ගොරවන වෙලාවට plug

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ane manda ape allapu gedara eka jeewitheta plug galawanne na uta mukuth na
    කරන්ට් වයර් එකෙන් ලේසියෙන් එන්නේ නෑ. ටෙලිෆෝන් කොපර් එකෙන් ඇවිත් ටීවී පිච්චෙනවා
     
    • Like
    Reactions: dilan_randika

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    කරන්ට් වයර් එකෙන් ලේසියෙන් එන්නේ නෑ. ටෙලිෆෝන් කොපර් එකෙන් ඇවිත් ටීවී පිච්චෙනවා
    fiber tibbath ehemada. man dakka deyak tamai fiber eka adiddi earth wire na. :angry:
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    කරන්ට් වයර් එකෙන් ලේසියෙන් එන්නේ නෑ. ටෙලිෆෝන් කොපර් එකෙන් ඇවිත් ටීවී පිච්චෙනවා
    Ow meka nan wenawa.. issara router godak pichchuna.. earth eke aulakda manda passe aluthen awith dammata passe wune na.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උඹ දකින්න නැතුව ඇති නේද මම කලින් thread එකක් දාල තිබුන "හෙනයක් වැදුන " කියල. මමත් මුලදි වැඩිය ගණන් ගත්තෙ නෑ. ඒත් හොඳ හෙනයක් වැදුනම plug ගලවල විතරක් නෙවේ plug point එක ලඟින් තිබ්බත් කෙලවෙනවා. 🙁
     

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    ප්ලග් වලට නම් එනවද දන්නෑ. ඇන්ටනා, adsl line තියනවනම් ගලවන්ඩ. අපෙ adsl line එකට ඇවිල්ලා ඒක සෙට් කරල තිබ්බ රවුටර් එකයි, රවුටර් එකේ කේබල් එක සෙට් කරල තිබ්බ නිසා කම්පියුටර් එකේ මදර්බෝඩ් එකයි හැඳිගෑවිලාම ගියා එකපාරක් 🧐
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    ටයිටල් එක දැක්කම හිතුවෙ කවුරුහරි ගොරවන වෙලාවට කණට ගහන ප්ලග් 🙄
    මාත් බං
    මං මේ ආවෙ උගෙ ගෙදර කවුද ගොරවන්නෙ කියල බලන්න
     
    • Haha
    Reactions: NRTG