ගොඩයන්න වැඩක්...networking ??
හෙට හවස වරෙන් මචං ගොඩ යන්න වැඩක් තියේ කියලා යාළුවෙක් කතා කලා බං..ඇහුවට මුකුත් කිව්වෙ නෑ හෙට වරෙංකො කියලා තමයි කිව්වෙ..හාරලා ඇහුවම networking කථාවක් කිව්වා බං මොකක්ද ඒ සීන් එක..පිරමිඩ් වගේ එකක්ද?