ගොඩේ vs Posh කෙල්ලෝ

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    කාලෙකින් controversial බැණුම් අහන්න වෙන දෙයක් ලියන්න හිතුනා. අද ODEL එක ලඟ ඉන්නකොට කෙල්ලො තුන් දෙනෙක් හිටියා. 120ට නැගල මගෙ ලඟම තුන්දෙනා වාඩිවුන නිසා සංවාදෙ හොඳටම ඇහුනා. කතාකරේම සිංග්ලිශ්.

    බාට දෙකක් දාපු මම දිහා බැලුවෙ නිකන් "What nonsense අනේ mood එකෙන්" 😬😬😬

    "අනේ ඩාලින් ඒ top එකේ fabric එක හරි ගොඩේ"
    "අර floor manager ට පිස්සු මෙයා, customer care කරන්නෙ එහෙමද? දෙකයි පණහෙ උන් ගත්තම ඔහොමමයි."
    "ඒක නෙවි මවුන්ට් යමු අනේ කාලෙකින් යන්නත් බැරි වුනානෙ"

    ඔය වගේ වදන් ගොඩයි. ඒවත් පුදුම හයියෙන් කියන්නෙ. ඒ අතරෙ එකියෙක්ට කෝල් එකක් ආව. "නෑ අම්මෙ එනව. බලන්නම්කො සිකුරාදට එන්න හිතන් ඉන්නෙ. හතෙර් බස් එක අල්ලගන්නත් එපැයි. නැත්නම් ඉතිං රන්නෙන් බහින්න වෙනවා wheel එකකට කීයක් ගනීද අප්පා"

    ඒක ඇහුන මට මතක් වුනේ කාලෙකට කලින් මට පාටි එකකදි මුණ ගැහුන ගෑණු ලමයෙක්. පාටි එක තිබුනෙ Ozo Colombo. එයා sprite එකක් අරගෙන පොඩ්ඩ පොඩ්ඩ බිබී හිටිය. පට්ට චාම්. ලස්සන මැක්සියක් ඇඳල හිටියෙ. කොණ්ඩෙත් ගොතල. ගම් පළාතක කෙල්ලෙක් කියල කතාවට වැටුනා. "Hi!" කියල මම කතාව පටන් ගත්තා. එයත් "Hi" කියල මම ඇහුවා "Alumini එකේද?" කියලා.

    "නෑ අයියෙ මම යාලුවෙක් එක්ක ආවෙ"

    ඉතිං ඔහොම කතාකරගෙන යද්දි දැනගත්තා එයා දේවි බාලිකා ගියපු park road එකේ කෙල්ලෙක් කියල. කොහෙත්ම හිතන්නවත් බෑ.

    ඉතිං අර බස් එකේ හයියෙන් කැඩිච්ච කඩ්ඩෙන් බෙරිහන් දීපු Veet කරල ග% එලියෙ දාගෙන ගියපු ගම් කිකිළියො තුන්දෙනා ගැන කළකිරුනා.

    ගමේ ඉඳලා කොලොම්පුරේට ඇවිත් Cinnamon Garden එකෙන් Green Tea බීල Odel එකේ window shopping කරල රන්නෙන් බැහැල ගමට යන අන්තිම බස් එක අල්ලන්න දුවන කෙල්ලොත් ඉන්නව හැමතැනම. එයාල තමා party එකකට ගියාම Rice & Curry කන්නත් Folk and spoon හොයන්නෙ. කොළඹ ඉපදිලා තනි සිංහලෙන් කතාකරන CIS ඉගෙන ගත්ත මම දන්න කෙල්ලො ඉන්නවා ගමේ කඩේට ගිහින් ඇටයක් ඉතුරු නොවෙන්න බත් එකම කන අය.

    මේකට කියන්නෙ HPD කියලා. එහෙම නැත්නම් Histrionic Personality Disorder. එයාල බලන්නෙ තමන්ගෙ ආවේනිකත්වයෙන් මිදිලා Classy Attitude එකක් මවාපාන්න. එයාල තමා Lunch එකකට ගිහින් බඩගිනි වුනත් බත් ටිකක් ඉතුරු කරන්නෙ. බස් එකේ එහා සීට් එකේ දුප්පත් අම්ම කෙනෙක් වාඩිවුනාම මූණ ඇඹුල් වෙන්නෙ. බස් එකේ ඔක්කොටම ඇහෙන්න shopping experience share කරන්නෙ.
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Hari ubatath echcharaine. Nattan umba mokada bus eke yanne. Hiranandani jeewitha yako. Thodi diha kello balanne nathi wunama e ashane meke thread dala yawa nawa.
    Mataka thiya ganin kiriye 95% inne social phobia introverted huttala
     
    • Like
    Reactions: Pikachupk

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කාලෙකින් controversial බැණුම් අහන්න වෙන දෙයක් ලියන්න හිතුනා. අද ODEL එක ලඟ ඉන්නකොට කෙල්ලො තුන් දෙනෙක් හිටියා. 120ට නැගල මගෙ ලඟම තුන්දෙනා වාඩිවුන නිසා සංවාදෙ හොඳටම ඇහුනා. කතාකරේම සිංග්ලිශ්.

    බාට දෙකක් දාපු මම දිහා බැලුවෙ නිකන් "What nonsense අනේ mood එකෙන්" 😬😬😬

    "අනේ ඩාලින් ඒ top එකේ fabric එක හරි ගොඩේ"
    "අර floor manager ට පිස්සු මෙයා, customer care කරන්නෙ එහෙමද? දෙකයි පණහෙ උන් ගත්තම ඔහොමමයි."
    "ඒක නෙවි මවුන්ට් යමු අනේ කාලෙකින් යන්නත් බැරි වුනානෙ"

    ඔය වගේ වදන් ගොඩයි. ඒවත් පුදුම හයියෙන් කියන්නෙ. ඒ අතරෙ එකියෙක්ට කෝල් එකක් ආව. "නෑ අම්මෙ එනව. බලන්නම්කො සිකුරාදට එන්න හිතන් ඉන්නෙ. හතෙර් බස් එක අල්ලගන්නත් එපැයි. නැත්නම් ඉතිං රන්නෙන් බහින්න වෙනවා wheel එකකට කීයක් ගනීද අප්පා"

    ඒක ඇහුන මට මතක් වුනේ කාලෙකට කලින් මට පාටි එකකදි මුණ ගැහුන ගෑණු ලමයෙක්. පාටි එක තිබුනෙ Ozo Colombo. එයා sprite එකක් අරගෙන පොඩ්ඩ පොඩ්ඩ බිබී හිටිය. පට්ට චාම්. ලස්සන මැක්සියක් ඇඳල හිටියෙ. කොණ්ඩෙත් ගොතල. ගම් පළාතක කෙල්ලෙක් කියල කතාවට වැටුනා. "Hi!" කියල මම කතාව පටන් ගත්තා. එයත් "Hi" කියල මම ඇහුවා "Alumini එකේද?" කියලා.

    "නෑ අයියෙ මම යාලුවෙක් එක්ක ආවෙ"

    ඉතිං ඔහොම කතාකරගෙන යද්දි දැනගත්තා එයා දේවි බාලිකා ගියපු park road එකේ කෙල්ලෙක් කියල. කොහෙත්ම හිතන්නවත් බෑ.

    ඉතිං අර බස් එකේ හයියෙන් කැඩිච්ච කඩ්ඩෙන් බෙරිහන් දීපු Veet කරල ග% එලියෙ දාගෙන ගියපු ගම් කිකිළියො තුන්දෙනා ගැන කළකිරුනා.

    ගමේ ඉඳලා කොලොම්පුරේට ඇවිත් Cinnamon Garden එකෙන් Green Tea බීල Odel එකේ window shopping කරල රන්නෙන් බැහැල ගමට යන අන්තිම බස් එක අල්ලන්න දුවන කෙල්ලොත් ඉන්නව හැමතැනම. එයාල තමා party එකකට ගියාම Rice & Curry කන්නත් Folk and spoon හොයන්නෙ. කොළඹ ඉපදිලා තනි සිංහලෙන් කතාකරන CIS ඉගෙන ගත්ත මම දන්න කෙල්ලො ඉන්නවා ගමේ කඩේට ගිහින් ඇටයක් ඉතුරු නොවෙන්න බත් එකම කන අය.

    මේකට කියන්නෙ HPD කියලා. එහෙම නැත්නම් Histrionic Personality Disorder. එයාල බලන්නෙ තමන්ගෙ ආවේනිකත්වයෙන් මිදිලා Classy Attitude එකක් මවාපාන්න. එයාල තමා Lunch එකකට ගිහින් බඩගිනි වුනත් බත් ටිකක් ඉතුරු කරන්නෙ. බස් එකේ එහා සීට් එකේ දුප්පත් අම්ම කෙනෙක් වාඩිවුනාම මූණ ඇඹුල් වෙන්නෙ. බස් එකේ ඔක්කොටම ඇහෙන්න shopping experience share කරන්නෙ.

    kohenda copy kare??
    parana katha danna epa ban.
    oka kalin meke dala thibba 1 year before withara
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    කොළඹ ඉපදිලා තනි සිංහලෙන් කතාකරන CIS ඉගෙන ගත්ත මම දන්න කෙල්ලො ඉන්නවා ගමේ කඩේට ගිහින් ඇටයක් ඉතුරු නොවෙන්න බත් එකම කන අය.
    මගෙත් classmate කෙනෙක් හිටියා ඔය වගේ, අනිවත්තේ rich kid කෙනෙක්
    අපේ අම්මා මුංඇට පොල් එක්ක දාලා එවලා. interval එක වෙද්දි ඔක්කොම පිලුණු වෙලා ගද ගහනවා

    මං canteen එකෙන් කෑම එකක් අරගෙන එන කොට, අරූ lunch box එකම කාලා :sick:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගැනු විතරක් නෙවි. සිහලු හැමොටම ඔක තියෙනවා! කියක් හරි අතගාපු ගමන් පොස් විම, උන් තමා පඩියෙන් සතෙයක් ඉතුරු නොවෙන්න ලොන් දාල පොස් වෙන්න ගිහින් දැන් රෙවිලා ඉන්නෙ,,,
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    ඔය කියන තරන් අවුලක් නෑ. ඔය පොෂ් කියල කැටගරයිස් කරන මිනිස්සුන්ගෙත් එහෙම අමුතු පොෂ් එකක් නෑ. උන් ගොඩක් වෙලාවට ඔය ගම්වල ඉදන් එන උන්ට වඩා හොඳයි. අනික කිසි අවුලක් නැතුව ඕන කෙනෙක් එක්ක ෆිට් වෙනව. ගොඩක් වෙලාවට අර ගම්වල ඉදන් එන උන්ට එන අවුල අරුන් ඉංග්‍රීසියෙන් කතා කරන හින්ද කතා කරන්න බයයි උන් එක්ක.