ගොන් ප්‍රශ්නයක් කියලා හිතන්න එපා.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ගොන් ප්‍රශ්නයක් කියලා හිතන්න එපා.

මොටර් බයික් එක ලෙෆ්ට් හැන්ඩ් ද රයිට් හැන්ඩ් ද ඩ්‍රයිව් කරන්නේ. එහෙම වෙනසක් බයික්වල තියෙනවද?
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ගොන් ප්‍රශ්නයක් කියලා හිතන්න එපා.
නැ බන්. බ්‍රේක් එකයි ස්විච් අනන් මනන් සයිඩ් වෙනස් වෙනවද කන්ට්‍රි එක අනුව.
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
බයික් වල එහෙම වෙනසක් නෑ නේද ඒත් හුරු අතෙන් තමා දෙපැත්තට හරවනකොට වැඩි බරක් දෙන්නෙ.
ක්ලච් එකයි බ්‍රේක් එකයි හැම රටේම එකම සයිඩ් එකේද? එවා වෙනස් වෙනවද?
 

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    උඹ කුඩු ගහලද , ගංජ ගහලද?

    පස්සෙ දැක්කෙ updated comments ..:P:lol:
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ගොන් ප්‍රශ්නයක් කියලා හිතන්න එපා.
    උබටා ඉතින් මෙහෙම එව්වට කින්ඩිය දාන්න පැනලා එනවා. රිදී විහාරේ ගැන ඇහුවම ඇගිලි ගානට මිනිස්සු.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,029
    113
    ක්ලච් එකයි බ්‍රේක් එකයි හැම රටේම එකම සයිඩ් එකේද? එවා වෙනස් වෙනවද?
    rata anuwa neweyi ehema bikes thibba. danatath lankawe thiyanawa:P BSA eke brake left gear right
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    rata anuwa neweyi ehema bikes thibba. danatath lankawe thiyanawa:P BSA eke brake left gear right
    එතකොට පදින්න අමාරු නැද්ද. පුරුදු නැති උන් බ්‍රේක් ගහලා බෙල්ල කඩා ගන්නවනේ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,029
    113
    එතකොට පදින්න අමාරු නැද්ද. පුරුදු නැති උන් බ්‍රේක් ගහලා බෙල්ල කඩා ගන්නවනේ.
    issara eka normal wenna athi. anika e kale ada wage godak bikes thibbe na.
    anika thamayi bike ekak gaththu eka ada wage maasen maseta wikunanneth na. eka witharamayi.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,029
    113
    Memorable-Motorcycle-BSA-Rocket-Gold-Star-12.jpg



    Memorable-Motorcycle-BSA-Rocket-Gold-Star-7.jpg
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    issara eka normal wenna athi. anika e kale ada wage godak bikes thibbe na.
    anika thamayi bike ekak gaththu eka ada wage maasen maseta wikunanneth na. eka witharamayi.
    එල. එල. මරු බයික් එකක්නේ.. බර ඇති ගොඩක්..
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මම අහලා තියනවා ත්‍රොටල් එක (ඇක්සලරේටර්) වම් පැත්තේ තියන බයික් මිලිටරි වල පාවිච්චි කලා කියලා, ගොඩක් උන් දකුණත් නිසා යන ගමන්ම වෙපන් එකෙන් ෂූට් කරන්න පහසු වෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: Janadipathi

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මම අහලා තියනවා ත්‍රොටල් එක (ඇක්සලරේටර්) එක වම් පැත්තේ තියන බයික් මිලිටරි වල පාවිච්චි කලා කියලා, ගොඩක් උන් දකුණත් නිසා යන ගමන්ම වෙපන් එකෙන් ෂූට් කරන්න පහසු වෙන්න.
    :):)

    ස්තුතියි කියලා දුන්නට
     
    • Like
    Reactions: marQuis

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    honda එකෙන් ගහපු පරණම තැපැල් නයින්ටිය ද කොහෙද ක්ලච් එක වෙනස්

    මට මොඩල් එක සුවර් නැ එක නොදන්නා උන්ට පදින්න අමාරුයි :lol::lol: