මචන්. මට 21යි. මම දැනට Company එකක Work කරනවා. Documentation Executive. Salary එක 20,000/- +OT
මේකේ මට හැමදාම ඉන්න බෑ. මම උසස් පෙළ අසමත්. සාමාන්‍ය පෙළ එච්චර ඉහලින් සමත් නෑ. A3 B3 C2 S1.
මම වැඩ කරන තැනෙත් LAP එකක් දීල තියෙනවා. ගෙදර ගිහිල්ල වැඩ කරන්න ඕනේ. ඇත්තටම කිව්වොත් ජිවිතයක් නෑ බන්.
Dio එකක් ගත්තා. එකට අවුරුදු 2ක් Finance 8500/- ගානේ දෙන්න ඕනේ.
මන් හිතාගෙන ඉන්නේ ටික දවසක් මේකේ ඉදල අතට කියක් හරි එකතු උනාම පාරේ අයිනෙන් කඩ කැල්ලක් අරන් පොඩි shop එකක් දාන්න.
එත් සන්තකේටම තියෙන්නේ 50,000
shop දාන්න බැංකු වලින් ලෝන් දෙනවද බන්? ලෝන් ගත්තොත් අලුතෙන්ම දාන නිසා මාව හිර වෙයිද?

ඉහලට යන්න අදහසක් තියෙනවා නම්
)