ලංකාවට ගොඩ ඒමක් තියෙයිද ඉස්සරහට? මෙහෙ ඉන්න එක රිස්ක් එකක් වෙයිද?? කියන තරම් අවුලක් ලංකාවේ නැද්ද? සිරාවට මටනම් ලොකු අවුලක් නෑ. 



දන්න කෙනෙක් කියපල්ලකෝ. ලංකාවේ මේ යන විදියට අවුල්ද?
Beginning is the End, The End is the Beginning..This is a question on a loop.never ends.nobdoy knows.

උබට දැනෙන දේ තමයි වැදගත්. උබට අවුලක් නෑ කියලා දැනෙනවා නම් අනිත් උන් දුවන්නන් වාලේ උබ දුවන්න එපා. උබ හිටපන්. අවුල් වගේ කියලා දැනෙන උන් යයි.සිරාවට මටනම් ලොකු අවුලක් නෑ.![]()
මෙහෙමයි ඉතින්. ගෑස් 5000/= ගියොත් කිරිපිටි 1000/= ගියොත් හාල් 300/= ගියොත් නම් අවුලක් තියනවා මොකද දැනට තියන ගාන නම් ලොකුවට දැනෙන්නේ නෑ.උබට දැනෙන දේ තමයි වැදගත්. උබට අවුලක් නෑ කියලා දැනෙනවා නම් අනිත් උන් දුවන්නන් වාලේ උබ දුවන්න එපා. උබ හිටපන්. අවුල් වගේ කියලා දැනෙන උන් යයි.
ඔව් නේද? වෙන රටකට කියත් කට්ටක් කන්න වෙනවා. 100% PR සුවර් නෑ. අනික අපිට සිටිසන් ගන්නලන් lankan passport නේදා තියෙන්නෙ?හොඳ රටකින් කරගැහුවොත් ගොඩ
අපිව සල්ලි දීල ගන්න කියල සියල්ලන්ම එක් හඬින් කියමුත ?
කන්න නැතත් ඉන්න රටක් විතර ඕන කියන වේසිගෙ පුතාල එක්කනේ බැරි
රු 1500ට තිබ්බ ගෑස් සිලින්ඩරේ එක රෑකින් රු 3000ට කිට්ටු කරලා.ලංකාවට ගොඩ ඒමක් තියෙයිද ඉස්සරහට? මෙහෙ ඉන්න එක රිස්ක් එකක් වෙයිද?? කියන තරම් අවුලක් ලංකාවේ නැද්ද? සිරාවට මටනම් ලොකු අවුලක් නෑ.දන්න කෙනෙක් කියපල්ලකෝ. ලංකාවේ මේ යන විදියට අවුල්ද?
ඔයා කියන එක සමහරක් කට්ටියට ලොකු අවුලක් ඒත් ලොකුවට දැන්නෙන්නේ නෑ මට නම්. ඒත් තව ඉහල ගියොත් නම් ලොවෙත් දැනෙනෙවා. මට ඕන ලොකු කට්ටක් කන්නේ නැතුව වෙන රටකට ගිහින් ජීවත් වෙන්නේ පුලුවන් වෙයිද කියකා කැනඩා යූකේ වගේ.රු 1500ට තිබ්බ ගෑස් සිලින්ඩරේ එක රෑකින් රු 3000ට කිට්ටු කරලා.
2019 තාප්ප වල චිත්ර අඳින්න රු3000ට ගත්ත තීන්ත ටික දැන් රු 6500යි.
2019දි රු 350ක් දීලා ගත්තු පොල්තෙල් ලීටරේ දැන් රු 900ත් පැනලා.
2019 රු 5000 වයර් රෝල දැන් 11500ත් පැනලා.
ගෑස් එකක් ගන්න, තෙල් ටිකක් ගහගන්න, සීනි කිලෝවක් ගන්න, හාල් කිලෝවක් ගන්න, පිටි පැකට් එකක් ගන්න වරු ගානක් පෝලිමේ ඉන්න වෙලා.
බඩු ඩබල් උනාට පඩි ඩබල් උනේ නැති නිසා මට නම් මේක ගොඩක් අවුල්. මට විතරක් නෙවේ, මේක ගොඩ දෙනෙක්ට අවුල්, ඒත් කටක් ඇරලා කවුරුත් කියන්න ඉදිරිපත් වෙන්නෑ ඩැල් ශැපධ කියලා අහන නිසා
4USD billion awa nam tikak shape wei.Tourist enwa bn
Passport eka aniwa lankan eka tama pr dunnath..මෙහෙමයි ඉතින්. ගෑස් 5000/= ගියොත් කිරිපිටි 1000/= ගියොත් හාල් 300/= ගියොත් නම් අවුලක් තියනවා මොකද දැනට තියන ගාන නම් ලොකුවට දැනෙන්නේ නෑ.
ඔව් නේද? වෙන රටකට කියත් කට්ටක් කන්න වෙනවා. 100% PR සුවර් නෑ. අනික අපිට සිටිසන් ගන්නලන් lankan passport නේදා තියෙන්නෙ?