මම ඉන්න තැනත් පව්ල් 5, 6 ඉන්නවා හෙන ඉරිසියාකාර හැත්ත...
කව්රුහරි හැදිලා ඉන්නවට කැමති නැ
උන් වගේ අපත වෙලා ඉන්නවනම් කැමතිය්...
අපිට රටේ ලෝකේ නැති කේස් ඇද්ද.... දැන් නම් එක බල්ලෙක් එන්නේ නැ , උන් දන්නවා දැන් අපිත් එක්ක හැරෙන්න ලේසි නැ කියල...
මගේ ගේ තියෙන්නේ පට්ටම ප්ලේස් එකක දොළක් තියෙනවා
උල්පත් වතුර, පොල් , එළවලු කොළ වර්ග වත්ත්න්ම ගන්න පුළුවන්
ගස් තියෙනවා හෙවනය් , සිතලය් එකය් විකුණලා දාන්න හිතෙන්නේ නැත්තේ
මම කියන්නම් අන්තිමට වෙන දේ
උන් උබ කොපි කරනවා කියන්නේ උනුත් හැදෙනවා එක හොදය් , ටික කලකින් ඔය කරදර නැති වෙය්
ශේප් එකේ ඉදපන්... අපේ සිංහල මිනිස්සු කපන්න බැරි අත ඉබින ජාතිය....

කවුද ඔයා සොක්රටීස්ද??![]()

මම කවුද කියල හොයන්න කලින්, කියල තියන දෙය තේරුම් ගන්න බලන්න, මට නම් පේන හැටියට උන්ගෙ නෙමේ උඹේ මොනා හරි අවුලක් තියෙන්නේ.

අසල්වැසියාට ගෙදර ඉන්න එක එපා වෙනකම් හැමිනවපන්
විදුලිබල මණ්ඩලේට ලියුමක් මාසෙකට සැරයක් දාපන් කරන්ට් එක උස්සනවා කියලා.. (උබේ නම නැතිව ඒ පාරේම අන්කේ නැති බොරු ලිපිනයක් දාල)
ජල සම්පාදනෙට දාපන් හොරෙන් වතුර ගන්නවා, බට ලයින් එකට මෝටර් ගහනවා කියලා
PHIට ලියපන් කාණුවට ගූ හරවලා කියලා, කාණුවට හුජ්ජ හරවලා කියලා
නගරසබාවට ලියපන් අනවසර ඉදිකිරීමක් කරනවා කියලා ..
නාකොටික් එකට ලියපන් කුඩු බිස්නස් කරනවා කියලා..
සුරාබදු එකට ලියහන් කසිප්පු පෙරනවා කියලා පස්සේ ආයේ ලියපන් රට මත්පැන් විකුනනවා කියලා..
ඉන්කම් ටැක්ස් එකට ලියපන් ගෙදර උන්ගේ විස්තර දාලා...
හැම රෙද්දකටම ලියපන්.. උන්ට එපාම වේලා යයි..
උන්ගේ මහා එකාට ලියහන් ගෙදර ගෑනි වටේ යනවා කියලා
අන්තිමට ජනාධිපති තුමාටත් ලියහන්
වැඩිම උනොත් A4 බන්ඩලයක් යයි රුපියල් 1000ක මුද්දර එක්ක.. සද්ද නිකන්ම බහියි![]()
![]()

gini proඅසල්වැසියාට ගෙදර ඉන්න එක එපා වෙනකම් හැමිනවපන්