ගොබ්බ අසල්වැසියෝ help!!

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ඉන්න තැනත් පව්ල් 5, 6 ඉන්නවා හෙන ඉරිසියාකාර හැත්ත...
    කව්රුහරි හැදිලා ඉන්නවට කැමති නැ
    උන් වගේ අපත වෙලා ඉන්නවනම් කැමතිය්...

    අපිට රටේ ලෝකේ නැති කේස් ඇද්ද.... දැන් නම් එක බල්ලෙක් එන්නේ නැ , උන් දන්නවා දැන් අපිත් එක්ක හැරෙන්න ලේසි නැ කියල...

    මගේ ගේ තියෙන්නේ පට්ටම ප්ලේස් එකක දොළක් තියෙනවා
    උල්පත් වතුර, පොල් , එළවලු කොළ වර්ග වත්ත්න්ම ගන්න පුළුවන්
    ගස් තියෙනවා හෙවනය් , සිතලය් එකය් විකුණලා දාන්න හිතෙන්නේ නැත්තේ

    මම කියන්නම් අන්තිමට වෙන දේ

    උන් උබ කොපි කරනවා කියන්නේ උනුත් හැදෙනවා එක හොදය් , ටික කලකින් ඔය කරදර නැති වෙය්

    ශේප් එකේ ඉදපන්... අපේ සිංහල මිනිස්සු කපන්න බැරි අත ඉබින ජාතිය....
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    අපිටත් එහෙමයි බන් අපිනන් ඉතින් ඇවිල්ල තවම අවුරුදු දෙකයි. මුන් ඉස්සර ඉඳලම ඉඳන් ඉන්න ගමේ එවුන්. රටේ නැති කේස් ඇද්ද අපිටත්. එහෙම කරල බැරිතැන තමයි දැන් ඔය එක එක පුස් පාට් දාන්න පටන් අරගෙන තියෙන්නෙ. අපිත් ටවුන් එකේ ඉන්න එපාවෙලා ගමට ආව. එහෙ උන් පොශ් වැඩි හින්ද කරදර මුන්ගෙ ගොබ්බකම හින්ද කරදර........:P:yes::cool:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කවුද ඔයා සොක්‍රටීස්ද??:P:P:D;)

    :D:D:D:D මම කවුද කියල හොයන්න කලින්, කියල තියන දෙය තේරුම් ගන්න බලන්න,

    හොදට හිතල බලන්න , කෙනෙකුට මිහිරි සංගීතය තවකෙකුට අමිහිරි වන අතර තවකෙක් ට ඒ පිළිබද අදහසක් වත් නැත, එසේනම් ඒ මිහිරි, අමිහිරි හෝ මද්යස්ත රස ගීතයට අයිති දෙයක් ද ? පුද්ගලනුබද්ද දෙයක්ද ? සොයන්න ...
     
    අසල්වැසියාට ගෙදර ඉන්න එක එපා වෙනකම් හැමිනවපන්

    විදුලිබල මණ්ඩලේට ලියුමක් මාසෙකට සැරයක් දාපන් කරන්ට් එක උස්සනවා කියලා.. (උබේ නම නැතිව ඒ පාරේම අන්කේ නැති බොරු ලිපිනයක් දාල)

    ජල සම්පාදනෙට දාපන් හොරෙන් වතුර ගන්නවා, බට ලයින් එකට මෝටර් ගහනවා කියලා

    PHIට ලියපන් කාණුවට ගූ හරවලා කියලා, කාණුවට හුජ්ජ හරවලා කියලා

    නගරසබාවට ලියපන් අනවසර ඉදිකිරීමක් කරනවා කියලා ..

    නාකොටික් එකට ලියපන් කුඩු බිස්නස් කරනවා කියලා..

    සුරාබදු එකට ලියහන් කසිප්පු පෙරනවා කියලා පස්සේ ආයේ ලියපන් රට මත්පැන් විකුනනවා කියලා..

    ඉන්කම් ටැක්ස් එකට ලියපන් ගෙදර උන්ගේ විස්තර දාලා...

    හැම රෙද්දකටම ලියපන්.. උන්ට එපාම වේලා යයි..:P:P:P:P

    උන්ගේ මහා එකාට ලියහන් ගෙදර ගෑනි වටේ යනවා කියලා :P:P:rofl::rofl::rolleyes::rolleyes::rolleyes:

    අන්තිමට ජනාධිපති තුමාටත් ලියහන් :P:P

    වැඩිම උනොත් A4 බන්ඩලයක් යයි රුපියල් 1000ක මුද්දර එක්ක.. සද්ද නිකන්ම බහියි:P:P :P:P:P

    බුදු අම්මෝ වනේ වන හතුරෙකුටවත් වෙන්නඩ එපා බෝල :rofl::rofl::rofl:
     
    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    48
    Pannipitiya
    un ube ewa hoyanawata wada uba unge ewa hoyalane ban.....uba ube paduwe hitapan...minissu wividai....ubala enna kalin indan un ohoma thama innawa aththe....ubata eka aluth nisa dirawanne ne.....toyyo..bayyo...kiyala 2 ne ban okkoma bayyo thama lankawe.. toyyo wage pennanna haduwata.....toyyek hadenna hoda education ekak tiyanne oni rataka...mehe ehema neee....
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අසල්වැසියාට ගෙදර ඉන්න එක එපා වෙනකම් හැමිනවපන්

    විදුලිබල මණ්ඩලේට ලියුමක් මාසෙකට සැරයක් දාපන් කරන්ට් එක උස්සනවා කියලා.. (උබේ නම නැතිව ඒ පාරේම අන්කේ නැති බොරු ලිපිනයක් දාල)

    ජල සම්පාදනෙට දාපන් හොරෙන් වතුර ගන්නවා, බට ලයින් එකට මෝටර් ගහනවා කියලා

    PHIට ලියපන් කාණුවට ගූ හරවලා කියලා, කාණුවට හුජ්ජ හරවලා කියලා

    නගරසබාවට ලියපන් අනවසර ඉදිකිරීමක් කරනවා කියලා ..

    නාකොටික් එකට ලියපන් කුඩු බිස්නස් කරනවා කියලා..

    සුරාබදු එකට ලියහන් කසිප්පු පෙරනවා කියලා පස්සේ ආයේ ලියපන් රට මත්පැන් විකුනනවා කියලා..

    ඉන්කම් ටැක්ස් එකට ලියපන් ගෙදර උන්ගේ විස්තර දාලා...

    හැම රෙද්දකටම ලියපන්.. උන්ට එපාම වේලා යයි..:P:P:P:P

    උන්ගේ මහා එකාට ලියහන් ගෙදර ගෑනි වටේ යනවා කියලා :P:P:rofl::rofl::rolleyes::rolleyes::rolleyes:

    අන්තිමට ජනාධිපති තුමාටත් ලියහන් :P:P

    වැඩිම උනොත් A4 බන්ඩලයක් යයි රුපියල් 1000ක මුද්දර එක්ක.. සද්ද නිකන්ම බහියි:P:P :P:P:P
    gini pro :baffled: