ගෝටගේ සුපිරි app එක .

AEG

Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    ඉතින් ඒක කියන්නත් දෙයක්ද ? මොන දේශපාලකයද මේ විදිහට තාක්ෂණය ප්‍රෙයා්ජනයට ගත්තෙ කියපන්. teleprompter, Mobile app, QR code, Google advertising, Highway Banner advertising, TV advertisements, multimedia displays වගේ දේවල් පාවිච්චි කරල තියෙන්නෙ කව්ද ? ඇයි සජිත්ලට සල්ලි නැතුවද මේවා පාවිච්චි කරන්න ? ඒකට සජිත් පොන්නලුවා බොරු Artificial Intelligence ගොන් පාට් එකක් දාලා ඇන ගත්තනේ. මේ සේරම වෙන්නෙ ගෝඨගෙ අදික්ෂණයෙන්. ගෝඨගෙ vision GR app එක හැදුවෙ මම අඳුරන අයියා කෙනෙක්. Idea Hub එක කරන්නෙ එයා. manifesto එක මේ විදිහට එන්න ඕන කියල sketch ඇඳල පෙන්නුවලු ගෝඨා උගෙ media pad එකේ. ඒ අතින් නියම මනුස්සයෙක්. වැඩක් කරද්දි අල කරගන්නෙ නැතුව ලස්සනට කරන්න පුළුවන් මනුස්සයෙක්.
    amo amo ... api dekka vision eka pakayage ... wate inna horunta horakanna chance eka hadala dipu hati ... nadu tika as karagena thamanma sudu hunu ga gatta hati ... pora tika thahanam karala ratema janathaawa badaginne thiyala tiyenne dn ... gon pakaya
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    ඔවු අනේ.. ආසයි අනේ.. :love2:

    මෙතනින් ඇප් එක අරගෙන වාහන, ලැප්ටොප්, ගෑස්, හාල් වගේ මෙකී නොකී ඕනම දෙයක් ඔන්ලයින් ඕඩර් කරන්න. 🤭 🤭
    ඒ මුකුත් එපා කරන්ට් එක විතරක් ඕඩර් කරගන්න තිබ්බ නම් ඇති
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Android app එක මෙතනින් ගන්න ....

    8.jpg

    adenawa neh?

    මරු වැඩක් බන්
    අතේ ගහලා පත්තරේට දැම්මා
    මෙන්න බොලේ ගෝඨා මගේ කැරි උඩ හිටගෙන රට හදන්න කතා කරනවා

    :lol:

    පත්තරේ දාන්නේ රටටම දැනගන්නද?
    ------ Post added on Jan 10, 2022 at 2:53 PM
     
    • Haha
    Reactions: Xi Jinping

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    උඹල උඩ දාගෙන හිනා වුණාට... මේවා මිනිස්සුන්ගේ අපේක්‍ෂාවල්... මිනිස්සු ඉල්ලන්නේ මොකක්ද කියල පේනවා... ඒත් මේ බේසික් පුතාල මිනිසුන්ගේ අපේක්‍ෂා විනාශ කරනවා බලයට ඇවිල්ලා... දැන් මෙතන කෝචෝක් දාන එවුන් මෙච්චර කල් චන්දෙ දුන්නේ කාටද...? උන් බලයට ඇවිල්ල තියෙනවද...? බලයට ඇවිල්ල උන් කරල තියෙන දේවල් ගැන හෘදය සාක්‍ෂියෙන් අහපල්ලා... මේ හිනාවෙන්නේ අපි අපිටමයි කියල එතකොට හිතෙයි... මේ වෙන කොටත් බලය දීපු එවුන් අපිට පුකෙන් හිනාවෙනවා ඇති.... පළමු ගල ගැසිය යුත්තේ කිසිදු පවක් නොකරපු එකෙක් කියල කතාවක් තියෙනවා... ඒ හින්ද මම දන්න තරමට මේකේ ඉන්න එවුන් දැන නොදැන ඔ්න තරම් දේශපාලනයේ ගොදුරු වෙලා තියෙනවා....
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    ගෝටගේ සුපිරි app එක .

    දැක්කද පත්තරේ add කේ qr code එක අරන් දාගනන් app එක .

    ලංකාවේ ජනාදිපති කෙනෙක් ට ඒ වගේ vision එකක් තියනවා කියන්නේ .

    ඔය මොන

    Technology
    ද කියාගෙන එන්ට නම් එපා .

    මේකෙන් දැන් පණිවිඩය ගැන හිතපන්

    patta app eka ban
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ගෝටගේ සුපිරි app එක .

    දැක්කද පත්තරේ add කේ qr code එක අරන් දාගනන් app එක .

    ලංකාවේ ජනාදිපති කෙනෙක් ට ඒ වගේ vision එකක් තියනවා කියන්නේ .

    ඔය මොන

    Technology
    ද කියාගෙන එන්ට නම් එපා .

    මේකෙන් දැන් පණිවිඩය ගැන හිතපන්

    රෙද්ද රෙවෙන්න් දුන්නා නේ බොලාට
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උඹල උඩ දාගෙන හිනා වුණාට... මේවා මිනිස්සුන්ගේ අපේක්‍ෂාවල්... මිනිස්සු ඉල්ලන්නේ මොකක්ද කියල පේනවා... ඒත් මේ බේසික් පුතාල මිනිසුන්ගේ අපේක්‍ෂා විනාශ කරනවා බලයට ඇවිල්ලා... දැන් මෙතන කෝචෝක් දාන එවුන් මෙච්චර කල් චන්දෙ දුන්නේ කාටද...? උන් බලයට ඇවිල්ල තියෙනවද...? බලයට ඇවිල්ල උන් කරල තියෙන දේවල් ගැන හෘදය සාක්‍ෂියෙන් අහපල්ලා... මේ හිනාවෙන්නේ අපි අපිටමයි කියල එතකොට හිතෙයි... මේ වෙන කොටත් බලය දීපු එවුන් අපිට පුකෙන් හිනාවෙනවා ඇති.... පළමු ගල ගැසිය යුත්තේ කිසිදු පවක් නොකරපු එකෙක් කියල කතාවක් තියෙනවා... ඒ හින්ද මම දන්න තරමට මේකේ ඉන්න එවුන් දැන නොදැන ඔ්න තරම් දේශපාලනයේ ගොදුරු වෙලා තියෙනවා....

    • Like
    Reactions: AshenTM

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    අප්පට ඔව් නේද?
    ඒ කාලෙම මම නම් දැනගත්තා මේක සුරපුරයක් කරලා තමයි නවතින්නේ කියලා.
    පට්ට විෂන් එක නේද?

    තක පමා.
     
    • Haha
    Reactions: Johnnie_Walker