ගොයම් ගස් කහ පාට වෙනවට මොකද කරන්නේ?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,827
    21,148
    113
    adala nene
    නයිට්‍රජන් නැති නිසා නේත
    යූරියා තමා හරි යන්නෙ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උඹලා චීනේ පෝර ඵපා කිව්වා නේද අැයි ඉන්දියන් ගූ නැවක් තාම අාවේ නැද්ද?:lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    අපි නම් එපා කිව්වේ නෑ..ඒකේ N2 % කීයක් වගේ තියෙයිද
    N2 ඕනි නන් වාහන හුලන් ගහන තැනකට ගිහින් ගනින්. පොහොර කියන්නෙ ගූ ඒවගෙ තියෙන්නෙ කක්ක විතරයි.

    බයියෙක් වගේ හිතන්න පුරුදු වෙයන් ප්‍රශ්න ගොඩකට විසදුම් එනව පට් පට් ගාල
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    2 පාර හෑවට පස්සේ හරක් කටු කුඩුකරලා (කටු පෝර) දාන්න ඕන.දැන් දැම්මට බෑ.ගස් හැදිලා නිසා කාලේ මදි.(ඕක තමා ලේසිම ක්‍රමේ N2 වලට)තව ක්‍රම ගොඩක් තියෙනවා.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    2 පාර හෑවට පස්සේ හරක් කටු කුඩුකරලා (කටු පෝර) දාන්න ඕන.දැන් දැම්මට බෑ.ගස් හැදිලා නිසා කාලේ මදි.(ඕක තමා ලේසිම ක්‍රමේ N2 වලට)තව ක්‍රම ගොඩක් තියෙනවා.

    හරක් මරණ එක තහනම් කලානේ අපේ රටේ. චොකා මල්ලි පාර්ලිමේන්තු අව කාලේ කරේ මතක නැද්ද ??
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    හරක් මරණ එක තහනම් කලානේ අපේ රටේ. චොකා මල්ලි පාර්ලිමේන්තු අව කාලේ කරේ මතක නැද්ද ??
    මතකයි .ඒ ඉතිං දියවන්නාව මැද්දේ හාන හරක් රැල බේර ගන්නනේ.
     
    • Like
    Reactions: beam_tech

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,040
    14,425
    113
    වැලිවේරිය
    N2 ඕනි නන් වාහන හුලන් ගහන තැනකට ගිහින් ගනින්. පොහොර කියන්නෙ ගූ ඒවගෙ තියෙන්නෙ කක්ක විතරයි.

    බයියෙක් වගේ හිතන්න පුරුදු වෙයන් ප්‍රශ්න ගොඩකට විසදුම් එනව පට් පට් ගාල
    al chemistry kale na ban...samaweyan n2 kiynne na neda....

    2 පාර හෑවට පස්සේ හරක් කටු කුඩුකරලා (කටු පෝර) දාන්න ඕන.දැන් දැම්මට බෑ.ගස් හැදිලා නිසා කාලේ මදි.(ඕක තමා ලේසිම ක්‍රමේ N2 වලට)තව ක්‍රම ගොඩක් තියෙනවා.
    ehchcara harak katu kohed ban tiyenne..
    ------ Post added on Nov 5, 2021 at 9:40 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    al chemistry kale na ban...samaweyan n2 kiynne na neda....
    N2 කියලනෙ ඉතින් ඒක අවුලක් නෑනෙ. මටත් මතක නෑ දැන් අවුරුදු 10කට කිට්ටුයි අන්තිම කෙමෙස්ට්‍රි පොතක් බලල.
     
    • Like
    Reactions: beam_tech

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    al chemistry kale na ban...samaweyan n2 kiynne na neda....
    විෂය හා ප්‍රයෝගිකත්වය වෙනස්.විෂයේදී නීති රීති තිබ්බට,ප්‍රයෝගිකත්වයේදී පහසුව කියන රීතිය මුල්වෙනවා.කියනදේ තව කෙනෙකුට තේරෙනවා නම් .එක තමන්ටත් පහසුයි නම් සන්නිවේදනය වෙලානේ.එක තමා භාෂාවක එකම වැදගත් කම.විෂයේදී අිපිට ඕන විදියට භාෂාව හසුරවන්න බෑ

    ehchcara harak katu kohed ban tiyenne..
    ------ Post added on Nov 5, 2021 at 9:40 AM
    ඉස්සර කටුපෝර හැම තැනම සුලබයි.යුරියා එක්ක තමා කටුපෝර අයින් වුනේ.මෙහෙ මම හදාගන්නවා.නැගම,කැකිරාව මුස්ලිම් කඩවල ගන්නත් තියෙනවා.
     
    • Sad
    Reactions: beam_tech

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පාට ගාන්න තමයි බන් වෙන්නේ. මේ පැනඩමික් එකක් අස්සේ ලබ්බේ කාබනික පෝර පකක් අල්ලගෙන ලංකාවම කාලා තමයි ඉවරවෙන්නේ
     
    • Sad
    Reactions: beam_tech

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,811
    12,997
    113
    ලංකාවේ.. ලංකාවේ
    පාට ගාන්න තමයි බන් වෙන්නේ. මේ පැනඩමික් එකක් අස්සේ ලබ්බේ කාබනික පෝර පකක් අල්ලගෙන ලංකාවම කාලා තමයි ඉවරවෙන්නේ
    අහිංසා ඔයා................. :unsure: :unsure: :unsure: :P:P:P
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Bucket%20of%20Green%20Paint%20pr.jpg
     
    • Haha
    Reactions: beam_tech