ගොඩ යන්න ඕනේ

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,908
    16,873
    113
    Colombo
    මචන්. මට 21යි. මම දැනට Company එකක Work කරනවා. Documentation Executive. Salary එක 20,000/- +OT
    මේකේ මට හැමදාම ඉන්න බෑ. මම උසස් පෙළ අසමත්. සාමාන්‍ය පෙළ එච්චර ඉහලින් සමත් නෑ. A3 B3 C2 S1. :(
    මම වැඩ කරන තැනෙත් LAP එකක් දීල තියෙනවා. ගෙදර ගිහිල්ල වැඩ කරන්න ඕනේ. ඇත්තටම කිව්වොත් ජිවිතයක් නෑ බන්.
    Dio එකක් ගත්තා. එකට අවුරුදු 2ක් Finance 8500/- ගානේ දෙන්න ඕනේ.
    මන් හිතාගෙන ඉන්නේ ටික දවසක් මේකේ ඉදල අතට කියක් හරි එකතු උනාම පාරේ අයිනෙන් කඩ කැල්ලක් අරන් පොඩි shop එකක් දාන්න.
    එත් සන්තකේටම තියෙන්නේ 50,000 :(:(
    shop දාන්න බැංකු වලින් ලෝන් දෙනවද බන්? ලෝන් ගත්තොත් අලුතෙන්ම දාන නිසා මාව හිර වෙයිද? :rolleyes::rolleyes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    thawa tikak katta kala salli tikak ekathu kara ganna

    ita pase FD ekak dala eken loan ekak ganna (80% wage denawa fixed deposit eken)

    ea salli walin business ekak patan aran loan eka gewagena yanna

    loan eka gewala iwara unot oyata business ekat goda FD ekat tiyenawa
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,327
    12,596
    113
    Piliyandala

    machan fd eka thiyala loan ganna ekak gena meke threads giyane ban... dekkanam link ekak thiyanko loku udawwak
     
    Machan... Uba Kana Katta gena duk wenna epa.. thawa poddak iwasala tikak salli ithuru karagena wedeeta behepan.. Jaya wewaa!
     
    Thankx bn
    You must spread some Reputation around before giving it to miyuru4u again.

    Machan... Uba Kana Katta gena duk wenna epa.. thawa poddak iwasala tikak salli ithuru karagena wedeeta behepan.. Jaya wewaa!

    අක්ක බැදලා ගියාට පස්සේ ගෙදර දේවලුත් බලන්න ඕනේ බන්. 8500යි ඉතුරු වෙන්නේ. ආස දෙයක්වත් ගන්න විදිහක් නෑ බන් :dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    machan fd eka thiyala loan ganna ekak gena meke threads giyane ban... dekkanam link ekak thiyanko loku udawwak

    tawa threads mokatada bun

    salli tikak issela ituru kara ganin

    tamanta wiswasa bank ekakata palayan gihin salli tika FD ekak dapan

    dala etaninma loan ekak one kiyala document tika purola bara dila salli ganin

    tawa wena monawada

    hama dekatama uttara me labbe internet eken hoyana epa eliyata pahaliyata bahapan
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,327
    12,596
    113
    Piliyandala
    tawa threads mokatada bun

    salli tikak issela ituru kara ganin

    tamanta wiswasa bank ekakata palayan gihin salli tika FD ekak dapan

    dala etaninma loan ekak one kiyala document tika purola bara dila salli ganin

    tawa wena monawada

    hama dekatama uttara me labbe internet eken hoyana epa eliyata pahaliyata bahapan

    :love::love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,622
    113
    50k madi ban. aduma 2 lakh wage ekathu karagena ain weyan. uba ain wechcha gaman daana kaden profit enne naha. e nisa masayak dekak jeewath wenna salli store karala thiyaaganna
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    කොත්තු ගැහුවත් ඔයිට වඩා හොයන්න පුළුවන්නේ බන්.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මචන්. මට 21යි. මම දැනට Company එකක Work කරනවා. Documentation Executive. Salary එක 20,000/- +OT
    මේකේ මට හැමදාම ඉන්න බෑ. මම උසස් පෙළ අසමත්. සාමාන්‍ය පෙළ එච්චර ඉහලින් සමත් නෑ. A3 B3 C2 S1. :(
    මම වැඩ කරන තැනෙත් LAP එකක් දීල තියෙනවා. ගෙදර ගිහිල්ල වැඩ කරන්න ඕනේ. ඇත්තටම කිව්වොත් ජිවිතයක් නෑ බන්.
    Dio එකක් ගත්තා. එකට අවුරුදු 2ක් Finance 8500/- ගානේ දෙන්න ඕනේ.
    මන් හිතාගෙන ඉන්නේ ටික දවසක් මේකේ ඉදල අතට කියක් හරි එකතු උනාම පාරේ අයිනෙන් කඩ කැල්ලක් අරන් පොඩි shop එකක් දාන්න.
    එත් සන්තකේටම තියෙන්නේ 50,000 :(:(
    shop දාන්න බැංකු වලින් ලෝන් දෙනවද බන්? ලෝන් ගත්තොත් අලුතෙන්ම දාන නිසා මාව හිර වෙයිද? :rolleyes::rolleyes:

    ඇත්තම කිවොත් මට 21 වෙද්දී ඔය ගානක පඩියකට යන්න හිතලවත් නෑ .. ඒ අතින් උබ හොඳයි.. :yes::yes: බයික් එකේ ෆිනෑන්ස් එක ගෙවනකන් ලොකු දේවල් වලට අත ගහන්න යන්න එපා කියන එකයි මගේ මතය.

    ( උබේ වයස තියෙන නිසා තව ටිකක් ඉගෙන ගනින් :) ඉහලට යන්න අදහසක් තියෙනවා නම් :nerd:)
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,873
    113
    Colombo
    ඇත්තම කිවොත් මට 21 වෙද්දී ඔය ගානක පඩියකට යන්න හිතලවත් නෑ .. ඒ අතින් උබ හොඳයි.. :yes::yes: බයික් එකේ ෆිනෑන්ස් එක ගෙවනකන් ලොකු දේවල් වලට අත ගහන්න යන්න එපා කියන එකයි මගේ මතය.

    ( උබේ වයස තියෙන නිසා තව ටිකක් ඉගෙන ගනින් :) ඉහලට යන්න අදහසක් තියෙනවා නම් :nerd:)

    ESOFT COM HND කරනවා බන්. Assignments කරන්න වෙලාවක් නෑ මේ ජොබ නිසා. :no::no::no::no: Cource එක ඉවර වෙන්නත් එනවා :no:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ලබන අවුරුද්දේ උසස්පෙළකරලා ගොඩ දාගන්න . ආර්ට් වලින් කරන්න . ඕ ලෙවල් ගණන් fail නම් එකත් ලබන අවුරුද්දේ ගොඩ දාගන්න එතනින් එහාට අනිත් දේවල් ගැන හිතන්න , එතකම් ඔය ජොබ් එකේම ඉන්න . කෙල්ලෝ යාලු කරගන්නත් එපා ඒ වෙනකම්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,908
    16,873
    113
    Colombo
    ලබන අවුරුද්දේ උසස්පෙළකරලා ගොඩ දාගන්න . ආර්ට් වලින් කරන්න . ඕ ලෙවල් ගණන් fail නම් එකත් ලබන අවුරුද්දේ ගොඩ දාගන්න එතනින් එහාට අනිත් දේවල් ගැන හිතන්න , එතකම් ඔය ජොබ් එකේම ඉන්න . කෙල්ලෝ යාලු කරගන්නත් එපා ඒ වෙනකම්

    සාමාන්‍ය පෙළ අවුල් නෑ බන්.
    COM, ENG, SIN - A
    MATH, SCI, - B :oo::oo: