ගොන් ප්‍රශ්නයක් කියලා හිතන්න එපා.
මොටර් බයික් එක ලෙෆ්ට් හැන්ඩ් ද රයිට් හැන්ඩ් ද ඩ්‍රයිව් කරන්නේ. එහෙම වෙනසක් බයික්වල තියෙනවද?
මොටර් බයික් එක ලෙෆ්ට් හැන්ඩ් ද රයිට් හැන්ඩ් ද ඩ්‍රයිව් කරන්නේ. එහෙම වෙනසක් බයික්වල තියෙනවද?
නැ බන්. බ්රේක් එකයි ස්විච් අනන් මනන් සයිඩ් වෙනස් වෙනවද කන්ට්‍රි එක අනුව.ගොන් ප්‍රශ්නයක් කියලා හිතන්න එපා.
ක්ලච් එකයි බ්රේක් එකයි හැම රටේම එකම සයිඩ් එකේද? එවා වෙනස් වෙනවද?බයික් වල එහෙම වෙනසක් නෑ නේද ඒත් හුරු අතෙන් තමා දෙපැත්තට හරවනකොට වැඩි බරක් දෙන්නෙ.
ක්ලච් එකයි බ්රේක් එකයි හැම රටේම එකම සයිඩ් එකේද? එවා වෙනස් වෙනවද?
උබටා ඉතින් මෙහෙම එව්වට කින්ඩිය දාන්න පැනලා එනවා. රිදී විහාරේ ගැන ඇහුවම ඇගිලි ගානට මිනිස්සු.ගොන් ප්‍රශ්නයක් කියලා හිතන්න එපා.
rata anuwa neweyi ehema bikes thibba. danatath lankawe thiyanawaක්ලච් එකයි බ්රේක් එකයි හැම රටේම එකම සයිඩ් එකේද? එවා වෙනස් වෙනවද?
BSA eke brake left gear rightඑතකොට පදින්න අමාරු නැද්ද. පුරුදු නැති උන් බ්රේක් ගහලා බෙල්ල කඩා ගන්නවනේ.rata anuwa neweyi ehema bikes thibba. danatath lankawe thiyanawaBSA eke brake left gear right
issara eka normal wenna athi. anika e kale ada wage godak bikes thibbe na.එතකොට පදින්න අමාරු නැද්ද. පුරුදු නැති උන් බ්රේක් ගහලා බෙල්ල කඩා ගන්නවනේ.
එල. එල. මරු බයික් එකක්නේ.. බර ඇති ගොඩක්..issara eka normal wenna athi. anika e kale ada wage godak bikes thibbe na.
anika thamayi bike ekak gaththu eka ada wage maasen maseta wikunanneth na. eka witharamayi.
මම අහලා තියනවා ත්‍රොටල් එක (ඇක්සලරේටර්) එක වම් පැත්තේ තියන බයික් මිලිටරි වල පාවිච්චි කලා කියලා, ගොඩක් උන් දකුණත් නිසා යන ගමන්ම වෙපන් එකෙන් ෂූට් කරන්න පහසු වෙන්න.



