onna oka nisa bayak tiyanawa yana eka nam.රැල්ලට බිත්ති පාට කරා වගේ දැන් රැල්ලට රට යනව.
ඕකෙන් ලොකු හොඳක් වෙයි කියල හිතන්න අමාරුයි.
අන්තිමට යන්නං වාලෙ ගිහින් නිකරුනේ අතරමං වෙන්න ඉඩතියෙනව.
onna oka nisa bayak tiyanawa yana eka nam.රැල්ලට බිත්ති පාට කරා වගේ දැන් රැල්ලට රට යනව.
ඕකෙන් ලොකු හොඳක් වෙයි කියල හිතන්න අමාරුයි.
අන්තිමට යන්නං වාලෙ ගිහින් නිකරුනේ අතරමං වෙන්න ඉඩතියෙනව.
ඩෙෆා❤tourism naggala world eke best ma money landering hub ekak karanna puluwan num nothing ban...
hmmm ekanam attee monawa kelath api tama goda daganna onaඋබට දැන් අවුලක් නැත්තං ඉස්සරහට අවුලක් නෑ. මේකෙ වැඩිහරියක් කෝටිපතියො ඉදලත් මේකෙ උනත් ගොඩක් එවුන් අමාරුවෙන්ලුනෙ ඉන්නෙ. රටට වෙලා තියෙන්නෙත් ණය අරන් ෂෝ දාල හිර වෙලා, පවුල් වලට වෙලා තියෙන්නෙත් ණය අරන් ෂෝ දාල දැන් ඒවට හිරවෙල. ආදායමේ හැටියට වියදම් කොරන් නෑනෙ අපෙ අයියල. 370ට පොල්තෙල් බෝතලෙත් තියෙනව 800ටත් තියෙනව. 370ට තියෙන්නෙත් හොද පොල්තෙල් තමයි. මේ වගෙ කාලෙක තමයි පිරිමහගන්න ඕන. එහෙම කරගන්න පුලුවන් මීට කලින් පිලිවෙලකට ජිවත් වෙච්ච අයට. ලෙවකාගෙන හිටපු අයට බෑ. ඒකට ආණ්ඩුවට බනිනවද හැමදාම ලෙවකකා හිටිය මිසක් තමන් ඉස්සරහට අඩියක් තියාගත්තෙ නැත්තෙ ඇයි කියල හිතන්න ඕනද. ඉස්සරහට එක්කො නාමල් ඇවිල්ල තාත්තල බාප්පලට වඩා හොරකං කරයි, අනුර දිනල රට හදයි, නාගනන්ද ඇවිල්ල හොරු අල්ලයි, ඕන දෙයක් වෙයි. අපේ ජීවිතෙ අපි හදාගන්න එපැයි.
Trueඋබට දැන් අවුලක් නැත්තං ඉස්සරහට අවුලක් නෑ. මේකෙ වැඩිහරියක් කෝටිපතියො ඉදලත් මේකෙ උනත් ගොඩක් එවුන් අමාරුවෙන්ලුනෙ ඉන්නෙ. රටට වෙලා තියෙන්නෙත් ණය අරන් ෂෝ දාල හිර වෙලා, පවුල් වලට වෙලා තියෙන්නෙත් ණය අරන් ෂෝ දාල දැන් ඒවට හිරවෙල. ආදායමේ හැටියට වියදම් කොරන් නෑනෙ අපෙ අයියල. 370ට පොල්තෙල් බෝතලෙත් තියෙනව 800ටත් තියෙනව. 370ට තියෙන්නෙත් හොද පොල්තෙල් තමයි. මේ වගෙ කාලෙක තමයි පිරිමහගන්න ඕන. එහෙම කරගන්න පුලුවන් මීට කලින් පිලිවෙලකට ජිවත් වෙච්ච අයට. ලෙවකාගෙන හිටපු අයට බෑ. ඒකට ආණ්ඩුවට බනිනවද හැමදාම ලෙවකකා හිටිය මිසක් තමන් ඉස්සරහට අඩියක් තියාගත්තෙ නැත්තෙ ඇයි කියල හිතන්න ඕනද. ඉස්සරහට එක්කො නාමල් ඇවිල්ල තාත්තල බාප්පලට වඩා හොරකං කරයි, අනුර දිනල රට හදයි, නාගනන්ද ඇවිල්ල හොරු අල්ලයි, ඕන දෙයක් වෙයි. අපේ ජීවිතෙ අපි හදාගන්න එපැයි.
370 කොහෙද බන් හොද පොල්තෙල් තියෙන්නේ කියපන්කොඋබට දැන් අවුලක් නැත්තං ඉස්සරහට අවුලක් නෑ. මේකෙ වැඩිහරියක් කෝටිපතියො ඉදලත් මේකෙ උනත් ගොඩක් එවුන් අමාරුවෙන්ලුනෙ ඉන්නෙ. රටට වෙලා තියෙන්නෙත් ණය අරන් ෂෝ දාල හිර වෙලා, පවුල් වලට වෙලා තියෙන්නෙත් ණය අරන් ෂෝ දාල දැන් ඒවට හිරවෙල. ආදායමේ හැටියට වියදම් කොරන් නෑනෙ අපෙ අයියල. 370ට පොල්තෙල් බෝතලෙත් තියෙනව 800ටත් තියෙනව. 370ට තියෙන්නෙත් හොද පොල්තෙල් තමයි. මේ වගෙ කාලෙක තමයි පිරිමහගන්න ඕන. එහෙම කරගන්න පුලුවන් මීට කලින් පිලිවෙලකට ජිවත් වෙච්ච අයට. ලෙවකාගෙන හිටපු අයට බෑ. ඒකට ආණ්ඩුවට බනිනවද හැමදාම ලෙවකකා හිටිය මිසක් තමන් ඉස්සරහට අඩියක් තියාගත්තෙ නැත්තෙ ඇයි කියල හිතන්න ඕනද. ඉස්සරහට එක්කො නාමල් ඇවිල්ල තාත්තල බාප්පලට වඩා හොරකං කරයි, අනුර දිනල රට හදයි, නාගනන්ද ඇවිල්ල හොරු අල්ලයි, ඕන දෙයක් වෙයි. අපේ ජීවිතෙ අපි හදාගන්න එපැයි.
wena ratawal walata saapekshawa mehe hondai. UK USA Aussie wala income tax dakkama rewenwa. rentui taxui gewwama ituruwena labbak nallu. Matanm lankaawa hondai. lankawata goda emak tiyey tourism panagahila awoth mokada dan exportsut 1 billion plus. IT sector ekat develop weegena enwaලංකාවට ගොඩ ඒමක් තියෙයිද ඉස්සරහට? මෙහෙ ඉන්න එක රිස්ක් එකක් වෙයිද?? කියන තරම් අවුලක් ලංකාවේ නැද්ද? සිරාවට මටනම් ලොකු අවුලක් නෑ.දන්න කෙනෙක් කියපල්ලකෝ. ලංකාවේ මේ යන විදියට අවුල්ද?
ගඟක් ගලන්නෙ උඩ ඉඳන් පහලට උඩින් කුණු දාල දාල පහලින් කොච්චර සුද්ද කරත් වැඩක් නෑ.මෙහෙමයි තමන්ගේ ගැලවුම්කරුවා තමුන්ම තමයි. තමන් දියුණු වෙන එක තමන්ගේ වැඩක් මොන රටේ හිටියත් මොන ආණ්ඩුව ආවත්. ලංකාවේ තියන අවුල රට හැමදාම එක තැන පල් වෙන එක රටක් වශයෙන් සෑහෙන්න දේවල් වෙනස් වෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් රටේ මිනිස්සුන්ටම තමයි.මුලින්ම දැක්මක් ඇති පාලකයෝ පත් කරගන්න ඕනේ.හැමෝම ආත්මාර්ථකාමී නොවී රට ගැන හිතන්න ඕනේ. එහෙම උනොත් ටික ටික හරි මේ වැටිලා තියෙන වලෙන් ගොඩ එන්න පුළුවන් . නැතුව පරණ විදිහටම ගියොත් නම් රටට අබ සරණම තමා.
අවස්ථා අඩු නෑ බං, මගඇරගන්නව නේද. මෙහෙදි තෝරනව තෝරනව ඊට පස්ස රට ගිහින් ඕන එකක් කරනව. මම දන්න අය ඉන්නව මෙහෙදි මොකුත් හරියන් නෑ වියදං වැඩි සල්ලි මදි, දැන් රට, දැන් හොදයි කියනව. හැබැයි ඌ ජොබත් කරනව, මොන්ටිසෝරියක් ක්ලීන් කරන්න යනව, සතියට කෑම එකපාර හදල රත් කර කර කනව, ඌ මෙහෙ ඉද්දි ඔහොම මහන්සි වුනානං පිරිමහගත්තනං ගොඩ යනව මෙහෙත්.True
හැබැයි ගොඩ දාගන්න අවස්ථා අඩුයි නම්. මොකද කරන්නෙ?
හොඳ රටකින් කරගැහුවොත් ගොඩ
අපිව සල්ලි දීල ගන්න කියල සියල්ලන්ම එක් හඬින් කියමුත ?
කන්න නැතත් ඉන්න රටක් විතර ඕන කියන වේසිගෙ පුතාල එක්කනේ බැරි
උබට දැනෙන දේ තමයි වැදගත්. උබට අවුලක් නෑ කියලා දැනෙනවා නම් අනිත් උන් දුවන්නන් වාලේ උබ දුවන්න එපා. උබ හිටපන්. අවුල් වගේ කියලා දැනෙන උන් යයි.

සීරියස්???
උබ 370 පොල්තෙල් ගන්න එපා බොල. වැඩි ලාබයක් තියල විකුනන එකක් ගනිං, කීපදෙනෙක් අතට සල්ලි යන්න. මම ඊයෙ පහනට දාන්න අරං ආව 370, බෝතලේට වෙනම 20ක් ගත්ත. තව සුදු පොල්තෙල් තිබ්බ 440, 550ටත් තිබ්බ. මෝලෙ කඩේ කියල එහෙම ගොඩක් පැතිවල තියෙන්නෙ බං, පොල්තෙල්ම කරන උන් ඉන්නෙ.370 කොහෙද බන් හොද පොල්තෙල් තියෙන්නේ කියපන්කො
me patiwala na bun oya ganataඋබ 370 පොල්තෙල් ගන්න එපා බොල. වැඩි ලාබයක් තියල විකුනන එකක් ගනිං, කීපදෙනෙක් අතට සල්ලි යන්න. මම ඊයෙ පහනට දාන්න අරං ආව 370, බෝතලේට වෙනම 20ක් ගත්ත. තව සුදු පොල්තෙල් තිබ්බ 440, 550ටත් තිබ්බ. මෝලෙ කඩේ කියල එහෙම ගොඩක් පැතිවල තියෙන්නෙ බං, පොල්තෙල්ම කරන උන් ඉන්නෙ.
Aniwa, oka wenakum loweth goda danna baa.. ena hama ekama pakis pettiya purawanawa wage jobs denawa.. nikan inna pinguththarayanta adi gewa gewa inna wenawa.. Airline wage dewal run karanna andu walata baa kiyala peni peni tiyeddith salli nikan pump karanawa ewata..Corona අඩු වුණොත් tourism හරියයි ඩොලර් එනවා. දැනට තියෙන භාණ්ඩ හිඟකම නැතුව ගිහින් කලින් තිබ්බට නැත ඉන්න ඉඩ තියෙනවා.
ජනවාරි වල එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක විතර ණය ගෙවන්නත් තියෙනවා කියලා නිවුස් එකක දැක්කා
. කොහොමත් සංචාරකයෝ ආවත් ණය අර්බුදය නිසා යම්කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන්.
කලින් තිබ්බ තැනට ගියත් රටේ ලැබෙන ආදායමින් සියයට 85ක් රාජ්ය සේවකයන්ට පඩි ගෙවන්න සහ විශ්රාම වැටුප් වලට යනවා. ඉතිරිරි ටික මොකද වෙන්නේ කියලා හිතාගන්න පුලුවන්.
මේ රට ගොඩ දාගන්න නං රටේ උත්පාදනය වන බදු මුදල් විනාශ කරන රාජ්ය අංශ පෞද්ගලිකකරණය ට ලක් වෙන්න ඕන.
වහ නැද්ද වහමචං විනාඩියක් නැවතිලා මේක කියවපන්![]()
මෙහෙමයි මචං නාමල් ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං නාමල් උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං නාමල් ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. නාමල් කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ System Change අත්දැකපු පොරක්.
පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ Meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං නාමල්ගේ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද Augmented Reality Policy Launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ නාමල් ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා අනාගතයේදී ඡන්දෙ දීපන් මචං.
මොළයක් තියනවානෙ උඹලට![]()
![]()
Namal Rajapaksa හෙලයේ අවසන් බලාපොරොත්තුව ආදරෙයි![]()