යූරියා නැති නිසා ගොයම් ගස් කහ පාට වෙනව මොකද කරන්නේ...කොම්පෝස්ට් දැම්මා හරි ගියේ නෑ හැබැයි...
Last edited:
අපි නම් එපා කිව්වේ නෑ..ඒකේ N2 % කීයක් වගේ තියෙයිදඋඹලා චීනේ පෝර ඵපා කිව්වා නේද අැයි ඉන්දියන් ගූ නැවක් තාම අාවේ නැද්ද?![]()
උබල ඉන්දියාවෙනුත් ගූ ගෙන්නන්වද ?උඹලා චීනේ පෝර ඵපා කිව්වා නේද අැයි ඉන්දියන් ගූ නැවක් තාම අාවේ නැද්ද?![]()
N2 ඕනි නන් වාහන හුලන් ගහන තැනකට ගිහින් ගනින්. පොහොර කියන්නෙ ගූ ඒවගෙ තියෙන්නෙ කක්ක විතරයි.අපි නම් එපා කිව්වේ නෑ..ඒකේ N2 % කීයක් වගේ තියෙයිද
2 පාර හෑවට පස්සේ හරක් කටු කුඩුකරලා (කටු පෝර) දාන්න ඕන.දැන් දැම්මට බෑ.ගස් හැදිලා නිසා කාලේ මදි.(ඕක තමා ලේසිම ක්‍රමේ N2 වලට)තව ක්‍රම ගොඩක් තියෙනවා.
මතකයි .ඒ ඉතිං දියවන්නාව මැද්දේ හාන හරක් රැල බේර ගන්නනේ.හරක් මරණ එක තහනම් කලානේ අපේ රටේ. චොකා මල්ලි පාර්ලිමේන්තු අව කාලේ කරේ මතක නැද්ද ??
al chemistry kale na ban...samaweyan n2 kiynne na neda....N2 ඕනි නන් වාහන හුලන් ගහන තැනකට ගිහින් ගනින්. පොහොර කියන්නෙ ගූ ඒවගෙ තියෙන්නෙ කක්ක විතරයි.
බයියෙක් වගේ හිතන්න පුරුදු වෙයන් ප්‍රශ්න ගොඩකට විසදුම් එනව පට් පට් ගාල
ehchcara harak katu kohed ban tiyenne..2 පාර හෑවට පස්සේ හරක් කටු කුඩුකරලා (කටු පෝර) දාන්න ඕන.දැන් දැම්මට බෑ.ගස් හැදිලා නිසා කාලේ මදි.(ඕක තමා ලේසිම ක්‍රමේ N2 වලට)තව ක්‍රම ගොඩක් තියෙනවා.
N2 කියලනෙ ඉතින් ඒක අවුලක් නෑනෙ. මටත් මතක නෑ දැන් අවුරුදු 10කට කිට්ටුයි අන්තිම කෙමෙස්ට්‍රි පොතක් බලල.al chemistry kale na ban...samaweyan n2 kiynne na neda....
විෂය හා ප්‍රයෝගිකත්වය වෙනස්.විෂයේදී නීති රීති තිබ්බට,ප්‍රයෝගිකත්වයේදී පහසුව කියන රීතිය මුල්වෙනවා.කියනදේ තව කෙනෙකුට තේරෙනවා නම් .එක තමන්ටත් පහසුයි නම් සන්නිවේදනය වෙලානේ.එක තමා භාෂාවක එකම වැදගත් කම.විෂයේදී අිපිට ඕන විදියට භාෂාව හසුරවන්න බෑal chemistry kale na ban...samaweyan n2 kiynne na neda....
ඉස්සර කටුපෝර හැම තැනම සුලබයි.යුරියා එක්ක තමා කටුපෝර අයින් වුනේ.මෙහෙ මම හදාගන්නවා.නැගම,කැකිරාව මුස්ලිම් කඩවල ගන්නත් තියෙනවා.
ehchcara harak katu kohed ban tiyenne..
------ Post added on Nov 5, 2021 at 9:40 AM
අහිංසා ඔයා.................පාට ගාන්න තමයි බන් වෙන්නේ. මේ පැනඩමික් එකක් අස්සේ ලබ්බේ කාබනික පෝර පකක් අල්ලගෙන ලංකාවම කාලා තමයි ඉවරවෙන්නේ


