකක් තියෙනව.

    Search කරපුවාම movie එක පෙන්නනවා එතැන තියෙන්නේ කෙලින්ම copy to pen drive කියලා button එකක්.

    පෙන් drive එක ගහන්න එළියට ආව පොඩි USB slot එකක් තියෙනව. එතකොට කඩේ ට අාව මිනිහා pay කරහම movie එක පෙන් එකට copy වෙනවා. පෙන් drive එකේ size එක screen එකේ වැටෙනව. වරකට 1 පෙන් එකයි ගහන්න පුළුවන්. ආයේ pen ගහන්න නම් Pay කරන්න ඕන. ඒක ගැන notice එකක් පේන්න තියන්න.

    මුලින්ම Hard disk එකේ ඒ movie එක තියෙනව නම් hard එකෙන් copy වෙනවා. Hard එකේ ලොකු movies database එකක් තියෙනව cache වෙලා. 2tb hard දෙකක.
    Hard disk full වේගෙන එනකොට ඉස්සර downlaod කරපු, මිනිස්සු අඩුවෙන් ම copy කරපු movies auto delete වෙනවා.

    Hard disk එකේ movies නැති නම් trusted torrent site / torrent uploader / source එකකින් ඒ film එක auto check වෙලා torrent එක download වෙනවා එවලේම. (fiber නිසා පටස් ගාල එනවා)

    Cash pay කරන තැන පුළුවන් උබලා ගෙ ෂොප් එකේ ගහපු Facebook app එකක් use කරල ඌ පෙන් එකට copy කරපු movies ටික 'මම ahawal shop එකෙන් මේ movies ටික pen ekata copy කරා' වගේ message එකක් Facebook share වෙන්න, සහ මට මේ share එකෙන් 50% discount එකක් ලැබුනා කියලා.
    Facebook app එකේ share කරහම coupon code එකක් හරි auto detect වෙලා discount එකක් වැටෙන්න හදපං.
    Movies එක වතාවකට පෙන් drive එක පිරෙන්න ම download කරගන්න පුළුවන් වෙන්න හදපං. පෙන් එකේ SIZE එක පිරෙන්න. කොච්චර ලොකු පෙන් එකක් උනත් price එක same.

    Advertise කරපං පෙන් එක පිරෙන්න ම movies අරං යන්න ඔක්කොටම මෙච්චරයි! ලබයි! කියල.

    අර reload දාන touch screen තියන machine එක වගේ එකක් හදල, ඕක උඹ communication වලට විකුණාගෙන යන්න nescafe machine එක වගේ. උඹ ම poster ගහලා දෙන්න. Machine එකට ලොකු ගාණක් ගන්න. Communication එකේ ඉන්න එවුන්ට පොඩි ගාණක් යනව වගේම උබට ත් ගාණක් එන්න බෙදාගන්න හදන්න.

    උඹ online cloud එකක software එක host කරලා software එක bugs fix කර කර movies source update කර කර develop කරගෙන යන්න.

    Piracy නිසා නඩු case යයිද කියන්න අමාරුයි ඒ නිසා බලාගෙන කරපන්. ඕන තරම් pirate movies sell කරන shops තියෙනව.

    ඕකට ලොකු computer ඕන නැහැ raspberry pie එකක run කරන්න පුළුවන් hard disk එකයි Linux and software එකයි display එකයි network card එකයි ගහලා box එකක හයි කරා නම් හරි.

    Software එක උස්සන්න බැරි වෙන්න cloud එකක host කරන්න

    :love::love::love::love::love::love: