ගොඩයන්න වැඩක්...networking ??

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ගොඩයන්න වැඩක්...networking ??

    හෙට හවස වරෙන් මචං ගොඩ යන්න වැඩක් තියේ කියලා යාළුවෙක් කතා කලා බං..ඇහුවට මුකුත් කිව්වෙ නෑ හෙට වරෙංකො කියලා තමයි කිව්වෙ..හාරලා ඇහුවම networking කථාවක් කිව්වා බං මොකක්ද ඒ සීන් එක..පිරමිඩ් වගේ එකක්ද?:confused::confused::confused:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    ow bestlife ekai globlelife ekai ahu wenna epa. ookata yana okkama zombie wela eliyata enne
     
    • Like
    Reactions: ijay

    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    giphy.gif

    පිරමිඩ් බන්
     
    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    හෙට හවස වරෙන් මචං ගොඩ යන්න වැඩක් තියේ කියලා යාළුවෙක් කතා කලා බං..ඇහුවට මුකුත් කිව්වෙ නෑ හෙට වරෙංකො කියලා තමයි කිව්වෙ..හාරලා ඇහුවම networking කථාවක් කිව්වා බං මොකක්ද ඒ සීන් එක..පිරමිඩ් වගේ එකක්ද?:confused::confused::confused:

    yanna epa macho pyramid systems walata adagahanne. ube yaluwa dn brain wash wela inne uta kiyala terum karanna be, uba yannepa aparade nasti wenna:yes: