ගොස්ට් ටච් වෙනවා

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මහත්වරුනි මගෙ පොං එක ටච් කරන්න ඉස්සෙල්ලා ටච් වෙන්න පටන් අරන් නෙ ඔඊ :( :(
    ඇයි එහෙම වෙන්නෙ :oo: :oo:
    කාටහරි මේ ගැටලුව කලින් ඇවිත් තියෙද? :eek: :eek:

    අයි පොං 6s plus.

    Apple-iPhone-6S-Review-The-Definitive-Apple-iPhone-6S-Review-Worth-the-Upgrade-UK-Price-Release-Date-6S-Plus-3D-Touch-Force-Touc-352484.gif

    mage 6 eketh ohoma una bng , screen eka replace kala :\
     

    Jack Ma

    Junior member
  • Mar 27, 2017
    34
    3
    8
    මගේ 6 Plus එකට ඔය ලෙඩේ ආවා. Auto Touch වෙනවා. කට්ටියට Auto Calls යන්න පටන් ගත්තා. ඊට පස්සේ මම Touch කරාට වැඩ කරන්නේ නෑ. උඩින් සුදු පාට ලයින් එකක් Blink වෙන්න ගත්තා. තුන් සැරයක් මම Repair කරා. ඒත් ටික දවසකින් ආයෙත් Touch Problem එක එන්න ගත්තා. Update අලුතෙන් ආවාම හොදට වැඩ කරනවා. ඒත් ටික දවසකින් ප්‍රශ්නේ ආයෙත් එනවා. දැන් ෆෝන් එක පැත්තකට දාලා තියෙන්නේ. කවුරුහරි දන්නවාද මේක හදාගන්න විදිහක්. ලොකු දෙයක්....

    ow broo touch ic eka kiyaltyh kiynwa :( :(