ගොරවන වෙලාවට plug බිත්ති වලින් ගලවන්නම ඕනෙද?
copper line eken akuna enna aththeow ban mage Dad Electrician kenek Aniwa >
* Plugs
* Antenna
* Telephone Line
* Peo Tv
* Router
galwanna puluwan nam hodai.. ekaparak tv ekatath kela una akunu gahala...
ane manda ape allapu gedara eka jeewitheta plug galawanne na uta mukuth nacopper line eken akuna enna aththe
කරන්ට් වයර් එකෙන් ලේසියෙන් එන්නේ නෑ. ටෙලිෆෝන් කොපර් එකෙන් ඇවිත් ටීවී පිච්චෙනවාane manda ape allapu gedara eka jeewitheta plug galawanne na uta mukuth na
fiber tibbath ehemada. man dakka deyak tamai fiber eka adiddi earth wire na.කරන්ට් වයර් එකෙන් ලේසියෙන් එන්නේ නෑ. ටෙලිෆෝන් කොපර් එකෙන් ඇවිත් ටීවී පිච්චෙනවා
ෆයිබර් එකෙන් එන්නේ නැ. වීදුරු වයර් එකනේfiber tibbath ehemada. man dakka deyak tamai fiber eka adiddi earth wire na.![]()
Ow meka nan wenawa.. issara router godak pichchuna.. earth eke aulakda manda passe aluthen awith dammata passe wune na.කරන්ට් වයර් එකෙන් ලේසියෙන් එන්නේ නෑ. ටෙලිෆෝන් කොපර් එකෙන් ඇවිත් ටීවී පිච්චෙනවා
අපේ නම් ප්ලග් උඩ එල්ලලා තියෙන්නේ.umbalage plug gahala thiyenne biththiyatada?![]()
ගොරවන වෙලාවට plug බිත්ති වලින් ගලවන්නම ඕනෙද?
මාත් බංටයිටල් එක දැක්කම හිතුවෙ කවුරුහරි ගොරවන වෙලාවට කණට ගහන ප්ලග්![]()