ගොල්ෆෙස් පිටියෙන් වහා ඉවත් වන්න.පොලිසිය නිවෙදනය කරයි 🔴BREAKING

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    mokatada enna hadanne
    සිම්පල් විදිහට හිතපන්. ඕක කිව්වම මු හිතන්නේ ඉන්න උන් යයි කියල. ඊට පස්සේ ඔතන තියන ඔක්කොම සේනිකව අයින් කරලා සුද්ද කරනවා. මුට අමතක උන දේ තමා කර්ෆිව් කියන එක හැමදාම තියන්න බැ කියන එක. එක ඉවර උන ගමන් ආයි එනවා බන් කොල්ලෝ ඊට වඩා වැඩියෙන්. මෙහෙම මිනිස්සු එක්ක ගේම ඉල්ලන්න හොද නැ .
    ඊලග එක. දැන් අන්තරේ , සිවිල් සංවිදාන ඔක්කොම ඇවිස්සෙනව ඕකෙන්. උන් දැන් එලියට බහිනවා. ඊළගට පිටරට වල 2රටවල 20ක් කන්ටිනිව් වොච් එකේ ඉන්න ලංකාව ගැන. උන්ගේ තද ප්‍රෙෂර් එකාක් එනවා. හමුදාවෙන් පලවෙනි වෙඩිල්ල තිබ්බම රටම පාරට බහිනවා . ඊට පස්සේ ඕක හමුදාව නෙමේ සක්කරයා ගේ පුතා වයිමා ආවත් නවත්තන්න බැ . මයිනා යන්තම මරණෙන් බේරුනා මු මැරෙන්නම හදන්නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    Enna policiya huca ganna ada
    ada rata, ada rata, ada rata ucanawa
    waren cari dara police bhallo🤗🤮
    මට නම් පේන්නේ මේ පාර පොලෝසිය නැතුව ආමි එකෙන්ම බැහැල ගේම දෙයි කීලා. රණවිරු ගාය තව ටික ටික හරි ඉතිරි වෙලා තියේනම් දැන්වත් නිට්ටාවටම සනීප වෙයි
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මට නම් පේන්නේ මේ පාර පොලෝසිය නැතුව ආමි එකෙන්ම බැහැල ගේම දෙයි කීලා. රණවිරු ගාය තව ටික ටික හරි ඉතිරි වෙලා තියේනම් දැන්වත් නිට්ටාවටම සනීප වෙයි
    padi thaka wada karana wahallu Wenasak na🧐
     
    • Sad
    Reactions: sakuntha1996

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    බහුකාපන් ඕකට තාමා හැමනෙන්න හැමපයියම දැම්මෙ..

    හොදම ආතල් එක අපේකොල්ලො ස්පීකර් එකට දෙන රිඇක්ට් එක😂😂😂😂
    Ow stone cold Steve Austin ge what reaction eka
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    කමල් ගුණරත්න ගොන් මෝඩ පොන්න පකයා වෙන්න ඇති මේ ගොන් වැඩ කරවන්නේ නන්දෙට කියලා
    යුද්ද කළා වගේ මේ ප්‍රස්න විසදන්න වෙන්නේ නැහැ කවදාවත්
    මෝඩ කමලගේ තට්ටේ පලලා බේරේ වැවේ ඔබන්න ඕන
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    සිම්පල් විදිහට හිතපන්. ඕක කිව්වම මු හිතන්නේ ඉන්න උන් යයි කියල. ඊට පස්සේ ඔතන තියන ඔක්කොම සේනිකව අයින් කරලා සුද්ද කරනවා. මුට අමතක උන දේ තමා කර්ෆිව් කියන එක හැමදාම තියන්න බැ කියන එක. එක ඉවර උන ගමන් ආයි එනවා බන් කොල්ලෝ ඊට වඩා වැඩියෙන්. මෙහෙම මිනිස්සු එක්ක ගේම ඉල්ලන්න හොද නැ .
    ඊලග එක. දැන් අන්තරේ , සිවිල් සංවිදාන ඔක්කොම ඇවිස්සෙනව ඕකෙන්. උන් දැන් එලියට බහිනවා. ඊළගට පිටරට වල 2රටවල 20ක් කන්ටිනිව් වොච් එකේ ඉන්න ලංකාව ගැන. උන්ගේ තද ප්‍රෙෂර් එකාක් එනවා. හමුදාවෙන් පලවෙනි වෙඩිල්ල තිබ්බම රටම පාරට බහිනවා . ඊට පස්සේ ඕක හමුදාව නෙමේ සක්කරයා ගේ පුතා වයිමා ආවත් නවත්තන්න බැ . මයිනා යන්තම මරණෙන් බේරුනා මු මැරෙන්නම හදන්නේ
    I put my money on this
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    උන්ට ගහල කෙලවල ගත්ත මදිද බන්, උන් සාමකාමී විදිහට හිටිය කියල උන්ගෙ පුකෙ ඉත්තෑවෝ දුවනවද?

    දැන් රටම සාමකාමී වෙලානේ තියේන්නේ...

    නන්දි ගවය හදන්නේ තැටිය රත්වෙච්ච ව්ලාවෙම රොටිය පුච්චන්න ගන්න.. ඕකා ආයිත් අත පුචගන්න හදන්නේ